සිංහල භාෂාව සුවිශේෂී බසක්-ඇමරිකාවෙන් පරී

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    සිංහල භාෂාව සුවිශේෂී බසක්-ඇමරිකාවෙන් පරී

    picture.php


    සිංහල භාෂාව ලොකයේ භාවිතා වන භාෂා අතුරෙන් ඉතා සුවිශේෂී බසක් බව ඇමරිකානු කෝනෙල් සරසවියේ භාෂා විද්‍යාව පිළිබඳ අධ්‍යක්ෂිකා මහාචාර්ය බාබරා ලස්ට් පවසයි. සිංහල බස පිළිබඳව අධ්‍යයනය සඳහා නව පරිගණක මෘදුකාංග මෙවලමක් හඳුන්වා දීමෙන් අනතුරුව ඇය මේ බව සඳහන් කර තිබේ.


    සිංහල භාෂාවේ වර්ධනය සිදුවී ඇත්තේ ජීව විද්‍යාත්මක වශයෙන් ද නැතිනම් සංස්කෘතික ආභාෂය තුළින් ද යන්න සොයා බැලීම සඳහා ඇමරිකාවේ සිංහල භාෂා අධ්‍යයනය ව්‍යාපෘතිය සඳහා මෙරට වයස අවුරුදු 2 සිට 6 දක්වා ළමුන් 450 දෙනෙකුගේ පැය 150 ක හඬ පටිගත කිරීම් ද යොදා ගැනෙයි.


    සිංහල බස අධ්‍යයනයට පෙළඹෙන අනාගත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහායක් ලෙසින් භාෂා දත්ත ගබඩා කර කළමනාකරණය කිරීම ද ඇමරිකානු කෝනෙල් සරසවියේ ව්‍යාපෘතියට අයත් වන අතර ඒ සඳහා සෙමෙන්ටික් අන්තර්ජාල තාක්ෂණ ආයතනය විසින් විශේෂිත මෘදුකාංග පෙළක් ද නිපදවා තිබේ.

    මුලාශ්‍රය

     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    සිරාවටම... අපි සිංහල මුලු ලෝකයටම ගෙනියන්න ඕනේ...හැබැයි තාම ෆේස්බුක් එක සිංහල අතුරැමුහුණත නෑනේ..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ගල්පාත මහත්තයා;11260204 said:
    සිංහල පුලුවන් වෙලත් ලොකු කමට ඉංගිරිසි කතා කරන කලු සුද්දන්ට හොද ත‍්‍රෙඩ් එකක්

    එක හරි:)
     

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    ගල්පාත මහත්තයා;11260204 said:
    සිංහල පුලුවන් වෙලත් ලොකු කමට ඉංගිරිසි කතා කරන කලු සුද්දන්ට හොද ත‍්‍රෙඩ් එකක්

    හරියටම හරි මචෝ.අපිට අපේ භාෂාවේ අගයක් නැති උනාට පිටරටවල එව්න් දන්නව මේකේ තියෙන වටිනාකම.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහල භාෂාව ලොකයේ භාවිතා වන භාෂා අතුරෙන් ඉතා සුවිශේෂී බසක් :yes::yes::yes:
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    සිංහලයෝ හෑටියට අපිට ගොඩක් ආඩම්බරයි... :):)

    එකනම් ඇත්ත අපි ආඩම්බර විය යුතුයි.
    හැබැයි සිංහලයො කියන අපි පුලුවන් හැම තැනකතිම සිංහල භාවිතා කරන්නත් ඕන නිවරදිව.
    එතකොට තාම අනර්ඝ සිංහල භාෂාව රැක ගන්න පුලුවන් වෙන්නෙ.
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ලන්කාවෙ ඉන්න අපිටනේ ඔක තෙරෙන්නේ නැත්තේ..... ලමයි නලවන්නෙත් වලින් English.....සින්හල මුලු ලොකෙටම එක රටකයි තියෙන්නේ...ඒ අපෙ රටේ.... වටිනාකම නැත්තේ එකයි.....වෙනත් භාශා ඉගෙන ගන්න එක හොදයි... එවාට වන්දනා කරන එක වෙනයි...... තව වසර 200 කින් විතර සින්හල නැත්තටම නැති වෙනවා අනිවා