'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒ කියන්නේ ගුහාවේ තියන දේ මොනවා උනත් ඒවා අනිත්‍ය භාවයට පත්වෙන්නේ නැ(ස්ථිරයි) කියන එක නේද ?

    ow! guhawak thiyanathaak iwarayak wenne naa!!! habayi nithya neweyi... nitharama update wevee (wenas wevee) thiyenne.

    umba dannawa kiyala hithagena inna eka hithin as karala, man thaama igenagannawa kiyala hithagena digatama balapan.

    umba man hithuwata wada gonsan kenek. ara karakena motor galawanawayi kiyala baka panditha kathawak kiyapu eken man eka hondatama dangaththe. umbata deyak baa kiyanne eka katawath baa kiyana eka neweyi. umba danne nathi dewal godaak thiyanawa. igenaganna labeyi. habayi 'baka' unoth hariyana ekak naa.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මෙතන මම කිසිම දෙයක් කියල නැ . ඔබතුම කිව්වා දෙයක් ගැන ඇහුව විතරයි ?
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ow! guhawak thiyanathaak iwarayak wenne naa!!! habayi nithya neweyi... nitharama update wevee (wenas wevee) thiyenne.

    umba dannawa kiyala hithagena inna eka hithin as karala, man thaama igenagannawa kiyala hithagena digatama balapan.

    umba man hithuwata wada gonsan kenek. ara karakena motor galawanawayi kiyala baka panditha kathawak kiyapu eken man eka hondatama dangaththe. umbata deyak baa kiyanne eka katawath baa kiyana eka neweyi. umba danne nathi dewal godaak thiyanawa. igenaganna labeyi. habayi 'baka' unoth hariyana ekak naa.

    ඔබතුම දන්නැති දේත් ගොඩක් තියනවා . ඔබතුම බක වෙලා නිසා ඒවා පෙන්නේ නැ
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔබතුමාට විඥානය කියන්නේ මොකක්ද කියල පැහැදිලි අවබෝදයක් නැ කියල මට හොදටම පේනවා ,
    ප්‍රස්නේ තියෙන්නේ මේවගේ දෙයක් මෝටර් , කම්බි කැලි, කාන්දම් උදාහරණ විදිහට අරගෙන උගන්වන්න අමාරුයි
    බුදුහාමුදුරුවොත් electronic යුගයක පහල නොවුනේ මේ නිසයි (අර පස්මහ බැලුම් මතකයි නේද )
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    පුශ්පෙ අයියා;11209315 said:
    kathakarana wath danne nathi me gal musalaya niwan yanna ugannwanna enawa

    පුළුවන් නම් දමිත බන කියන විදිහ දාන්නකෝ
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    1- චක්කු විඥානය
    2- සෝත විඥානය ...... මේ විදිහට ඉන්ද්‍රිය 5 ට අදාළ වන විඥාන හා ජීවියා මැරුණම නව කලලයක ට සම්බන්ද වන විඥාන ය (X ) ගැන පොඩි විස්තරයක් කරන්නකෝ
    (මේ වගේ "ඇසෙන් දෙන සිග්නල්(tx -චක්කු විඥානය) මොලයෙන් ලබාගැනීම (rx )මගින් පෙනීම ඇතිවේ , ජීවියා මැරුණම යන සිග්නල් (tx -විඥාන ය) කළලය මගින් ලබාගෙන (rx ) නව ජීවියා ඇතිවේ)
    jeewiya.jpg
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔබතුමාට විඥානය කියන්නේ මොකක්ද කියල පැහැදිලි අවබෝදයක් නැ කියල මට හොදටම පේනවා ,
    ප්‍රස්නේ තියෙන්නේ මේවගේ දෙයක් මෝටර් , කම්බි කැලි, කාන්දම් උදාහරණ විදිහට අරගෙන උගන්වන්න අමාරුයි
    බුදුහාමුදුරුවොත් electronic යුගයක පහල නොවුනේ මේ නිසයි (අර පස්මහ බැලුම් මතකයි නේද )

