මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
:lol::lol::lol::lol: Baba @ NIBM Class..... But, dan u ONLINE.....Badu maattu..... Mokaa hari mee karana balu wadee nawathwapan......!! :angry::angry:
baba kawadada nibm giye :lol:
uu kalin kiwwa sliit yanawa kiyala dan kiyanawa nibm kiyala issara kiwwa ranga dasanayakage music clzuth giya kiyala serama boru:lol:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    kohomada issara idala uuta nut loose ekak thibuna eth yalu kamata awulak une na eka:no:
    uuta wadiya yaaluwo hitiyeth naa moda weda karana nisa:baffled:
    habai podi kaale idala karapu wedak thamai watetama polu thiyana eka wachana 100k kiwwoth 90k ma boru:lol:
    mama yaluwonta respect karanawa ban eth pissonta respect karanne naa:no:


    Oka ithin api nodanna deyak yaa ban..... Bokka denna katha karala, games gahana poraknee......!! :lol::lol:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    උඹ දාපු පෝස්ට එකේ තිබුනෙ ඒවගෙ කතාවක් තමයි. බබා නෙමෙයි ත්‍රෙඩ් එක දැම්මෙ, බලලුන් ලවා කොසැට බාවනවා හැබැයි account එක හැක් කරලත් නෑ කිව්වහම ඉතිං ඉස්සෙල්ලාම කටුව හැරෙන්නෙ ඒ බලේ තියෙන පැත්තට නෙ.

    මම කිවුවේ වෙන්න පුලුවන් දේ බන්
    වෙන්නත් පුලුවන්..නොවෙන්නත් පුලුවන්.. :nerd:

    සමහර විට මේක බබාම කරපු ගොන් හෝන්තු වැඩක් ද දන්නේ නෑ
    එහෙම උනොත් නම් ඕකව මන් තියන්නේ නෑ :growl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අඩෝ අඩෝ මම කියලා තියෙන්නේ කියන්න බෑ කියලා මචන්
    මම direct කිවුවේ නෑනේ උබ කලා කියලා :yes:
    අනික උබ ඔය වගේ පජාත වැඩ කරන්නේ නෑ කියලා මම දන්නවා ;)
    ඇඩ්මින් තියෙන්නේ උබට විතරක් නෙවේනෙ බන්
    මම ඒකයි ඔහොම කිවුවේ..සමහර විට මොඩ් කෙනෙක් හරි කවුරු හරි බබාගෙ අතිජාත හතුරෙක් වෙන්න පුලුවන් නේ :lol::lol:
    danuth balapan umba kiyanne mod kenek kala wenna athi kiyala. Dan umba kathawa wenas karanawa.

    Mama mod denne mod karanna hakiyawa thiyana kenekta. Ungen podi waradi wenna puluwan namuth password maru karanawage wadak jeewitheta un karanne na.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    එහෙනං ඉතින් වෙනම සෙට් එකක් ඉන්න ඕනෙ මූ නැති වෙලාවක් බලලා ගෙදරට පනින්න. වෙන id වලට ලොගින් වෙන්න පුලුවං උනාට ඔය කියන වැඩේ කරන්න බෑ server side එකෙන්.

    Oka machan, dumindata amarui kiyanawa, namuth, api mukuth dakkke naa wagee thamaaa....... :lol:
     
    Status
    Not open for further replies.