'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    අර... රෝහිතස්ස දිව්‍යපුත්‍රයා බුදුහාමුදුරුවෝ මුණගැහිලා, පෙර ජීවිතයකදී ලෝකේ කෙලවර හොයන්න ගිහින් මග මැරිච්ච බව කිව්වම බුදුහාමුදුරුවෝ කියපු ටික මතකයි නේද?? බුදුහාමුදුරුවෝ කිව්වා නේ, "ලෝකේ කෙළවරක් දකින්න ඕනේ! හැබැයි ඇවිදගෙන ගිහින් ඒක කරන්න බෑ!! ඒකට මේ මනස සහිත, සංඥා සහිත, විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය සම්පූර්ණයෙන්ම අවබෝධ කලයුතුයි" කියල. දැන් ඉතින් අපිටත් ඕකම තමයි කරන්න තියෙන්නේ!!! ඉතින්, මොනවද මේකේ අවබෝධ කරන්න තියෙන්නේ? කොහොමද මේක අවබෝධ කරන්නේ?? සෑහෙන බොන්ඩ ඕනේ ප්‍රශ්ණයක්... බොමු! මං කිව්වේ අර කතන්දරේ හොඳටම තේරෙන්න නම් ඉස්සරහට යන්න ඕනේ!! ඒත් ඉස්සරහට යන්නත් මුලින් කියන ඒවා තේරෙන්න ඕනේ!! වගේ 'ටැපලෙන' case එකක් තියනවා පටන්ගන්න කොටම කියල... අර, දොර වහල යතුර පෙට්ටියකට දාල, ඒ පෙට්ටියට යතුරු දාල, ඒ යතුර වෙන පෙට්ටියක දාල, ඒකටත් යතුරු දාල, ඒ යතුරත් තව එකක දාල... වගේ අබල් බබල් case එකක් මේ ජීවිතේ අවබෝධ කරන්න පටන් ගත්තු ගමන් තියනවා කියල... ඒ මේක තමයි!!!

    මෙතන, මනස... සංඥා... විඥාණය... බඹයක් විතර ශරීරය... කරුණු හැටියට ගත්තම 'මේකේ මොනවා බලන්නද?' කියල හිතුනට, මේක මහා මර උගුලක්!!! සත්වයා සංසාරයට වැටුනෙත් 'මේක' හන්දමයි!!! අරක්කු පොදක් / මස් කෑල්ලක් කටේවත් නොතියන සිල්වත් මහා ජනතාව ධර්මය අවබෝධ කරන්න කියල ගිහින් හොඳටෝම නාගෙන... ඇදගෙනම නාගෙන... හොඳටෝම අසනීප වෙලා ඉන්නෙත් 'මේක' හන්දමයි!!! සියලු සම්ප්‍රදායික බෞද්ධ ජනතාව ලෞකික එකෙන් ලෝකෝත්තර එකට... ලෝකෝත්තර එකෙන් ලෞකික එකට මාරු වෙවී සදා වටේ යන්නෙත් 'මේක' නිසාමයි!!! තව කට්ටියක් දෙයියෝ බදාගෙන විහින් නැහෙන්න යන්නෙත් 'මේක' නිසාමයි!!! අපේ හාමුදුරුවොන්ට / මට බැණපු / බණින කාලකණ්නි එහෙම කලෙත් / කරන්නෙත් 'මේක' හන්දමයි!!! සත්වයා සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවා ගන්න බැරුව ඉන්නෙත් 'මේක' නිසාමයි!!! හැබැයි.... දැන් නම් මං 'මේක' කුඩු කරලා ඉවරයි!!! !!! !!!

