මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ මේ හොට ඇනගෙන බන් ඉන්නෙ

    උබ කියන්නෙ වෙස්ටර්න් සහ මොඩර්න් සෙක්ස් ලයිෆ් එක කියන්නෙ බන් දෙන්නෙක් ඩේට් කරල උන් සෙක්ස් කරනව, ආයි බ්‍රේකප් වෙලා ආයි වෙන එකෙක් හෝ එකියක් සෙට් වුනහම ආයි ඩේට් කරනව සෙක්ස් කරනව, පෙට්ටි බලන්නෙ නෑ බැගේජ් එකේ බර බලන්නෙ නෑ, දෙන්නට දෙන්න ගැලපෙනවනං බදිනව, අපි මේක හරි කියමු, ඒත් ඔය බටහිර සිස්ටම් එකේ වුනත් දෙන්නෙක් ඩේට් කරනකොට එතනින් එකෙක් හෝ එකියක් පිට යනවනං, චීට් කරල අහුවෙනවනං ඒ රිලේශන්ශිප් එක එතනින් නවත්තනව, ඉවරවෙනව, කැඩෙනව, එහෙම නැතුව සමාවදීල ආයි කන්ටිනියු කරන්නෙ නෑ,

    මෙතන මූ අහල තියෙන්නෙ මුගෙ ගෑනි වෙන එකෙක් එක්ක ලැගල අහුවෙලා කියන එකනෙ, මුට කරන්නෙ තියෙන්නෙ ගෑනි ඌටම තියාගන්න කියල වෙන ගෑනියෙක් හොයාගන්න එක, එහෙම නැතුව සමාව බ්ලාහ් බ්ලාහ් නෙවෙයි.

    අනේද කියන්නේ හොරා.......
    මේවට තමා කියන්නේ යන්නේ කොහෙද "පොල්ලේ මල්" කියලා......:lol::lol::rofl::rofl:
    දෙන පොරටෝක් බේරෙනවා රෙද්ද පල්ලෙං..........ලොල්.....!!!
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අනේද කියන්නේ හොරා.......
    මේවට තමා කියන්නේ යන්නේ කොහෙද "පොල්ලේ මල්" කියලා......:lol::lol::rofl::rofl:
    දෙන පොරටෝක් බේරෙනවා රෙද්ද පල්ලෙං..........ලොල්.....!!!
    අරූ වැරදිලා වගේ ජර්සි ශෝ එක බලල ඒක තමයි ඇත්ත ලයිෆ් එක කියල හිතල දැන් ටෝක්ස් දෙනව :rofl::rofl:

    jersey-shore-snooki-std-demotivator.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    monade kalth parissamen machn.. hodata kalpana karala theeranyak ganin..mokada uba bandata passeth e kella wena un ekka yanna puluwan..
     
    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    machan eka paaratama kellek enawada room ekakata yanna kollek ekka ... poddak hithapan ,, aadare paththakin thiyala ... eeeki kochchara kaalayak oya wadee karala adda ubata horen .... eeeki aadare kalaa nam kohomada ban ohoma deyak hithanne ??

    ooka saahena kalayak thibba ekak ubata horen ! .. aparaade ban ube jeewithee ... athi oya !!

    kello thawa nathuwa nemeene ... ubata hariyana ekak hoyaa ganin .. eeekiwa aayy aayy mathak wei ... api porawal kiyala hithaagena hitiyata oya wage prashnekadi asarana wenawa oonama kollek !!

    uba wena kellek bandoth santhoosen enna puluwan wei ...u balage pawulatama ....
    mathak wei ubee aadareth paarin paara .... eeeka ubee pawak kiyala hithaagena hitha hadaa ganin !!

    eeka thamaa hodama deee ! man nam hithanne ...
     
