'මම' ඉන්නේ කොහෙද?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
හුඟ දවසකින් මේ පැත්තෙ ආවෙ....
දිගටම කරගෙන යන්න...

Never argue with idiots because they will just drag you down to their level.......then beat you with experience!
 
121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    පුශ්පෙ අයියා;11218925 said:
    mu nam hena gal adek

    thoge thiyene shape nayya ne yako

    ado horata rahath una eka

    mata rahath una kenek kiwwa uba rahath wela na boru kiyanne kiyala :rofl:

    KUNUHARUPEN PM KARANA ME PONNAYA RAHATH WELA THIYA PAN SIL WATH RAKINNE NATHI AWAJATHAKAYEK

    true
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    me yaka rahath unoth heta ude ira basnahiren payai. :baffled:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත් ගේ supporters ල මේ ගැන පොඩ්ඩක් හිතන්න
    1. රහත් වෙලත් අරක්කු /කසිප්පු බොනවා යයි කීමෙන් මොහු බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ?
    2. බෞධාගමිකයන් පන්සිල් සුරැකීම අවශ්‍ය නැති යන අදහස දීමෙන් මොහු බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
    3. අනෙත් අයහට කුණුහරප / පරුෂ වචන භාවිතා කර බැනීමෙන් මොහු බලාපොරොත්තු වෙන්නේ කුමක් ද ?
    4. රහතන් වහන්සේ යනු මෙවැනි ගති ඇති පුද්ගලයකුයි ඇගවීමට තැත් කිරීමෙන් මොහු බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    දමිත් ගේ supporters ල මේ ගැන පොඩ්ඩක් හිතන්න
    1. රහත් වෙලත් අරක්කු /කසිප්පු බොනවා යයි කීමෙන් මොහු බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ?
    2. බෞධාගමිකයන් පන්සිල් සුරැකීම අවශ්‍ය නැති යන අදහස දීමෙන් මොහු බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
    3. අනෙත් අයහට කුණුහරප / පරුෂ වචන භාවිතා කර බැනීමෙන් මොහු බලාපොරොත්තු වෙන්නේ කුමක් ද ?
    4. රහතන් වහන්සේ යනු මෙවැනි ගති ඇති පුද්ගලයකුයි ඇගවීමට තැත් කිරීමෙන් මොහු බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

    Buddhagama kiyanne me wage agamak kiyala loketa pradarshanaya karala,
    bauddhayo hasirenne me wage kiyala pennala

    pansil rakimen athi palak na kiyala pennala

    buddhagamata apahasa kireema.

    Menna maki mu karanne :angry::angry::angry::angry:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පැටියා;11217111 said:
    හුඟ දවසකින් මේ පැත්තෙ ආවෙ....
    දිගටම කරගෙන යන්න...

    Never argue with idiots because they will just drag you down to their level.......then beat you with experience!

    ආ... හොඳයි පැටියෝ. මම කොහොමත් දිගටම කරනවා!!! ඔයා දිගටම බලන්නකෝ... :)
    මේ අර අනික් කරුණ ගැන කියනවා නම්, මේක ඇවිල්ල one-way route එකක්!! මාත් එක්ක ඇරගන්න කියල හරි එන්නේ 'මොලේ තියන එකෙක්' උනොත්, කාලෙකදී ඒකා බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙයි!!! ඒ ඇරෙන්න, මාව නම් 'හොල්ලන්න' චූට්ටක් අමාරුයි!!! අමාරුයි කියන්නේ... 'බෑ'ම තමයි!!!

    මේකේ නම් වැඩි හරියක් ඉන්නේ hidden IDs වලින් ඇවිත් දන්න කුණුහරුප ටික කියල යන cardboard වීරයෝ තමයි!!!
    අනික, මේක කොහොමත් 'ප්‍රඥාවන්ත' කියන පිරිසට තියෙන මාතෘකාවක් හන්ද, මේ සද්දේ දදා ඉන්න මෝඩයෝ ගැන worry වෙලත් වැඩක් නෑ!!!
    පුළුවන් උදවිය වැඩක් ගත්ත නම් ඒ ඇති!!!
    අනික ඉතින් බල්ලෝ බිරුවට කඳු පාත් වෙනවයි???
     