    බුදුහාමුදුරුවෝ සංඥාව තෝරලා දුන්නේ 'හඳුනාගන්නවා' කියන අර්ථයෙන් කියලයි!!. විඥාණය තෝරලා දුන්නේ 'දැනගන්නවා' කියන අර්ථයෙන් කියලයි!! හැබැයි උන්වහන්සේ මේ එකම වචන ටික, එක එක තැන්වලදී, ඒ ඒ තැනේ හැටියට, වෙනස් වෙනස් අර්ථ දක්වන්න යොදාගෙන තියනව!!! ඒකට ප්‍රධානම හේතුව ඒ කාලයේ හැටියට මේ 'ඇත්ත සිදුවීම් මාලාව' පැහැදිලි කරන්න යොදාගන්න පුළුවන් උදාහරණ නැතිවෙච්ච එකම තමයි!!! ඉතින් ඒ ඒ අවස්ථාව අනුව උන්වහන්සේ අදහස් කරලා තියෙන්නෙ මොකද්ද කියල දැනගන්න ඇත්තටම නම් පිරිසුදු බුද්ධ දේශණා 500 - 1000 විතරම අහන්න / කියවන්න වෙනවා!!! ඒ ඇහුවත් ඇත්තටම නම් වැඩේ හරියන්නේ නෑ!!! මොකද තමන් ණුවනින් විමසල විමසල 'මොකද්ද මේ කියල තියෙන්නෙ?' කියල 'ටක්කෙටම අල්ලගන්නකම්' වචන වල හිරවෙන එක, වචන එක්ක පැටලෙන එක නතරකරන්න බෑ!!! ඒත් ණුවනින් කල්පණා කිරීමේ හැකියාව තියන මිනිස්සු හරි අඩුයි!!! ණුවනින් කල්පණා කරන්න පුළුවන් උදවිය අහම්බෙන් හරි හොයාගන්න ලැබුණත්, නිවැරදි ආකාරයට ණුවනින් කල්පණා කරන්න පුළුවන්, 'යෝනිසෝමනසිකාරය' තියන උදවිය ඇත්තෙම නැති ගානයි!!!

    කොච්චර try එකක් දීලද අපි කතන්දරේ අල්ලගත්තේ... අපේ හාමුදුරුවෝ පිරිසුදු බුද්ධ දේශණා තෝරලා දෙනගමන්, 'මෙහෙමයි කරන්න ඕනේ! මෙහෙමයි වෙන්න ඕනේ! මෙහෙම හිතන්න!' කිය කියා දුන්නු support එක නිසාමයි අපි ඉක්මනින්ම ප්‍රතිඵල ලැබුවේ!!! දැන් නම් මතක් කරනකොට පුදුමත් හිතෙනවා. පස්සේ නේ දැනගත්තේ මේ මුළු කතාවම technical කෙහෙල්මලක් බව. technical කතන්දර කියන්නේ මගේ ප්‍රියතම කෑම!!! ඉතින් මෙහෙම නොවී තියේවිද කීයටවත්?? දැන් නම් ඉතින් සංසාරෙට sorry ම තමයි!!!

    සත්වයා සංසාරෙට වැටෙන්න හේතු වුන, ධර්මය අවබෝධ කරගත්ත උදවිය විතරක් යාන්තම් ගැලවුණු, අනික් සියලු ලෝක සත්වයෝ පටලැවිච්ච නූල් බෝලයක් වගේ කරගත්තු / පටලැවිච්ච තණකොළ ගොඩක් වගේ කරගත්තු 'මේක' මම ලිහල ලිහල පෙන්නන්නම් 'සුටුස් ගාල'!! අවශ්‍ය වෙන කරුණු සේරම කලින් කියලයි තියෙන්නේ. එකම case එක තියෙන්නේ, මේ කරුණු දැනගන්න එන්න තියෙන්නෙත් යතුරු දාපු දොරක් හරහා!!! ඒ දොරවල් තියෙන්නෙත් උඹල ගාව!! තම තමන් ගාව!! ඒ ඇවිල්ල සත්වයාගේ main entrance එක කිව්වා නම් හරි!! ඔය main entrance උප්පත්තියෙන්ම වැහිලයි තියෙන්නේ!! ඒකයි බුදුහාමුදුරුවෝ, 'අවිජ්ජා නීවරනානං...' කියල එකක් කිව්වේ!!! මේ කරුණු හරියටම click උනොත්, තේරුණොත් තමයි ඔය දොර ඇරගන්න වෙන්නෙත්!! ඉතින්, හරිම අමාරු වැඩක්!!! ඔය වැඩේ ලේසිකරන්න, බුදුහාමුදුරුවෝ කිව්වා, "මාව මයිත්‍රී ප්‍රතිපදාවෙන් ඇසුරුකරන්න!! වයිරී ප්‍රතිපදාවෙන් ඇසුරු කරන්න එපා!!" කියල... ඉතින්, අන්න එහෙම වත් කරගෙන 7-8 පාරක් වත් කියවන්න.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අර... රෝහිතස්ස දිව්‍යපුත්‍රයා බුදුහාමුදුරුවෝ මුණගැහිලා, පෙර ජීවිතයකදී ලෝකේ කෙලවර හොයන්න ගිහින් මග මැරිච්ච බව කිව්වම බුදුහාමුදුරුවෝ කියපු ටික මතකයි නේද??~

