'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම කිව්වේ දන්නවනම් මේ විදිහට විස්තර කරන්න කියල

    danna handa thamayi otuwo kiyala denna mechcharata puka iragena dangalanne. :P:P

    umbala kiyana de ahana ewun neweyi ne... umbala hadanne gurata ugannanna ne??

    awulak naa... dan nam mata koyi jathiye otuwek unath kamak naa... anaagaamee kiyana thathwetama umbalawa develop karala thamayi nawaththanne!!! habayi umbala labana prathiphala theeranaya wenne umbalage mole dead 0 neweyi unoth, kandulak hari thibunoth thamayi.

    me... mage style eka prashnayak karaganna epa!!! kanata meepani wakkaranawa wage boru begal ton ganan adabaanawata wada, kisi therumak nathi 'sansaare yanna thiyana' bana kiyanawata wada, pollen gahuwa wage sansaara duken galawila etherata wisiwelaama yanna dena wachana godaak powerful!!! godaak watinawa!!!

    beheth wala rasa balana kathawak naa... gunaya witharayi watinne!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පුශ්පෙ අයියා;11211925 said:
    kalin kivve wena kathawak ne ban. dan moko eka matama balaganna puluwan kiyanne ?? :lol::baffled:

    mama rahath una wenath kenek ekka enne. ithin eyata puluwan oya rahath wela de nadda kiyala danaganna..

    moko kiyanne ?? :nerd:

    uu aththatama rahathwechcha ekekda kiyala danagannath ekka ahapan umba kochchara gonekda kiyala. ;)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    පණ නැති, අජීවී දෙයක් එක්ක මොනවා කිව්වා කලත් කිසි ප්‍රතිචාරයක් හම්බවෙන්නේ නෑ. ඉතින් ඒ කතා 'නැගල යන්නේ' නෑ!! හැබැයි, පඹයෙක් හරි කමක් නෑ, මොකක් හරි 'එහෙම නේද?' නැත්නම් 'එහෙම නැද්ද?' වගේ දෙයක් ඇහුවම, ප්‍රතිචාරයක් දැක්වුවොත්?? හිතමු මොකක් හරි හේතුවකින් පඹයාගේ ඔලුවට දාල තියන මුට්ටිය නිකම් 'ඔව්... ඔව්...' නැත්නම් 'නෑ... නෑ...' කියන්න වගේ පොඩ්ඩක් හෙල්ලුණා කියල... කොහොමට හිටීද? රැවටෙන එකක් නැද්ද??

    ආයේ ඔය මරණයක් වෙලා, body එක දවස්ගනනක් තිස්සේ ගෙදර තියන වෙලාවක, කාටවත් නොපෙනෙන්න / නොතේරෙන්න නූල් ටිකක් ඇදල, ඇස් පිල්ලම් / තොල් එහෙම පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්න හදල, කට්ටිය මිනිය බදාගෙන අඬන්න set වෙනකොට පොඩි 'කොමිටල් පාරක්' දැම්මොත් කොහොමට හිටීද?? කතන්දරේ නොදන්න හැමෝම upset වේවි නේද? මළ ගෙවල් වැඩි වෙන්නත් පුළුවන්... ඉතින්, මේ සත්වයෝ කියන එවුන්, ඔයාල / අපි හැමෝම, පොඩ්ඩ බැරිවෙච්ච ගමන් ප්‍රතිචාරයන්ට රැවටෙනවා / මුලාවෙනවා කියල තේරෙණවද??

    ඊළඟට අපි බල්ලෙක්, පූසෙක් එක්ක කතාකරන කොට උනත්, උන්ට කතාකරන බැරි උනාට, උන් උන්ගේ හැඟීම් පල කරනවා!! ප්‍රතිචාර දක්වනවා!! බල්ලෙක් නම් නැට්ට වනල, කන් පාත් කරලා, හිමීට බුරල , ඔලුව එහාට මෙහාට ඇල කරලා ඌ අපේ සමාගමය කැමති බව අඟවනවා. නැත්නම් දත් විලිස්සල, ගොරවල, කන්න පැනල අකමැත්ත ප්‍රකාශ කරනවා. පූසෙක් උනත් හිමිහිට ඥාව් ගාල, පුරු පුරු ගාල fit කියල පෙන්වනවා. නැත්නම් හුරලා, පහුරුගාල upset බව පෙන්වනවා. මේවගේ උනාම, ඒ කිව්වේ ඔය වගේ ප්‍රතිචාර වලට අපිත් ටිකක් 'ෆෝම් වෙනවා' නේද?? උන් අපිව ගණන් නොගෙන හිටියොත් එහෙම 'කිචියක්' හැදෙන්නේ නෑ නේ??