    LIVE BOY

    Member
    Apr 21, 2011
    195
    5
    0
    උබනම් සිරා කොල්ලෙක් උබට හරි යනවා බන් ඉවසපන් එකේන් මොනයම්වත් සැනසීමක් ලැබෙයි.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,792
    113
    හෝම් ස්වීට් හෝම්
    පිස්සුද යකො? මූ කරන්නෙ උත්තරීතර ප්‍රේමයක්. මූ අතින්වත් අල්ලන් නැහැලු.. අනිත් උන් ඇවිත් අහවල් එක කටෙත් ඔබලා යනවලු:lol:

    ඉතිං මූ දෙන්නේ නැත්තං outsource කරලා හරි ගන්න වෙනවනේ :lol:

    මේ කේස් එකේදි එහෙම නං කෙල්ලගේ වැරැද්දක් නෑ
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    බොහොම ස්තූතියි.අද යාලුවෙක්ගේ ගෙදර ගිහිල්ලා හුඟක් රෑවෙලා ආවේ. අදත් ටිකක් බීවා. එයා මට ටෙක්ස්ට් එකක් එවලා තියෙනවා,මේ සම්බන්ධය නැවත්තුවොත් එයා තවත් ජීවත් වෙන්නේ නෑ කියලා.මට නින්දේ යන්නේ නැති නිසා නැගිටලා ත්‍රෙඩ් එකේ තියෙන රිප්ලයි කියෙව්ව්වා.මම බොරු කාරයෙක් කියන එවුන් ගැන මට කණගා‍ටුයි.උන්ට මේ වගේ දෙයක් වුන දවසක තේරෙයි ජීවිතේ කියන්නේ මොනතරම් ක‍ටුක දෙයක්ද කියලා.මේක බොරුවක්නම් මම උන්ටත් වඩා කැමතියි.නමුත් මගේ ඇස් දෙකින් දැකපු දේ මේක.මේක බොරුවක් නෙවෙයි සිහිනයක් වෙන්න කියලා මම දෙවියන්ට බුදුන්ට වැඳලා කියන්නේ.මේක හීනයක් වෙනවනම් කොච්චර හොඳද.? එහෙනම් මගේ හිත මොනතරම් සැහැල්ලුද? නමුත් ඒක එහෙම වෙන්නේ තරම් මම වාසනාවන්තයෙක් නෙවෙයි.නියම විදිහට කෙල්ලකට හඳවතින් ආදරයක් උපන් කෙනෙක්ට විතරයි මගේ දුක තේරෙන්නේ.රාගය නිසා උපන් බැඳිමකින් මේ සමහර අයට ජීවිතයේ ගැඹුර අවබෝධ කර ගන්න බෑ.
    සුභ රාත්‍රියක්

    ආදරේ හටගන්නේ රාගෙන් තමා. එහෙම නැහැ කියල ඔප්පු කරපන් :P
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ආදරේ හටගන්නේ රාගෙන් තමා. එහෙම නැහැ කියල ඔප්පු කරපන් :P
    අරූට කෙල්ල මෙසේජ් එකක් එවලලුනෙ මේක නැවැත්තුවොත් සුවිසයිඩ් කරගන්නව කියල, ඒකි වුනත් දන්නවනෙ මූ වගේ ගොං ඔටුවෙක් ලැබෙන්නෙ කලාතුරකින් කියල :lol: ගමට, රටට, නගරෙටම රෙද්ද උස්සල ආවත් මූ බාරගන්නවනෙ සමාව දීල :lol:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔන්න නියම පොරවල් :yes: උඹනම් නියම ඩයල් එකක් යාලුවා !
    හැබැයි එයා කරපු වැරැද්දට දඬුවමක් දීපං (අතින් ගහන එකට වඩා හිතින් ගහන එක ගොඩක් පවර්ෆුල්)

    :yes::yes::yes::yes::yes::yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    සල්ලි මොනවද බොස්, අපේ ගෙදර බල්ල හෝනි වුනහම මාත් කෝල් කරල ඌට ෆන් එකක් ගන්න උඹ වගේ දෙතුන් දෙනෙක්ම ගෙනල්ල දෙනව

    :lol::lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹ මේ හොට ඇනගෙන බන් ඉන්නෙ

