Music Danna aya sup ekek denndooo

rskkelum

Member
Oct 22, 2009
302
16
0
දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්නකෝ කොහොමද minor Scale එකක main chords හොයාගන්නේ කියල.C major scale එකේනම් C,G,F වගේ.දන්න අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්නකෝ.ලොකු උදව්වක්..!!:):):)
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    matath aaasai macho piano ekak purudu wenna ...... mamanam danne .....bump
     

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    same as major. 1,4,5 are the primary chords.

    for example

    C major scale - C major, F major, G major
    A minor scale - A minor, D minor, E minor
     
    • Like
    Reactions: rskkelum

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    මචන් නොට්ස් 12 රවුමකට ලියාගෙන අංක දාගෙන යන්න 1-12.
    cමේජර් C,F,G
    C,C#,D,D#,E,F,F#,G,G#,A,A#,B

    major scale 12i.minor12i wena wenama liya ganin..
    okkoma rawun24k enawa...
    familly chords enne 1,4,5
     
    • Like
    Reactions: rskkelum

    rskkelum

    Member
    Oct 22, 2009
    302
    16
    0
    same as major. 1,4,5 are the primary chords.

    for example

    C major scale - C major, F major, G major
    A minor scale - A minor, D minor, E minor

    මචන් නොට්ස් 12 රවුමකට ලියාගෙන අංක දාගෙන යන්න 1-12.
    cමේජර් C,F,G
    C,C#,D,D#,E,F,F#,G,G#,A,A#,B

    major scale 12i.minor12i wena wenama liya ganin..
    okkoma rawun24k enawa...
    familly chords enne 1,4,5
    Machan Ubala dennatanam kohoma sthuthi karannada manda.THANK YOU VERY VERY MUCH MACHANZ..!!!:yes::yes::yes:
     

    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    හැම කොල්ලෙක්ටම කෙල්ලෙක් ඉන්නවා වගේ (නැති වුනුත් ඉන්නවා !!!) හැම මේජර් කෝඩ් එකකටම relative minor එකකුත් තියෙනවා. ඒක හොයා ගන්න පුළුවන් ක්‍රමේ තමා මේජර් ස්කේල් එකේ නෝට්ස් වලට මයිනර් ස්කේල් එකක් නෝට්ස් සමාන නම් ඒ මයිනර් ස්කේල් එකේ root එක තමා relative minor එක වෙන්නේ...

    C Major > C, D, E, F, G, A, B, C
    A minor > A, B, C, D, E, F, G, A

    ස්කේල් දෙකම same ! so C එකේ relative minor එක Am...

    දැන් Am එකේ ෆැමිලි කෝඩ්ස් හොයන්නේ මෙහෙමයි. Am එකේ රිලේටිව් C නේ. C එකේ ෆැමිලි දෙකම තමා Am එකටත් ෆැමිලි වෙන්නේ. ඒ කියන්නේ Am, F, G... ඊට අමතරව F, G දෙකේ relative minor දෙකත් එනවා. ඒ කියන්නේ Dm, Em... ඒ දෙක ෆැමිලි නෙවේ. ෆැමිලි රිලේටිව්... සිංදුවේ හැටියට... ඒ කියන්නේ ස්කේල් එකේ හැටියට තමා.