    ආයේ එකවගේ 'ඩබලක්' set වුනා කියමු. 'බොමුද?' ඇහුවොත් 'හා... බොමු!' කියන, 'බණිමුද?' ඇහුවොත් 'හා... බණිමු! කුණුහරුපෙන්ම බණිමු!!' කියන, 'ගහමුද?' ඇහුවොත් 'හා... ගහමු! ගහල ගහල මරලම දාමු!!' කියන ජාතියේ තකට තක පොරක්, 'හොඳම හිතවතෙක්' set උනා කියමු. කොහොමට හිටීද?? වැඩේ නැගලම යාවි නේද??? ඔය තියෙන්නේ උදාහරණ ඕනේ තරම් මේකෙම...

    ඉතින්, මෙන්න මේ විදියට සියලු වැඩකටයුතු අනල අනල දාල, අවුලෙන් අවුලට පත්කරන්න වෙනම කෙනෙක්, බාහිර පුද්ගලයෙක්, බාහිර දෙයක් මොකවත් ඕනේ වෙන්නේ නෑ!!! අපිව කාල දාන්නම පතාගෙන / ඔතාගෙන ආව 'හොඳම හිතවතා' ස්වභාවයෙන්ම / උප්පත්තියෙන්ම අපිත් එක්කම ඇවිත් ඉන්න බව දන්නවද??? මේ දැනුත් උඹලගේ 'හොඳම හිතවත්තු' උඹලත් එක්ක ඉඳගෙන, උඹලව කකා ඉන්නේ බව දන්නවද??? අර ගුහාවේ කතාව මේ ජීවිත වලට සම්බන්ධ වෙන විදිය දන්නවද??? ඔය තම තමන්ට තියන තරමක් ප්‍රශ්ණ සේරම තියෙන්නේ තමන්ගේම ඔලුගෙඩිය අස්සේ කියන බව දන්නවද???

    මුළු ලෝකයෙන්ම, එකම එක්කෙනෙක් හැරෙන්න, වෙන කවුරුවත්ම ඔය බව දන්නේ නෑ!!! මේ ගැන දැනගත්, අවබෝධ කරගත්, එකම එක්කෙනා බුදුරජාණන්වහන්සේ පමණයි!!! මේ සත්වයා කියන කෙනා උප්පත්තියෙන්ම මහා මෝඩයෙක්!!! මහා පෙරේතයෙක්!!! බුදුරජාණන්වහන්සේ මේ ඉන්න තරමක් සත්වයෝ හැඳින්වුයේ, "අවිජ්ජා නීවරනානං තණ්හා සංයෝජනානං සත්තානං" කියලයි... 'අවිද්‍යාවෙන් වැහුණු, තණ්හාවෙන් වෙළුණු, සත්වයෝ' කියලයි... ඇයි ඒ? කියල දන්නවද???

    ඔය මොකුත් දන්නේ නැත්නම්, මොන කෙහෙල්මලක්ද උඹල දන්නවයි කියල හිතාගෙන ඉන්නේ???
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මේක බුදුහාමුදුරුවොන්ගේ කතාවක්.. කෙටියෙන් කියන්නම්. බුදුහාමුදුරුවෝ වේළුවනාරාමයේ වැඩ වෙසෙන කාලයේ එක ගෝත්‍රයකට අයත් බමුණෙක් ගිහි ගෙය ඇතහැරලා බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වෙන්න අවිත්.. මේ පණිවිඩය ඒ ගොත්‍රයේම බමුණෙක් ආරංචි වෙලා.. ඒකට තරහ ආව බමුණා බුදුහාමුදුරුවොන්ට අසබ්‍ය වචන වලින් හොදටම බෑනලා.. බමුණා බැනලා ඉවර වෙනකන් නිශ්ශබ්දව හිටපු බුදුහාමුදුරුවො මෙහෙම අහලා තියෙනවා..

    "බමුණ, අහල පහළ ඉන්න නෑදෑයෝ හරි ඉතාම කිට්ටු ලේ නෑයෝ හරි ඔබේ ගෙදරට එනවද?”
    “ඔව්, ස්වාමිනි”

    "ඉතින් බමුණ එහෙම ආව අයට කන්න බොන්න යමක් දීලා සංග්‍රහ එහෙම කරනවද?"
    “ඔව්, ස්වාමිනි”
    “යම් හෙයකින් ඒ රසවත් කෑම බීම ඔවුන් පිළිගත්තේ නැත්තම් ඒවට මොකද කරන්නෙ?

