මචන් උබ ගොඩක් සාධාරන විදියට හිතන එක හොද දෙයක්.ඒත් තමන්ගෙ ජීවිතේ විතරක් නෙමෙයි තමන්ගෙ දෙමාපියන්ගේ බලාපොරොත්තු හෑම දෙයක්ම අනතුරක් දාන්නයි උබ හදන්නේ.බෑන්දට පස්සේ ඔහොම දෙයක් උනොත් උබේ ප්‍රතිචාරය ගොඩක් වෙනස් වෙන්න පුලුවන්.ඒ නිසා විශ්වාස කරන්න බෑරි දෙයක් ගෑන අනුමාන කරලා ජීවිත කීපයක්ම අනතුරේ දාන්න එපා.පිරිමි අපි එයාලට ගොඩක් ආදරේ කරන එක අපේ ගොන්කම නෑතින්ම් අපේ පොන්න කම විදියට දකින ගෑනු කොටසකුත් ඉන්නවා.ඒ නිසා තමන්ගෙ ජීවිතේ අනතුරේ දා ගන්න එපා.මමනම් කියන්නේ ඕක ඔහොමම නවත්වලා දාපන්.
aniwa machan



...උබ ඕය කෙල්ලට සමවා දුන්නා කියන්නේ..උබ මෑරුනා කියන එක තමයි..නිකන් මෝඩ වෑඩ නොකර....ජොබ් එක හරියට කරලා..දෙමවුපියන් සතුටෙන් තියපන්. නිකන් පිස්සු වෑඩ කරලා එයාලා අඩවන්නේ නෑතුව..මේ කොහෙවත් යන #$%^ නිසා ( සමාවෙන්න එහෙම කිවුවට )........යන අයට යන්න දීපන් බලෙන් තියගන්න එපා.....මේ ඔක්කොම කමෙන්ට් ටික බලලා හෑදියන්....නෑත්නම් ඒ පවු වලට උබත් කරගහපන්...........




