Toyota Prius Hybrid gena danna aya enna

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    car eka hondaida? den thel ganan yana widihata godak aya kiyanawa hybrid ganna kiyala. thel wiyadama godak adu wenawalu. kathawa aththada? please help

    42 laks walata wage unreg ekak ganna puluwanda?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    car eka hondaida? den thel ganan yana widihata godak aya kiyanawa hybrid ganna kiyala. thel wiyadama godak adu wenawalu. kathawa aththada? please help

    42 laks walata wage unreg ekak ganna puluwanda?

    මචන් මම උඹට සෙට් කරලා දෙන්නම් ෆුල් බොඩි කිට් එකක් තියෙන..
    හොන්ඩා ඉන්සයිට් හයිබ්‍රිඩ් එකක්...
    සුදු පාට ඕකේ නේ මචන්..
    මේ තියෙන්නේ පින්තුරේ..

    21062011269002.jpg

    21062011270003.jpg

    21062011268edit001.jpg
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63

    මචන් මම උඹට සෙට් කරලා දෙන්නම් ෆුල් බොඩි කිට් එකක් තියෙන..
    හොන්ඩා ඉන්සයිට් හයිබ්‍රිඩ් එකක්...
    සුදු පාට ඕකේ නේ මචන්..
    මේ තියෙන්නේ පින්තුරේ..

    21062011269002.jpg

    21062011270003.jpg

    21062011268edit001.jpg

    machan mekee price kohomada?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Toyota ekata wada Honda eka hondai kiyalai kiyanne machan. poddak hoyala balapan
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83

    මචන් මම උඹට සෙට් කරලා දෙන්නම් ෆුල් බොඩි කිට් එකක් තියෙන..
    හොන්ඩා ඉන්සයිට් හයිබ්‍රිඩ් එකක්...
    සුදු පාට ඕකේ නේ මචන්..
    මේ තියෙන්නේ පින්තුරේ..

    21062011269002.jpg

    21062011270003.jpg

    21062011268edit001.jpg

    nice machan.........
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan mekee price kohomada?

    honda eka ganan aduine neda ban toyota ekata wadaa? a kiyanne market wedi toyota eka neda?

    ado Imza, machan honda eke gaana kohomada?

    40.25 කට වගේ.. ගන්නවා නම් අඩු කරලා දෙන්නම්.. (අන්~රෙජිස්ටර්)
     
    • Like
    Reactions: Rohantha

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Toyota ekata wada Honda eka hondai kiyalai kiyanne machan. poddak hoyala balapan

    ටොයෝටා ප්‍රිවියස් එකයි හොන්ඩා ඉන්සයිට් එකේ වෙනස ඇවිත්..
    ප්‍රිවියස් එක ඇවිත් හයිබ්‍රිඩ් එකක් හින්දා දෙකෙන් ම වැඩ කරනවා..
    ඉන්සයිට් එක ඇවිත් දෙකම වැඩ කලාට අපිට ඕන විදියට වෙනස් කර ගන්න පුලුවන්
    පෙට්‍රල් වාහනයක් විදියට.. ඕනේ නම් ඒ ව්දියට වගේම හයිබ්‍රිඩ් විදියට ඕනේ නම් ඒ විදියටයි..
     
    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    2010 prius okkoma ai return karanna kiyala, brake system eke aulak kiyala! ape un arenna anith rataval okkoma car eka return karanava!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අයිස් බ්ලු හොන්ඩා ඉන්සයිට් එකක් තියෙනවා..
    ඒක නම් බොඩි කිට් නෑ.. ඒක නම් 38 ක් වෙනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    2010 prius okkoma ai return karanna kiyala, brake system eke aulak kiyala! ape un arenna anith rataval okkoma car eka return karanava!

    මචන් අපි ප්‍රියස් 2010 විකුණලා තියෙනවා..
    කිසිම කම්ප්ලේන් එකක් නෑ..
    උඹලා මචන් එක එකා කියනවාට වාහන ගැන තිරණය කරන්න එපා..
    උඹම පැදලා බලලා තිරණය කරන්න..
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    මචන් අපි ප්‍රියස් 2010 විකුණලා තියෙනවා..
    කිසිම කම්ප්ලේන් එකක් නෑ..
    උඹලා මචන් එක එකා කියනවාට වාහන ගැන තිරණය කරන්න එපා..
    උඹම පැදලා බලලා තිරණය කරන්න..

    thama awulak na, eth awama balaganna bariya.