    " ස්වාමිනි, ඒ කෑම බීම ඔවුන් පිළිගත්තේ නත්තම් ඒවා අයිති අපටයි. ඒවා අපි අනුභව කරනවා.”
    “බමුණ, දැන් නුඹ මෙතනට අවිත් මට ඉතාම නරක විදියට පරිභව කලා. බැන්නා. පරුශ වචන නොකියන ,මට හොදටම බැන්නා. බමුණ නුඹ මට ඒ කළ සංග්‍රහ, එනම් නුඹේ පරිභව, පරුශ වචන හා බැනුම් මම එකක්වත් පිළිගත්තේ නැහැ.මා නොපිළිගත් ඒ සංග්‍රහය දැන් අයිති ඔබටයි. දැන් ඒවා ඔබම වළදන්න.”
    “බමුණ, යම් කිසිවෙක් කෙනෙකුට පරුශ වචන කියලා බැන්නොත් ඔහුත් ආපසු ඒ බනින කෙනාට බනිනවානම්, පරිභව කරනවානම් අර බැනුම් සංග්‍රහ දෙන්නා එකතු වෙලා වළදනවා වගෙයි. බමුණ, ඔබ කළ ඒ පරිභව බණුම් මම ඔබත් සමග වළදන්නේ නෑ. ඒවා ඔබේම ඒවා බවින් ඔබම තනියම වළදන්න. මම ඔබ අනුගමනය කරල ඒ වගේ කටයුතු කරන්නෙ නෑ. ඔබ කළ දේවල් වල ප්‍රතිඵල ඔබටම ලබෙන බව දන ගන්න එක හොදයි.”
    මේක තමයි කතාව...
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    rFom4.jpg
     
    nangi, meke porawal mata kiyapu ewayi, mama kiyapu ewayi hondata kalpanawen baluwoth, oya aakrosha paribhwa karanawa kiyanne mokatada? kiyana eka hondata therumganna labeyi.

    aa... anik eka, oya pansil rakagena rakagena thawa kochchara kal sansaare yanna hithan innawada??? :D
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Latest Post

    මේකේ කිව්වේ මහා බරපතල කාරණාවක් ගැන!!! එක පාරටම නම් තේරුම්ගන්න අමාරු වෙයි... ඉස්සරහට යනකොට තේරෙයි!!! සත්වයා සංසාරයට වැටුනෙත් ඔය සිද්ධිය නිසයි... දැන් ඒ සංසාර කතන්දරෙන් ගැලවෙන්න බැරුව ඉන්නෙත් ඔය සිද්ධිය නිසාමයි!!! ප්‍රඥාව, යෝනිසෝමනසිකාරය කියන වැදගත්ම ගුණාංග තියෙන්නේ ඔතනමයි!!! සත්වයාගේ operating system එකේ kernel එක කියල තමයි මම නම් කියන්නේ. kernel එක upset නම් කතාකරල වැඩක් නෑ... ඒ 'සත්තු' හදන්න හරී අමාරුයි!!! දෙන දෙන instructions interpret වෙන්නේ රුවිතෙට නිසා, උන්ට මොනවා කිව්වත් වැඩක් නෑ... උන් තෙරුම්ගන්නෙම තමන්ට ඕනේ විදියට... යන්නෙම කැලේ... හොඳම උදාහරණයක් තමයි ඔය 121221 එකෙන් එන කෙනාගේ චරිතය. virtually impossible to rectify. ඇත්තටම නම් මේවගේ උදවියට ධර්මයෙන් පිළිසරණය ලබන්න අමාරුයි. බුදුහාමුදුරුවෝ කිව්වේ, ශ්‍රී සද්ධර්මයම ශ්‍රවණය කිරීම තමයි එකම විසඳුම කියලයි, බොහෝම කාලයක් යනකොට හරි ගොඩයන්න ලැබෙයි කියල. හැබැයි මේ 'පාර' හැදුවේ ඔය 'හුඟාක් චරිත' loss වෙන්නේ නැතිවෙන්න... බටයක් වගේ කරලා, non-return valves දාල, pump කරලා, ගොඩටම ඇදල දාන්න.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    ඇත්ත මම විතරයි දමිත් ට ඔබතුම කියල කතා කරලා තියෙන්නේ
    අනිත් එක මට මොනවා කිව්වත් දමිත් ට වගේ මල පනින්නේ නැ . දමිත් විදිහට rectify වෙන්න අමාරුයි
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    me... mage style eka prashnayak karaganna epa!!! kanata meepani wakkaranawa wage boru begal ton ganan adabaanawata wada said:
    බුදු හාමුදුරුවන්ට මේ style එක තේරිලා නැ , නැත්නම් පොල්ලෙන් ගැහුවා වගේ නිවන් දක්කන්න තිබුන නේද
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    << Previous

    ආයේ එකවගේ 'ඩබලක්' set වුනා කියමු. 'බොමුද?' ඇහුවොත් 'හා... බොමු!' කියන, 'බණිමුද?' ඇහුවොත් 'හා... බණිමු! කුණුහරුපෙන්ම බණිමු!!' කියන, 'ගහමුද?' ඇහුවොත් 'හා... ගහමු! ගහල ගහල මරලම දාමු!!' කියන ජාතියේ තකට තක පොරක්, 'හොඳම හිතවතෙක්' set උනා කියමු. කොහොමට හිටීද?? වැඩේ නැගලම යාවි නේද??? ඔය තියෙන්නේ උදාහරණ ඕනේ තරම් මේකෙම...

