Thanks

නෑ බන්.මගේ එකත් seller $19.99 දාල තිබ්බේ.cstm උන් එවා බලන්නේ නෑ බන්.....thanx machan. Api phone eka low value ekak daala genaawoth mehedi case ekak wenawada?


Good post

ela macho

Dntknw about ths bro......What would happen if I "imported"a fm transmitter (pci) computer peripheral card (1W) ? Would they put me in jail?
I'm not joking, i'm collecting money to buy one. It has digital radio information (RDS) capability too.
ask it frm maduranga_it.he wll hlp u.....

me wage kattak kaala phone ekak import karanawata wada hondai lankawen phone ekak ganna eka.apiwa danuwath karata bohoma isthuthi asitha ruwan sahodaraya.



What would happen if I "imported"a fm transmitter (pci) computer peripheral card (1W) ? Would they put me in jail?
I'm not joking, i'm collecting money to buy one. It has digital radio information (RDS) capability too.
ThanQ ban....![]()

බොහොම ස්තූතියි මචෝ නොදන්න දෙයක් කියල දුන්නට

ගොඩක් වටිනවා මචන් ඕක ගැන කියලා දුන්න එක . මමත් දැකලා තියෙනවා මේක ගැන කියලා කට්ටිය ත්‍රෙඩ්ස් දාලා තියෙනවා .
** මේ විදියට බැලුවම නම් සල්ලි දීලා ලන්කාවෙන්ම ෆෝන් එකක් ගන්න එක හොඳයි වගේ .................![]()
![]()
![]()
![]()






godak wadagath post ekak....thanks!

Import licence ekata 1500i.tax 236i.........dan ubata seratama geye 250i neda


machan e-bay item eka gift kiyala thibunoth( phone ekak gennana kota) ekatath api me wage tax gewanna onada?
ow ban mage ekath seller gift kiyala mark karala $19.99k daala tibbe.eth ape un ewa balanne naa ban.

