ගත්තම සුපිරි සයිකල් ලොකු ලොකු කොළ දීලා
යන්නට හිතෙනවා උඹලට ඉගිලීලා
අනතුරු වෙන්නෙ තැන වෙලාව නොම කියලා
පරිස්සමින් පලයන් උඹලට ජයවේවා
ගත්තට අපිත් මෙවා ලොකු කොල දීලා
දන්නව වින්ද දුක ගන්නට වෙර දාලා
වටිනා ඔබේ පැතුමන් අප හට දීලා
තව පින් ලැබේවා ඔබ හට ජය පාලා
ගත්තම සුපිරි සයිකල් ලොකු ලොකු කොළ දීලා
යන්නට හිතෙනවා උඹලට ඉගිලීලා
අනතුරු වෙන්නෙ තැන වෙලාව නොම කියලා
පරිස්සමින් පලයන් උඹලට ජයවේවා
ස්කුටි පැප් එකෙ ආවත් ඉබ්බ වගේ
අයියට බැරි වෙයි දිනන්න ඉබ්බ වගේ
අයියා ර්‍මෙක ර්‍විහිලුවකට අරන් වගේ
මට නැහැනෙ නින්ද යන්නෙ හාවා වගේ
පිස්සුද මල්ලි උබ දාපන් කමේන්ට් මිටී
එකෙන් ලැබෙන ෆන් එක අපි හැමට වටී
ගේමට ගේම දුන්නත් මා එක්ක ගැටී
අපි හැම දේනා මැරෙනවා මේ සසරේ හැටී
තවුසන්ඩ් ටොක් දැම්මත් මල්ලියේ මෙහිදී
ඉබ්බෙක් උනත් ගේමෙදි උබ මට පරදී
හාවෙක් වගේ පිඹගෙන එන විට දුරදී
දැකලා උබව පොලිසිය ලියනවා මඟදී
හිටියෙ office එකෙ බොරින් වීලා
මල්ලිගෙ කවි දෑකල මට ආතල් ව්ලා
අහුවා bosa ඈයි හිනා වෙන්නෙ කියලා
කවියක් දෙකක් පෙන්නුවා උටත් කියලා
හිටියෙ office එකෙ බොරින් වීලා
මල්ලිගෙ කවි දෑකල මට ආතල් ව්ලා
අහුවා bosa ඈයි හිනා වෙන්නෙ කියලා
කවියක් දෙකක් පෙන්නුවා උටත් කියලා
අයියා දන්නෙ නෑ ලන්කා පොලිසියේ හැටී
සීයක් දුන්නොතින් යවනව ඒ උන්ගෙ හැටී
මම පොඩි නිසා බය කරනා හැටි නොවටී
මම බය නොවෙමි අයියෙ ඔය කොමඩි මිටී
ගේමට ගේම අපි දෙන ආතල් විලා
දානව කමෙන්ට් හැම බොරින් නැති විලා
ආපහු අහු උනොත් උබ එලකිරි ඉදලා
අද දවසේ පඩිය අයියගේ බොස් කපලා
මල්ලියෙ උබෙ කවියත් මම රස වින්දාඔෆිස් එකෙ බොරින් වී ඉන්නා ර්‍මෙ අයියා,
ර්‍මෙ අයියා මගෙ කවි සිත උදම් කලා ,
උදම් වෙලා සිටියේ නෑ නිකන් බලා,
දැම්මා අයියටත් කවියක් හිනා වෙලා...
අහු උනොතින් පුතේ උබ අල්ලස් දීලා
නීතිය තදයි දමාවි උබ හිර කරලා
බේරා ගන්න මම මල්ලිව ඇප දීලා
අනිවා එනවා ඒ ගේමත් වින් කරලා
මල්ලියෙ උබෙ කවියත් මම රස වින්දා
එලි සමයත් නියමෙට උබ ඈත රන් දා
දිගටම කවිය කිය කිය ඉදපන් කොල්ලා
ප්ලෙන් ටියක් ගහලා මම හනිකට එන්නා
අල්ලස් නොදී බැරි වෙයි වැඩ කරගන්න..
අයියා දන්නෙ නෑ මාවත් බේරන්න..
මාව දැම්මොතින් හිර ගෙට බත් කන්න..
අල්ලස් දෙන්න වෙයි අයියෙ මා බේරන්න.
අල්ලා ගත්තොතින් උබ පොලිසියේ මෙම්බර්
අනිවා පුතෝ දානවා උන් උබ බෝගම්බර්
නොදනී මගේ හැටි මම එලකිරි මෙම්බර්
දොරගුලු කඩන් එනවා මම බොගම්බර්
මට සීබීආර් එකක් පදින්න ආසයි.. තියෙන එකෙක් දවසකට මට සීබිආර් එකක් දීපල්ලා...![]()