    ඔබතුම ඉන්නෙත් මේ සෙට් එකේම තමයි , ඔබතුම ගැන දන්නා ඕනෑම කෙනෙක්ගෙන් අහල බලන්න
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    << Previous

    ඔය මොකුත් දන්නේ නැත්නම්, මොන කෙහෙල්මලක්ද උඹල දන්නවයි කියල හිතාගෙන ඉන්නේ???

    බුදුහාමුදුරුවෝ වදාල මේදේවල් පිලිබඳ යම් තරමකට හරි අවබෝදයක් තියන අය තමයි,
    පස්පවින් වැළකී , අන් අයට මෛත්‍රී කරමින් , සිත කය වචනය සංවරව පවත්වා ගනිමින් (මල පන්නා නොගෙන ), උද්දච්ච නොවී ජීවත් වෙන්නේ ( ඔබතුම වගේ)
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    nangi, meke porawal mata kiyapu ewayi, mama kiyapu ewayi hondata kalpanawen baluwoth, oya aakrosha paribhwa karanawa kiyanne mokatada? kiyana eka hondata therumganna labeyi.

    aa... anik eka, oya pansil rakagena rakagena thawa kochchara kal sansaare yanna hithan innawada??? :D

    ඒ අය කියන ඒවා ගණන් ගන්න එපා
    මම හිතන්නේ ඔයා රහත්වෙලා කොහොමවෙතත් දර්ශනය ගැන
    හොද අවබෝධයක් තියෙනවා.
     
    • Like
    Reactions: maheshsenadheera

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒ අය කියන ඒවා ගණන් ගන්න එපා
    මම හිතන්නේ ඔයා රහත්වෙලා කොහොමවෙතත් දර්ශනය ගැන
    හොද අවබෝධයක් තියෙනවා.

    ;)

    methana 'darshana' kathawakuth naa... me awilla loka dharmathawaya!!! siyalu loka sathwayinge hataganeema sambandhayen swabhawadharmaya kriyathmaka wena widiya!!!
    mama e gana nam 100%+ dannawa!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පුශ්පෙ අයියා;11213932 said:
    :sorry::sorry: boruwata rahath una ayath innawa de ? mama kiyana ekkenath ehema kenek de danne na. ubata puluwan de uwa test karanna ? :lol::lol:

    yes!!!
    ehema balaganna / danaganna widiya umbalatath kiyala denawa. :yes::yes::yes:
    habayi 'ayiya part' seramayi, danna kunuharupa seramayi gedara thiyala methanata enawa! harida??
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇත්ත මම විතරයි දමිත් ට ඔබතුම කියල කතා කරලා තියෙන්නේ
    අනිත් එක මට මොනවා කිව්වත් දමිත් ට වගේ මල පනින්නේ නැ . දමිත් විදිහට rectify වෙන්න අමාරුයි

    බුදු හාමුදුරුවන්ට මේ style එක තේරිලා නැ , නැත්නම් පොල්ලෙන් ගැහුවා වගේ නිවන් දක්කන්න තිබුන නේද

    ඔබතුම ඉන්නෙත් මේ සෙට් එකේම තමයි , ඔබතුම ගැන දන්නා ඕනෑම කෙනෙක්ගෙන් අහල බලන්න

    බුදුහාමුදුරුවෝ වදාල මේදේවල් පිලිබඳ යම් තරමකට හරි අවබෝදයක් තියන අය තමයි,
    පස්පවින් වැළකී , අන් අයට මෛත්‍රී කරමින් , සිත කය වචනය සංවරව පවත්වා ගනිමින් (මල පන්නා නොගෙන ), උද්දච්ච නොවී ජීවත් වෙන්නේ ( ඔබතුම වගේ)

    umba mata 'obathuma' kiyala wachanayak nam pawichchi karanawa thamayi... e umba silwathek kiyala anik ayata pennanna!!! mata nam e rangapaam wadak naa!! mata kelinma umbalage 'bokke wadakarana widiya' therumganna / hithaganna puluwan!!! kotinma umba uththra denna kalin, umba koyi wage kathawak kiyayida kiyalath mata guess karanna puluwan. kathakarala wadak naa... umbage kernel eka out of phase! habyi umbata me wade miss wenne naa. umba mekata qualified.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    kathaa wadak naa!!! wade parakku wenawa...
    aayi aluthen pons kenek awilla yaka natanna gaththoth balamu. :D

    ade... kiyana parakkuwen ekek awith comment ekak daala maruwela gihin. me...
    "10-26-2011 10:04 AM nohuka palayan ponna ballo! buddgamata apahasa karanne nethuwa"

    me muu apahaasa karanna epa kiyanne koyi buddhagamatada danne naa ne??? uu wenama buddhagamak hadalada danne naa!!!

    thawa tika dawasakin mun wage ewunta kapannawath mage reps nathuwa yaavi...
    mata fit ewun (bohoma tika denek athi!) reps tikak ekathu karanna.
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    umba mata 'obathuma' kiyala wachanayak nam pawichchi karanawa thamayi... e umba silwathek kiyala anik ayata pennanna!!! mata nam e rangapaam wadak naa!! mata kelinma umbalage 'bokke wadakarana widiya' therumganna / hithaganna puluwan!!! kotinma umba uththra denna kalin, umba koyi wage kathawak kiyayida kiyalath mata guess karanna puluwan. kathakarala wadak naa... umbage kernel eka out of phase! habyi umbata me wade miss wenne naa. umba mekata qualified.