    ** refer http://www.elakiri.com/forum/showpost.php?p=11271705&postcount=1663
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    aththada? hithagena athi!!
    umbata lakunu daganna neweyi, tho karapuwata kanna thamayi thiyenne!!!
    tho thaama danne naa ne gale paharapu balalata wena de gana neda?? balan hitapiya!!!

    ai ponna hutto tho apita monawa karannade ??

    tho arawa wenawa mewwa wenawa kiyala dan masa ganak wenawa ponz

    thota kala haki deyak natha ladaruwo

    hama daama mama dinum !!

    im the godfather :baffled:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ගලේ පහරපු බලලට වෙන එකම දේ , උට කරපු දේ වහන්න බැ ,
    දැන් ඔබතුමාට ඒකම නේද වෙලා තියෙන්නේ.
    කලින් කියපු කුණුහරප , තර්ජනය කිරීම් , කස්සිප්පු බොන කතා
    දැන්
    කොහොමද වහන්නේ නේද?
    එතකොට ඔබතුමා නේද ඒ බලලා වෙන්නේ .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    බුදුරජාණන්වහන්සේ මේ සත්ව ජීවිතය කියන්නේ, පඨවි / ආපෝ / තේජෝ / වායෝ / අවකාශ සහ විඥාණ කියල ධාතු 6ක එකතුවක්ය කියල පෙන්වල දුන්න නේ... ඉතින්, පණ ඇති සත්වයෙක්ගේ ඇඟක තියෙන්නේ මෙන්න මෙව්වා මෙව්වාය කියල කිව්වයින් පස්සේ, ප්‍රාණය නිරුද්ධ වෙච්ච ඇඟක නම් තියෙන්නේ පඨවි/ආපෝ/තේජෝ/වායෝ කියන ධාතු හතර විතරයි නේද? කියන එක ඔය කාට කාටත් තේරෙනවා නේ?? ප්‍රාණය නිරුද්ධයි කියන්නේ විඥාණ ධාතුව නෑ... අවකාශ කියන්නෙත් හිස් තැන්, ඒවයෙත් මොකුත් නෑ... ඉතුරු හතර නේ?? බුදුහාමුදුරුවෝ ඔන්න ඔය ටික එක නමකින් හඳුන්වල දුන්න හතරමහා ධාතු කියල!!! ඉතින් ඔය කවුරු කවුරුත් දන්නවනේ, මිනිහෙක් උනත් සතෙක් උනත් මැරිච්ච ගමන් ඒ 'ඇඟ' කුණුවෙලා ගඳගහන්න ගන්නවා, එහෙන් මෙහෙන් චුරු පැනල, දියවෙලා, විනාසවෙන්න පටන්ගන්නවා... නැසී වැනසී යනවා!! කියල. ඔන්න ඔය නැසී වැනසී යන ස්වභාවයට පාලි භාෂාවෙන් කියන්නේ රුප්පති කියලලු... ඉතින් මේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරයේ නැසී වැනසී වැනසී යන ස්වභාවය නිසා, බුදුහාමුදුරුවෝ මේ ඇඟවලුත් හඳුන්වලා තියනවා රූප කියල!!! "රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති" නැසී වැනසී යන ස්වභාවය නිසා 'රූප' යයි වදාරමි! කියල තමයි උන්වහන්සේ කිව්වේ.

    ඊළඟට මේ 'ඇඟ'ය කිව්වේ කන කෑම වලින්, ආහාර වලින්, හැදිච්ච එකක්!! ඒ ආහාර සේරම එක්කෝ මේ මහපොළවෙන් සාරය උරාගෙන හැදෙන ගස්කොලන් හා ඒවායේ ගෙඩි!! එහෙම නැත්නම් ඒ ගස්කොලන් හා ගෙඩිම ආහාරයට අරන් හැදිච්ච සත්තුයි උන්ගේ කිරියි / බිත්තරයි!! ඒ කියන්නේ මේ අපිට දකින්න තියන තරමක් සත්තු / ගස්කොලන් ඔක්කොම එකයි... ඔය සේරගේම තියෙන්නේ සතරමහා ධාතු විතරයි!!! ඊළඟට, ඔය හැමදේම නැසී වැනසී යන දේවල්... ඉතින්, සරලවම කිව්වොත් මේ සේරම 'රූප' විතරයි!!! ඇත්තටම මේ අපි 'ඇහැට දකින' ලෝකය තුල සිදුවෙන්නේ, කාලෙන් කාලෙට මේ මහපොළවේ තියන සතරමහා ධාතු එක එක ප්‍රමාණ වලින්, එක එක ස්වරූප වලට සකස්වෙලා, කාලයක් වෙනස් වෙමින් පැවතිලා, අවසානයේ නැසී වැනසී ගොස් නැවත මහා පොළවටම එකතු වීම විතරයි!!! වෙන අමුතු, අද්භූත මොකවත්ම සිද්ධවෙන්නේ නෑ!!!

