Maduruwo Maduruwo Wesa maduruwo :(

hideanseek

Member
Oct 15, 2008
792
27
0
දෙන්නෙක් තුන් දෙනෙක් මරල උඹ ඉන්න තැන වටේට දාපන් අනිත් එවුන්ටත් warning එකක් විදියට පේන්න :rofl:

Sudu van ekakin awilla maawa ussai ban :confused:;)
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට නම් කොහොමත් ඇලජික් මදුරුවෝ..
    ඒ හින්දා පුලුවන් තරම් ෆැන් එක ලග ඉන්න තමයි උත්සහ කරන්නේ..
    දැන් වුනත් එහෙමයි..
    රෑට නිදා ගන්න නම් නෙට් එකක් ඕනෙමයි..
    ඒත් ඉතින් මේ දවස් වල...
    මට නිදා ගන්න වේලා තියෙන්නේ සොෆා එකේ..
    ඒ හින්දා ෆැන් එකේ පිහිටෙන් තමයි.. නින්ද යන්නේ..
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,196
    6,059
    113
    maduruwanta purudu karamu mal pani bonna sinduwa wath dapan balanna...mp 3 aka down karala dapan.
     

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    මට නම් කොහොමත් ඇලජික් මදුරුවෝ..
    ඒ හින්දා පුලුවන් තරම් ෆැන් එක ලග ඉන්න තමයි උත්සහ කරන්නේ..
    දැන් වුනත් එහෙමයි..
    රෑට නිදා ගන්න නම් නෙට් එකක් ඕනෙමයි..
    ඒත් ඉතින් මේ දවස් වල...
    මට නිදා ගන්න වේලා තියෙන්නේ සොෆා එකේ..
    ඒ හින්දා ෆැන් එකේ පිහිටෙන් තමයි.. නින්ද යන්නේ..

    ayi macha sofa eke doiyanne.. :no:
    maduruwanta purudu karamu mal pani bonna sinduwa wath dapan balanna...mp 3 aka down karala dapan.

    Mahinda lokka e song eka thahanam karala thiyenne :(
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මම නම් කන්නෙ නෑ මදුරුවො.
    මම මස් මාලු කන එක නවත්තල හුඟක් කල්
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    • Kaju leli pathu karala Duma arinna machan ge hamathanama. Dumata yanawa machan.!
    • Maduruthala Wawanna gedara (Madurowo Enn ne)
    • Pengiri Thel Ange gahawama Madurowo Kanne ne!!
    • Maduro Coil Thamai ( maam recomend karann ne ban)

    z_p-05-Wonder02.jpg


    Maduruthala Plant( eka maduruwek wath enne ne)
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සිද්දාලේප ගාගනින් බන්................
    මදුරුවෝ එන්නේ නැහැ..............