    කියපු හැමදේම වගේම මේකත් වැරදියි. මට කිසිම උවමනාවක් නැ මම ගැන කියාගන්න (සිල්වතෙක් හෝ දුසිල්වතෙක් කියල),එහෙම පෙන්වන්න මම කියල කෙනෙක් කොහෙද ඉන්නේ (121221 විතරයි ). ඔබතුම වගේ උද්දච්චකම ඔලුවේ තියාගෙන පොර talk දෙන අයට අනෙක් අයගේ සමහර ගති තේරුම් ගන්න අමාරුයි . බුදුහාමුදුරුවෝ දේශනා කරපු "පටිඝ" කියන වචනයේ තේරුම වත් අහල තියනවද?
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    kathaa wadak naa!!! wade parakku wenawa...
    aayi aluthen pons kenek awilla yaka natanna gaththoth balamu. :D

    ade... kiyana parakkuwen ekek awith comment ekak daala maruwela gihin. me...
    "10-26-2011 10:04 AM nohuka palayan ponna ballo! buddgamata apahasa karanne nethuwa"

    me muu apahaasa karanna epa kiyanne koyi buddhagamatada danne naa ne??? uu wenama buddhagamak hadalada danne naa!!!

    thawa tika dawasakin mun wage ewunta kapannawath mage reps nathuwa yaavi...
    mata fit ewun (bohoma tika denek athi!) reps tikak ekathu karanna.

    අලුතෙන් එන්නේ pons කෙනෙක් කියල හරියටම කියන්න රහත් කෙනෙක් වෙන්න ම ඕන.
    reps වලට තණ්හාව රහත් උනාට නැති වෙන්නේ නැ නේද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    බොහොම ටික දෙනෙක් විතරක් දන්න, රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන්වහන්සේ බැහැ දකින්න ඇවිල්ල කරපු කතා බහෙන් තමයි අපි කාට කාටත් හරි පාරට එන්න අවශ්‍ය තැන, point එක ගන්න තියෙන්නෙ!!! කතාව නොදන්න අයට පොඩ්ඩක් දැනගන්න, අපේ හාමුදුරුවෝ ලියපු කොටසක්ම ගමු...

    ** - ඉතින් පින්වත්නි, ඉබේ පහළ වෙන අවබෝධයක් අපි තුළ නැහැ! ඉබේ අවබෝධය පහළ වෙනවා නම්, මේසා දීර්ඝ සංසාරයේ මෙතෙක් කල් එය පහළ නොවූයේ මන්ද? ඉබේ අපට අවබෝධයක් ඇතිවෙනවා නම්, මිනිස් ලෝකයේ ජීවත් වූ පමණින් අපට අවබෝධය ඇතිවෙනවා නම්, වයසට යනතුරු අපට ඒ අවබෝධය ඇති නොවුනේ මන්ද? මේ සසරෙහි ගමන් කිරීමෙන් අවබෝධය ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි දැන් බලන්න හිතල රෝහිතස්ස කියන දිව්‍ය පුත‍්‍රයා බුදුරජාණන්වහන්සේ ළගට ඇවිදින් ඇහුවා, "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඇවිදගෙන ඇවිදගෙන ගිහින් මේ ලෝකයේ කෙළවරක් දකින්න පුළුවන්ද?" උන්වහන්සේ පැහැදිලි උත්තරයක් දුන්න, "බැහැ!" කියල. බෑ කියපු ගමන් රෝහිතස්ස කියනවා, "ස්වාමීනි, හරියටම හරි ඔය කතාව! හරියටම හරි ස්වාමීනි! මට ලැබිල තිබුණ දිව්‍ය ජීවිතයක්, වේගයෙන් යන්න පුළුවන් ජීවිතයක්. ඉතින් මං හිතුව 'මට දැන් ලැබිල තියෙනවා වේගයෙන් ගමන් කරන්න පුළුවන් ජීවිතයක්. ඉතින් මං දැන් පටන්න ගන්න ඕන මගේ හිතේ තියෙන අදහස, වේගයෙන් ඇවිදගෙන ගිහින් ලෝකයේ කෙළවර බලන්න ඕන’ ඉතින් ස්වාමීනි මං පිටත් වුනා. කෑමට බීමට පුංචි විවේකයක් ගත්ත. වේගයෙන් මම මේ ලෝක ඔක්කොම පහුකරගෙන පහුකරගෙන ගියා. ඈත පේනව තව විශාල ලෝක. අතරමගදී මගේ ආයුෂ ඉවර වෙලා මං මළා" බුදුරජාණන්වහන්සේ අන්න ඒ වෙලාවේ හරි ලස්සන මාර්ගයක් පෙන්නුවා. බුදුරජාණන්වහන්සේ අර රෝහිතස්සට වදාළා, "රෝහිතස්ස, ඇවිදගෙන යන්න නම් බැහැ! හැබැයි ලෝකෙ කෙළවර දක්වා දකින්න ඕන! හැබැයි ඒ කෙළවර දක්වා දකින්න ඕනේ ලෝකය මේ විඤ්ඤාණය සහිත, මනස සහිත, සඤ්ඤා සහිත බඹයක් පමණ වූ ඔබේ ලෝකයයි" බලන්න කොච්චර ලස්සනද කියල. මේ ලෝකය තමයි කෙළවරටම දකින්න ඕන ලෝකය. බුදුරජාණන්වහන්සේ වදාළ ඒ ලෝකය තමයි මනස සහිත, සංඥා සහිත, විඤ්ඤාණය සහිත මේ ශරීරය. මේ ශරීරය නම් වූ ලෝකෙ තුළ, මනස / සංඥා / විඤ්ඤාණ සහිත මේ ලෝකෙ තුළ, තියනව ලෝකෙ හටගන්න සෑම දෙයක්ම! හැබැයි මේ ලෝකෙ තුළමයි තියෙන්නෙ ලෝකෙන් නිදහස් වීමත්!! ලෝකෙන් නිදහස් වන මාර්ගය දියුණු කරන්න තියෙන්නෙත් ඔතනමයි!! - **

