හැමෝම කියන්නේ මේක නවත්වන්න කියලා.ඒක තමයි මේ ප්‍රශ්නෙට තියෙන පහසුම උපදේසය සහ පිලිතුර නේද? නමුත් මට කරන්න අපහසුම දෙය තමයි,මේකට තියෙන හොඳම සහ පහසුම විසඳුම වෙලා තියෙන්නේ.මම ඉන්නේ සංකීර්න ප්‍රශ්නයක සහ සිටුවෙසන් එකක.නමුත් මීට වඩා සංකීර්ණ විසඳුමක් තුලින් මේක විසඳ ගන්න මම උත්සහ ගනිමින් ඉන්නේ.මේක රහසක් විදිහට අපේ ගෙවල් වලින් තියාගන්න අපි දෙන්න කතා කරගත්තා.එයා මට කීවා මම කැමති තීරණයක් ගන්න කියලා.නමුත් එයා සමාව බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අවුරුද්දක් ආදරේ කරපු කෙල්ලෙක්ව අමතක කරන්න අමාරුයි තම,, ඒත් මේ වගේ දෙයක් අතටම අහුවුනාට පස්සෙ තවත් ඒ girl විශ්වාස කරන්න එපා,, මොකද ඔය ඔයා එහෙම දෙයක් දැක්ක පලවෙනි දවස උනත්,, ඒ එ girl ගේ කී වෙනි දවසද කියල කවුද දන්නෙ

තුවාල වුනාම ඒකට බෙහෙත් දාන හැටි හිතනවට වඩා,, තුවාල කරගන්නෙ නැතුව ඉන්න එක ගැන හිතන එක වටිනව

අනික ඔය girl ව බැන්දොත් මේ දේ අද,, හෙට,, අනිද්ද ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ, ඒත් අනිවාරයෙන්ම පස්සෙ කාලෙක ඕක මිනි මරාගන්න ප්‍රශ්නයක් වෙනව

මොකද ඔය දේ කවද වෙනකම් ලෝකෙන් හංගන්නද??

මේ ලෝකෙ සදාකාලික රහස් කියල දෙයක් නැහැ සහෝදරය..