    උබ කියන්නෙ වෙස්ටර්න් සහ මොඩර්න් සෙක්ස් ලයිෆ් එක කියන්නෙ බන් දෙන්නෙක් ඩේට් කරල උන් සෙක්ස් කරනව, ආයි බ්‍රේකප් වෙලා ආයි වෙන එකෙක් හෝ එකියක් සෙට් වුනහම ආයි ඩේට් කරනව සෙක්ස් කරනව, පෙට්ටි බලන්නෙ නෑ බැගේජ් එකේ බර බලන්නෙ නෑ, දෙන්නට දෙන්න ගැලපෙනවනං බදිනව, අපි මේක හරි කියමු, ඒත් ඔය බටහිර සිස්ටම් එකේ වුනත් දෙන්නෙක් ඩේට් කරනකොට එතනින් එකෙක් හෝ එකියක් පිට යනවනං, චීට් කරල අහුවෙනවනං ඒ රිලේශන්ශිප් එක එතනින් නවත්තනව, ඉවරවෙනව, කැඩෙනව, එහෙම නැතුව සමාවදීල ආයි කන්ටිනියු කරන්නෙ නෑ,

    මෙතන මූ අහල තියෙන්නෙ මුගෙ ගෑනි වෙන එකෙක් එක්ක ලැගල අහුවෙලා කියන එකනෙ, මුට කරන්නෙ තියෙන්නෙ ගෑනි ඌටම තියාගන්න කියල වෙන ගෑනියෙක් හොයාගන්න එක, එහෙම නැතුව සමාව බ්ලාහ් බ්ලාහ් නෙවෙයි.

    :yes:
     
    මේවා අද සාමන්‍ය දේවල් බන්. ගල් යුගේ නෙවෙයි මේක.ඔයා එච්චර ගනන් ගන්න එපා යාලුවා.එයාව අත හරින්න එපා.
    උඹමද මේ නුල පටන් ගත්තේ.............:eek:
    මේක අපිව ඉපදුන විදිහට හදලා තියෙන විදිහ. අපි පොඩි කාලේ ලිංගිකත්වය නිදහස්කාමි වුනා නම්, නිරුවත සාමාන්‍යය දෙයක් වුනා නම් ,ලිංගික හැසිරීම නිදහස්නම් අපි මේ විදිහට හිතන්නේ නෑ.එහෙමනන් අපි ලිංගික පීඩනය, මර්දනය පිලිකුල් කරනවා.අපිව අනුවර්තනය කරපු විදිහට තමයි අපි මේ ප්‍රශ්න දිහා බලන්නේ.සිග්මන් ප්‍රොයිඩ් ගේ ලිංගික මානසික විද්‍යව පොත් පත් හොයාගෙන කියවන්න.මේ වගේ සිංහල පරිවර්ථන තියෙනවා.ඒ වගේම නිරුවත් වානරයා කියන පොතත් කියවන්න.හැම බැඳීම් සහ බලපෑම්වලින් තොරව ලිංගික මානසිකත්වය ගැන හිතන්න මේ පොත් ඔයාලගේ මනස පුරුදු කරනවා.
    මේ පොත් හරි වැදගත්.පුලුවන්නම් කියවන්න
    1.The No-Nonsense Guide to Sexual Diversity
    Baird, Vanesse
    2.Burning Desires
    Sex in America:
    3.Sex Positivism, Including: Sexual Revolution, National Coalition for Sexual Freedom, Sex-Positive Movement, Sex-Positive Feminism, the Ethical
    :eek:මෙවත් කවුරුහරි ලියපු පොත්නේ.අනික උඹ පොතේ තියන විදිහටද ඹක්කොම කරන්නේ..
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    බොහොම ස්තූතියි.අද යාලුවෙක්ගේ ගෙදර ගිහිල්ලා හුඟක් රෑවෙලා ආවේ. අදත් ටිකක් බීවා. එයා මට ටෙක්ස්ට් එකක් එවලා තියෙනවා,මේ සම්බන්ධය නැවත්තුවොත් එයා තවත් ජීවත් වෙන්නේ නෑ කියලා.මට නින්දේ යන්නේ නැති නිසා නැගිටලා ත්‍රෙඩ් එකේ තියෙන රිප්ලයි කියෙව්ව්වා.මම බොරු කාරයෙක් කියන එවුන් ගැන මට කණගා‍ටුයි.උන්ට මේ වගේ දෙයක් වුන දවසක තේරෙයි ජීවිතේ කියන්නේ මොනතරම් ක‍ටුක දෙයක්ද කියලා.මේක බොරුවක්නම් මම උන්ටත් වඩා කැමතියි.නමුත් මගේ ඇස් දෙකින් දැකපු දේ මේක.මේක බොරුවක් නෙවෙයි සිහිනයක් වෙන්න කියලා මම දෙවියන්ට බුදුන්ට වැඳලා කියන්නේ.මේක හීනයක් වෙනවනම් කොච්චර හොඳද.? එහෙනම් මගේ හිත මොනතරම් සැහැල්ලුද? නමුත් ඒක එහෙම වෙන්නේ තරම් මම වාසනාවන්තයෙක් නෙවෙයි.නියම විදිහට කෙල්ලකට හඳවතින් ආදරයක් උපන් කෙනෙක්ට විතරයි මගේ දුක තේරෙන්නේ.රාගය නිසා උපන් බැඳිමකින් මේ සමහර අයට ජීවිතයේ ගැඹුර අවබෝධ කර ගන්න බෑ.
    සුභ රාත්‍රියක්