    තේරුණාද?? ඕව තේරෙණ අය හරී අඩුයි... අනික තේරෙන්න තියා, ඔය හුඟ දෙනෙකුට වැදගත්ම කරුණු අහන්නවත් ලැබිල තියනවද කියලත් මට නම් සැකයි!! අවුලක් නෑ, මට පේනවා දැන් වැඩේ තියෙන්නෙ මගේ අතේ බව!!! යමුකෝ ඉස්සරහට...

    ඇත්තටම නම්, මෙතන ඇවිල්ල ලොකු ලොකු සද්ද දාන, ඔය බුද්ධාගමට අපහාස කරන්න එපා කියන පණ්ඩිතයෝ හුඟ දෙනෙක් බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේ කියල තියෙන්නෙ මොනවද? කියලවත් දන්න එවුන් නෙවෙයි කියන එක මට හොඳ ලස්සනට පේනවා!!! උන් ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා ඇත්තේ බුදුහාමුදුරුවෝ කියන්නෙත් ඔය ගමේ පන්සලේ ඉන්න උන්දලා වගේ තව හාමුදුරු කෙනෙක් වෙන්න ඇති කියල... සමහරු හිතන් ඇති බුදුරජාණන්වහන්සේ කියන්නේ මේ අපේ ගෙවල් පැත්තේ කවුරුහරි මනුස්සයෙකුට වෙන්න ඇති කියල... බෞද්ධයෝ කියාගන්න හුඟාක් එවුන් බුදුහාමුදුරුවෝ දැකල තියෙන්නෙත් මැටියෙන්, ගල්වලින්, ගඩොල්වලින්, සිමෙන්තියෙන් විතරයි!!! ඒ උනාට එනවා මෙතන 'පොර talks' දෙන්න. මං නම් එහෙමපිටින් වෙනස්. මගේ ලෝකේ ඉන්නේ බුදුරජාණන්වහන්සේ විතරයි!!! ඊට අමතරව සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද ආදී මහරහතුන් වහන්සේලාත්, අපේ හාමුදුරුවොත්, මට ධර්මය ලබන්න උපකාර කරපු කල්‍යාණ මිත්‍ර පිරිසත් විතරයි!!! වෙන කාගෙන්වත් වැඩක් නෑ!!! හැබැයි, මම මගේ යුතුකම ඉටුකරනවා පුළුවන් පුළුවන් හැමෝටම.

