එහනම් මේ උබම තමා අක්කෙක් එක්ක ඉන්නේ....
මං ගිහින් තව ටිකකින් එන්නං
අක්ක කෙනෙක් ඩිනර් එකට ඒගොල්ලන්ගේ ගෙදර එන්න කිව්වා අද![]()

එහනම් මේ උබම තමා අක්කෙක් එක්ක ඉන්නේ....
බායි![]()

ආ නෑ නෑ ඔය ඉන්නේ උබත් නෙවේ සුදු පූසත් නෙවේ...කොටින්ම පූසොත් නෙවේ වෙන මොක්කුද සත්තු ජාතියක්මැරුන් කන්න ඕනද?![]()

ආ නෑ නෑ ඔය ඉන්නේ උබත් නෙවේ සුදු පූසත් නෙවේ...කොටින්ම පූසොත් නෙවේ වෙන මොක්කුද සත්තු ජාතියක්![]()





මම මේ පූසි එක්ක විද්වත් සංවාධයේ යෙදෙන ගමන්