    man behind the scene/kalu pusa
    ඔයාලත් එක්ක රන්ඩු සරුවල් කරන්න පුලුවන් මානසික මට්ටමක් මේ දවස්වල මට නැත.අනුන්ගේ දුක් කරදර සන්තොෂයක් කර ගන්න එපා බං.මම පෙරමුනේ රල නෙවෙයි.ඒක ගැන කියමින් මෙතන ඇයි විකාර නටන්නේ.තව හුඟක් දේවල් මේ සිද්ධිය සම්බන්ධව මට කියන්න තියෙනවා.මම පස්සේ ඔයාලට ඒ ඔක්කොම කියන්නම්.අපි දෙන්නා සම්බන්ධ වුන විදිහත් ලොකු කතාවක්.මානසිකව වැටිලා අන්ත අසරණ වෙලා හිටපු මෙයාව, ආපහු ජීවිතේ අරුථ කියා දීලා,නග්ගලා ගත්ත මම,වැටිලා හිටිය මෙයා කෙලින් කරවපු මම, අද එයා හිටපු තැනටත් වඩ පල්ලැහැට වැටිලා.මට හෙට වැඩට යන්න තියෙනවා.නිදිමතයි.

    කපටි කෙල්ල සහ මැටි හරකා!!!

    ජීවිතේ තියෙන්නෙ ව්ඳින්න මිසක් විඳවන්න නෙමේ...
    ඔය කෙල්ල උඹට ආදරේ නම් වෙන කොල්ලෙක් එක්ක යන්නෑ.....
    සියදිවි හානි කරගන්නෙ තමන්ගෙ ජීවිතේට ආදරේ නැති උන්.... තමන්ගෙ ජීවිතේටවත් ආදරේ නැති උන් කොහොමද බොල අනුන්ට ආදරේ කරන්නෙ???????
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අරූට කෙල්ල මෙසේජ් එකක් එවලලුනෙ මේක නැවැත්තුවොත් සුවිසයිඩ් කරගන්නව කියල, ඒකි වුනත් දන්නවනෙ මූ වගේ ගොං ඔටුවෙක් ලැබෙන්නෙ කලාතුරකින් කියල :lol: ගමට, රටට, නගරෙටම රෙද්ද උස්සල ආවත් මූ බාරගන්නවනෙ සමාව දීල :lol:

    කෙල්ල හොදට මුගේ දත ගලවන්න බලං ඉන්නේ. මූට සැබෑ ලෝකය ගැන දැනීමක් නැහැ වගේ. මේක ට්‍රෝල් ත්‍රෙඩ් එකක් නෙමේ නම් මූ කියන්නේ ඇත්තනම් මේ වගේ එකෙක් ඉන්න එක ගැන සිරාවටම දුකයි :nerd:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    කෙල්ල හොදට මුගේ දත ගලවන්න බලං ඉන්නේ. මූට සැබෑ ලෝකය ගැන දැනීමක් නැහැ වගේ. මේක ට්‍රෝල් ත්‍රෙඩ් එකක් නෙමේ නම් මූ කියන්නේ ඇත්තනම් මේ වගේ එකෙක් ඉන්න එක ගැන සිරාවටම දුකයි :nerd:
    මටත් දුකයි බන් :(