    හඳට ගියපු එකාගෙන් ඕනේ හඳ ගැන අහගන්න / දැනගන්න!!! මේ බිම ඉඳගෙන දවල් හීන දකින එවුන්ගෙන් හඳ ගැන අහගන්න / ඉගෙනගන්න හිතුවොත්, ඒක මහා පිස්සුවක්!!! ඉතින්, මේ කතාවේ නිර්මාතෘ බුදුරජාණන්වහන්සේ!!! මේ සියල්ල හෙළිදරව් කලේ බුදුරජාණන්වහන්සේ!!! ඒ හන්ද අපි මේ මාතෘකාවේ හැම අන්සුමාත්‍ර දෙයක්ම දැනගන්න ඕනේ බුදුරජාණන්වහන්සේ ගෙන්ම පමණයි!!! දැන් බුදුරජාණන්වහන්සේ නෑ තමයි... ඒත් උන්වහන්සේ නැති දාට උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අපි ගැන බලාගනීවි කියල උන්වහන්සේ කිව්වා!!! රහතුන්වහන්සේලා අපිට ඒ ශ්‍රී සද්ධර්මය ඒ විදියටම ආරක්ෂා කරගෙන ගෙනත් දුන්න!!! රහතුන් වහන්සේලා කියන්නේ බුදුරජාණන්වහන්සේ කියපු විදියටම කටයුතු කරලා ජීවිතය අවබෝධකරපු, ලෝකය අවබෝධ කරපු උදවියට!!! එයාල ධර්මය 'වළඳන්නේ' නෑ!!! අන්න ඒ නිසා, අපිට විශ්වාසයෙන් යුතුව පිළිගන්න පුළුවන්, ඒ රහතුන්වහන්සේලා විසින්ම ග්‍රන්ථාරූඪ කල ශ්‍රී සද්ධර්මය විතරයි!!!

    එතනින් මෙහාට, අපේ හාමුදුරුවෝ පිරිසුදු බුද්ධ දේශණා නැවත ලෝකයාට විවෘත කරලා දෙනකම්, ශ්‍රී සද්ධර්මය කියල එකක් නෑ... තියෙන්නෙ මහා කුණු ගොඩක්!!! මම කියල දෙන්නම්, ධර්මයට වෙලා තියන සන්තෑසිය මොකද්ද? ධර්මය / අධර්මය අඳුනගන්නෙ කොහොමද? බොහොම වැදගත්, ගරු ගාම්භීර විදියට වැඩහුන් අය ධර්මය අවබෝධ කරපු අයද? නැත්නම් ධර්මය වළඳපු අයද? කියල තම තමන්ටම දැනගන්න / බලාගන්න පුළුවන් ක්‍රමයත් සේරම!!! ඔය ඔක්කොම බුදුරජාණන්වහන්සේම කියල දීල තියනවා!!!

    හැබැයි මේ සේරටම කලින්, මුලින්ම තමන් බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද කියල හරියටම දැනගෙන ඉන්න ඕනේ!!! නැත්නම් අපිට එක මිලිමිටරයක් වත් ඉස්සරහට යන්න අමාරුයි. බුදුරජාණන්වහන්සේ ගැන දැනගන්න තියෙන්නෙ උන්වහන්සේගේ ගුණ වලින්!!! ඒකත් මේ ගුණ ටික කටපාඩම් කරගෙන, තාලෙට ඇදල පැදලා ලස්සනට කියව කියව ඉන්න තියන කෙහෙල්මලක් නෙවෙයි!!! තමන්ට සාපේක්ෂව බුදුරජාණන්වහන්සේ කවුද කියල හොඳටම තේරෙන්න ඕනේ!!! නැත්නම් කිසිම පලක් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නෑ... 'තමුන් ළඟ, තමුන් එක්කම ඉන්න, තමුන්ගේම හිතවතා' තමුන්ව කනවා!!!

    බුදුරජාණන්වහන්සේ කියන්නේ මේ විශ්වයේ ඉන්න කිසිම ශ්‍රමණයෙකුට, භ්‍රාහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට සමාන කරන්න පුළුවන්, පරද්දන්න පුළුවන්, ඉක්මවා යන්න පුළුවන් කෙනෙක් නෙවෙයි!!! ඒ තමයි උපරිමය!!! peak එක!!! උන්වහන්සේට බුද්ධත්වය අපේක්ෂාවෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ සංසාරේ ගෙවාගෙන ආව ගමනේදී සිදුවෙච්ච සිදුවීම්, මුහුණ දෙන්න උන දේවල් හැම එකක්ම මතකයි!!! උන්වහන්සේ සියලු ලෝකයන් අවබෝධ කරගත්තේ තමන්ටම වෙච්ච දේවල්, තමන් මුහුණ දුන්නු දේවල් වල උපකාරයෙන්!!! වෙන කාගෙන්වත් අහගත්ත / දැනගත්ත දේවල් ගාවගන්නේ නැතුව, තමන් හොඳටම දන්න, තමන්ගේම අත්දැකීම් උපයෝගී කරන්, වෙන කිසිම කෙනෙකුගේ උපකාරයක් නැතුව, තමන්ගේම හැකියාවෙන් අවබෝධ කරගත් යමක් බොරුකරන්න කාටවත් බෑ!!! අන්න ඒ හන්ද උන්වහන්සේ සම්මා සම්බුද්ධයි!!!