    umba hariyatama hari!!!
    vingnanaye hati ohoma thamayi!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පුශ්පෙ අයියා;11209315 said:
    kathakarana wath danne nathi me gal musalaya niwan yanna ugannwanna enawa

    yako, wihin kelawaganna hadanne nathuwa, thogema yahapatha thakaa, mole pawichchi karala hadiyan kiwwama, eka umbata thiyana bayata kiyapu ekak kiyala hithana tho wage gal musalayo thawath innawada???
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ~ මේ වගේ "ඇසෙන් දෙන සිග්නල්(tx -චක්කු විඥානය) මොලයෙන් ලබාගැනීම (rx )මගින් පෙනීම ඇතිවේ , ජීවියා මැරුණම යන සිග්නල් (tx -විඥාන ය) කළලය මගින් ලබාගෙන (rx ) නව ජීවියා ඇතිවේ ~

    Siddhartha Gauthama namwu Ape Buduhamuduruwo kiwwe maranin mathu meken thawa ekakata yana mokakwath natheyi kiyalayi!!!

    umba kiyanawa jeewiya marunaama yana signals wagayak gana... dan ethakota umbada buduhamuduruwo???
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පුශ්පෙ අයියා;11211505 said:
    Ko mage abiyogaya bara gannawa de nadda ?

    rahath una kiyala oppu kaloth lakshayak denawa !!

    :angry::angry:

    hari! mama eka oppu kala kiyamu. kenek rahathda nadda kiyala danaganna puluwan Budukenekutayi, thawath rahathun wahanse namakatayi witharayi!!! umba eka dannawada??? umba kohomada danganne man rahathda nadda kiyala???
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පුශ්පෙ අයියා;11211631 said:
    ehenam uba kohomade rahath una kiyala kiyanne ban :angry::angry::angry::angry: :rofl::rofl:

    anna ehema waren!!
    man eka umbatama balaaganna kiyala dennam!!! :yes::yes::yes:

    habayi umba modayek wage hasirena eka nawaththala, kiyana deyak ahana piliganna porak welaa inna one...

    umbala magen yamak gannawa nam misak, mata umbalagen eka akuraka wath ganna deyak naa!!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Siddhartha Gauthama namwu Ape Buduhamuduruwo kiwwe maranin mathu meken thawa ekakata yana mokakwath natheyi kiyalayi!!!

    umba kiyanawa jeewiya marunaama yana signals wagayak gana... dan ethakota umbada buduhamuduruwo???

    මම කිව්වේ දන්නවනම් මේ විදිහට විස්තර කරන්න කියල
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම සිග්නල්ස් කියල කියපු එක අර ඔබතුම කියපු ගුහාවේ තියන updata වෙවී තියන ස්ථිර මොනවද ඒවාට වඩා ගැලපෙනවා නේද ? (සිග්නල්ස් ගැන දන්නා යට තේරෙනවා ඒවා එක දිගට පවතින දෙයක් නෙවේ අනෙක කොහොමත් වෙනස් වේවි (update ) තමයි පවතින්නේ කියන එක )
     
    anna ehema waren!!
    man eka umbatama balaaganna kiyala dennam!!! :yes::yes::yes:

    habayi umba modayek wage hasirena eka nawaththala, kiyana deyak ahana piliganna porak welaa inna one...

    umbala magen yamak gannawa nam misak, mata umbalagen eka akuraka wath ganna deyak naa!!!

    kalin kivve wena kathawak ne ban. dan moko eka matama balaganna puluwan kiyanne ?? :lol::baffled:

    mama rahath una wenath kenek ekka enne. ithin eyata puluwan oya rahath wela de nadda kiyala danaganna..

    moko kiyanne ?? :nerd:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අර කියන්න දෙයක් නැතුව පොර talk දිදී හිටිය post වලට වඩා මේවට හරි උත්තර දෙන එක වටිනවා නේද ?