    :lol::lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පුශ්පෙ අයියා;11218925 said:
    mu nam hena gal adek

    thoge thiyene shape nayya ne yako

    ado horata rahath una eka

    mata rahath una kenek kiwwa uba rahath wela na boru kiyanne kiyala :rofl:

    KUNUHARUPEN PM KARANA ME PONNAYA RAHATH WELA THIYA PAN SIL WATH RAKINNE NATHI AWAJATHAKAYEK

    man hithuwa poddak mole thiyana ekek wenna athi kiyala...
    baluwama tho gonekmayi ne!!!
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    Buddhagama kiyanne me wage agamak kiyala loketa pradarshanaya karala,
    bauddhayo hasirenne me wage kiyala pennala
    pansil rakimen athi palak na kiyala pennala
    buddhagamata apahasa kireema.

    Menna maki mu karanne :angry::angry::angry::angry:

    මම හිතන්නේ දමිත් හරි නේ එයා බැනලා තියෙන්නේ මුලින් එයාට බැනපු නිසා
    Defense එකට වගේ. දැන් බලන්න තායිලන්තේ අන්තවාදි කල්ලි බෞද්ධ භික්ෂුන් හට
    ප්‍රහාර දෙන කොට හමුදාව දාන්න වුනා ඒ මොකද ආරක්ෂාව නිසා මම හිතන්නේ ඒක
    වැරදි දෙයක්මත් නෙවෙයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මම හිතන්නේ දමිත් හරි නේ එයා බැනලා තියෙන්නේ මුලින් එයාට බැනපු නිසා
    Defense එකට වගේ. දැන් බලන්න තායිලන්තේ අන්තවාදි කල්ලි බෞද්ධ භික්ෂුන් හට
    ප්‍රහාර දෙන කොට හමුදාව දාන්න වුනා ඒ මොකද ආරක්ෂාව නිසා මම හිතන්නේ ඒක
    වැරදි දෙයක්මත් නෙවෙයි

    ehenam mutath hamuda arakshawa denna wei idiriyata

    habai me dawas wala tikak darunuwata hena gahanawa. a nisa poddak parissan wenna wei damith lokkata.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම හිතන්නේ දමිත් හරි නේ එයා බැනලා තියෙන්නේ මුලින් එයාට බැනපු නිසා
    Defense එකට වගේ. දැන් බලන්න තායිලන්තේ අන්තවාදි කල්ලි බෞද්ධ භික්ෂුන් හට
    ප්‍රහාර දෙන කොට හමුදාව දාන්න වුනා ඒ මොකද ආරක්ෂාව නිසා මම හිතන්නේ ඒක
    වැරදි දෙයක්මත් නෙවෙයි

    kathaawa hari!! habayi mama nam defense ekata neweyi... mama kohomath e e banis walata e e kehelgedi walin salakana kenek!!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම හිතන්නේ දමිත් හරි නේ එයා බැනලා තියෙන්නේ මුලින් එයාට බැනපු නිසා
    Defense එකට වගේ. දැන් බලන්න තායිලන්තේ අන්තවාදි කල්ලි බෞද්ධ භික්ෂුන් හට
    ප්‍රහාර දෙන කොට හමුදාව දාන්න වුනා ඒ මොකද ආරක්ෂාව නිසා මම හිතන්නේ ඒක
    වැරදි දෙයක්මත් නෙවෙයි

    වැරදියි නංගි
    එයා බොනවද කියල කවුරුවත් අහල තියනවද ?
    හොදට කියෝලා බලන්න මෙ කියල තියන කුණුහරප කියන්න අවශ්‍යමද තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න ?
    එයාට නොබනපු අයට එයා බැනලම නැද්ද?
    PM කරලා කුණුහරප කීම සාදාරනීකරණය කරන්න පුලුවන්ද ?
    අවිහිංසා වාදී දහමක් වන බුදු දහමේ අවසාන ප්‍රතිපලය මේවගේ රහතන් වහන්සේ කෙනෙක් කියල ඔයා විස්වාසකරනවද?
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මොහු අහිංසක රෝගියෙක් නම්,
    දමිත් වගේ පුද්ගලයෙක් විස්වාස කරලා ඔහුව වලටම ඇදල නොදා වලෙන් ගොඩ එන්න පොඩි උදව්වක් කරන්න බලන්න