    තමුන්ලට භූතයෝ, පෙරේතයෝ, දෙවියෝ කවුරුවත් පේන්නේ නෑ නේද?? අඩුම ගණනේ වයිරස් එකක්, ඇමීබාවෙක් වත් පියවි ඇහින් දකින්න බෑ නේ? නේද?? අර මං කියපු, 'තමන්ගේ හිතවතාට' අහුවෙච්ච, මුලාවෙච්ච ගොන්සන්ලා නම්, භූතයෝ / පෙරේතයෝ / දෙවියෝ කියල කවුරුවත් නෑ!! කියලත් කියනවා... ඒකට සහසුද්දෙන්ම කියන්නේ pure ගොංකම කියලයි!!! ඒකෙන් කමක් නෑ... කොහොම හරි, මේ අපේ පියවි ඇහැට පේන ප්‍රමාණය බොහොම චුට්ටයි!!! බුදුරජාණන්වහන්සේට නම් ඉන්න තැනක ඉඳගෙනම විශ්වයේ ඈත කෙළවරක ඉන්න ඇමීබාවෙක් උනත් දකින්න පුළුවන්!!! ඒකට කියනවා උන්වහන්සේගේ දිබ්බ චක්ඛු ඥාණය කියල!!! අපේ කන්වලට ඇහෙන්නේ 20Hz-20KHz සද්ද විතරයි. ඒවත් හුඟාක් සියුම් උනොත් ඇහෙන්නේ නෑ... ඒ උනාට බුදුරජාණන්වහන්සේට විශ්වයේ ඈත කෙළවරක පියාඹන මදුරුවෙකුගේ සද්දයක් උනත් ඉන්න තැනක ඉඳන් අහන්න පුළුවන්!!! ඒ උන්වහන්සේ සතු දිබ්බ සෝත ඥාණයෙන්!!! ඉතින් මෙහෙම අහල / දැකල දෙයක් කිව්වම, අනික අපේම යහපතට කිව්වම, ඒ ගැන දෙපාරක් හිතන්න වත් දෙයක් නෑ... පිළිගන්න විතරයි තියෙන්නෙ!!! හැබැයි ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගැනීමේ හැකියාව කෙනෙකුට ලැබෙන්නේ බොහොම කලාතුරකින්!!! ඒකට කියනවා 'ශ්‍රද්ධා ලාභය' කියල. ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 99.999% කට ඒක නෑ!!! අපේ හමුදුරුවොන්ට නම් maxa!!! මටත් එහෙමම තමයි!!! ඒ ශ්‍රද්ධාව තමයි මේ හැම දේකම මුල!!! පුළුවන් නම් ඇතිකරගන්න බලන්න...

    ඉතින්, තමන්වහන්සේ සතු ඔය හැකියාවල් උපයෝගී කරන් සියල්ල අවබෝධ කරගත්ත බුදුරජාණන්වහන්සේ ඒ සියල්ල සියලු දෙවි මිනිසුන් හට කියා දුන්නේ ඒ හැමදෙනා ගැනම අනුකම්පාවෙන් මිසක් කාගෙන්වත් නම්බුනාම, පුද සත්කාර, ගරු බුහුමන් ලබන්න නෙවෙයි!!! තනියම බොහොම දුක් විඳගෙන, ගැලවීමක් හොයාගෙන ආව ගමනේ ප්‍රතිඵල ලබල, තමන්ගේ විමුක්තිය උදාකරගත්තට පස්සේ ආයේ අනික් උන්දලා ගැන බල බල ඉන්න කිසිම අවශ්‍යතාවයක් නෑ!!! ඒත් බුදුරජාණන්වහන්සේ දැක්ක මේ වින්ද දුක් කන්දරාව විඳගෙන, මේතරම් ධයිර්යයකින්, මේතරම් වීර්යයකින් දුකෙන් නිදහස්වෙන්න උත්සාහ කරන්න, උත්සාහ කරලා ජයගන්න, ලේසි පුතයෙකුට බැරි බව!!! ඉතින් මේ සතර අපායේ වැටෙමින්, අනන්ත දුක් විඳිමින්, සංසාර ගමනට වැටිලා ඉන්න සත්වයින්ට ගැලවීමක් නෑ නේද? කියල දැකලයි උන්වහන්සේ අපිට උපකාරයට ආවේ!!! තමන් හොඳටම දැනගන්න ඕනේ, බුදුරජාණන්වහන්සේ කියල දුන්නු දේ ඒ විදියටම අසා දැනගෙන, හරියටම අවබෝධකරගෙන, තමන්ගේ ගැලවීම හදාගත්තේ නැත්නම් පාඩුවෙන්නේ තමන්ටයි කියන බව!!! තමන්ව ගලවගන්න, තමන්ව බේරගන්න කවුරුවත් එන්නේ නෑ!!! තමුන් නිදහස් උනත් තමුන්ට!!! තමුන් නිදහස් උනේ නැතත් තමුන්ට!!! වෙන කාටවත් ඒකෙන් ප්‍රශ්නයක් නෑ... මේ තනි තනියෙන් කන්න වෙලා තියන පරිප්පුවක්!!!