මම මේ පූසි එක්ක විද්වත් සංවාධයේ යෙදෙන ගමන්
මම පූස ගැන කථා කරල අපේ සුදුපූසව ශේප් නියායට යටත් කරන්නද
අපේ අක්ක හරි වසයි 
උඹේ අක්ක මම කියන එක අහනවා මචෝඑපා යකෝ තොට මැරුන් කන්න වෙයිඅපේ අක්ක හරි වසයි
![]()
ඒ අක්කිට එච්චරටම අමාරුවද බන්ඔය ආදරේට උම්මා එකක් දෙනවා අපේ ලොකු එකාට![]()

උඹේ අක්ක මම කියන එක අහනවා මචෝ

මේක මම හිතුවෙ අපේ ගෙදර කියලා![]()


ඒ අක්කිට එච්චරටම අමාරුවද බන්![]()
ඉතින් උම්මා එකක් නොදී පුලුවන්ද 
අපේ ගෙදරත් ඔහොම පූසන්ව ඉඹින වඩා ගන්න කෙනෙක් ඉන්නව ඒකයි මම බැලුවෙඅහයි
ඔන්න මම වැඩේ ශේප් කලා
පූසි කියනවා පුසා මේ තත්වෙට පත් වෙන්න එයාගෙත් වැරදි ඇතිලු දෙන්නව සමගි පාරක් කරමු
![]()