මචන් බස් කාරයෝ කට කපල සෙනග පුරවන නිසා තමයි ඔය සිද්දිය වෙන්නේ,
බස් වල අපහසුවක් නෑතුව යන්න පුලුවන් limit එකට සෙනග බස් වලට ගන්න පුලුවන් වෙන විදියට ගොඩාක් සෙනග තෙරපි තෙරපි යන route වලට වෑඩිපුර bus දෑම්මා නම් හරි,,
බලපං 138 route එකේ දුවන බස් තොගේ,එකක් ඈවිත් තව විනඩි 4කින් තව එකක් එනවා,
ඒ වගේද අනිත් කොළඹ අවට බස්,
එකක් full load කරන් කට කපනකල් අනිත් එක පේන්නවත් නෑහෑ,සමහර වෙලාවට බස් එකක් එනකල් විනාඩි25ක් විතර බලං ඉන්නවා,
එකම route එකෙ බස් නොම්මර දෙකක් වත් යනවා නම් වටිනවා..
හොදම උදාහරණය බලපං 164 සල්මල් උයන-පුරහල,,බලපන් හෑන්දෑවට 164 යනකොට දෑනෙන සෑප සෑමන් ටින් එකක යනවා වගේ
මදක් ගොඩවන්න වෙනස වටහාගන්න ට්‍රිප් යන්න අවශ්‍ය නෑත ඔබේ විවේකය මනා ලෙස ගත කරන්න ගොඩවන්න 164 සල්මල් උයන-පුරහල..............