    ඉතින්, මේ 'ධර්මය' කියන මතෘකාවේදී අපට වැදගත් වෙන්නේ ඔන්න ඔය 'රූප' කියල හඳුන්වල තියෙන්නේ මොනවද කියන එක, රූප වල definition එක මොකද්ද කියන එක, විතරයි!!! ඒ කියන්නේ, ධර්මයේදී 'රූප' නැත්නම් 'රූපයක්' කිව්වොත්, ඒ හතරමහා ධාතු වලට නැත්නම් හතරමහා ධාතු වලින් හැදුනු දෙයකට කියන එක විතරයි!!! ඊට වඩා ගැඹුරට හිතන්න කිසිම උවමනාවක් නෑ... ගැඹුරට හිතීමෙන් ලැබෙන ප්‍රයෝජනයකුත් නෑ!!! ඕනෙම කෙනෙක් ඉන්නවා නම් ගැඹුරටම හිතාගෙන හිතාගෙන යන්න... වැඩේ එහෙම්පිටින් අනාගන්න පුළුවන්!!!

    හැබැයි, හොඳට මතක තියාගන්න... ඇහැට දකින රූප (පින්තූර) කියන එකයි මේකයි වෙනස්!!! ඇහෙන් දකින ඕනෙම දෙයක් රූප තමයි... සේරම හතරමහා ධාතුන්ගෙන්ම හැදිච්ච දේවල් නේ?? ඒවගේම, වෙන ඕනෙම සජීවී සත්වයෙක් උනත්, 'තමුන්ට' නිකම්ම නිකම් රූපයක් විතරයි!!! ඒ කියන්නේ අම්ම / තාත්ත / සහෝදර සහෝදරියෝ / යාලුවෝ / නෑයෝ / සත්තු සර්පයි සේරම 'තමුන්ට' නිකම්ම නිකම් රූප විතරමයි!!! ඊට අමතරව, අහන / විඳින සේරම සද්ද / ගඳ-සුවඳ / රස / පහස කියන ඔක්කොමත් නිකම්ම නිකම් රූප විතරයි!!! 'කෑම සුවඳක්' කිව්වත් රූපයක්! 'ගූ ගඳක්' කිව්වත් රූපයක්! 'කට හඬක්' / 'සින්දුවක්' කිව්වත් රූපයක්! එක්කෝ හතරමහා ධාතුවලින් හැදිච්ච දෙයකින් හටගත්ත එකක්... නැත්නම් හතරමහා ධාතුවලින් හැදිච්ච දෙයක් නිසා ඇතිවෙච්ච එකක්!! හරි නේ?? කොටින්ම කියනවා නම් බාහිර පරිසරයෙන් 'තමුන්ට' දැනගන්න / විඳින්න පුළුවන් හැමදේම රූප විතරයි!!! බාහිර 'ඕනේ පුකක්' රූපයක්!!! පැහැදිලියි නේ??

    දැන් අපි අර අවබෝධ කරන්න ඕනෙය කියපු 'ලෝකේ' පොඩ්ඩක් 'සුළු' කරමු!!! අපි ඔය 'තඩි' ගණන් / සමීකරණ එහෙම විසඳන්න ගියාම සුළු කරන්නේ... අන්න ඒ විදියට කරමු!! අපිට බුදුහාමුදුරුවෝ කිව්වේ 'මේ මනස සහිත, මේ සංඥා සහිත, මේ විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය' එහෙම්පිටින්ම අවබෝධ කරගනිල්ල කියල නේ?? ඕකේ ඔය බඹයක් පමණවූ ශරීරය කියන්නේ නිකම්ම නිකම් රූපයක්!!! ඇයි ඉතින් උසින් බඹයක් නෙවෙයි බරින් කිලෝ 400-500 උනත් හතරමහා ධාතු නේ?? නිකම්ම නිකම් රූප!!! ඔන්න අපි බඹයක් පමණවූ ශරීරය එහෙමපිටින් අවබෝධ කළා!!! just a 'රූප' හරිද? හරි නේ??

    ඊළඟට මනස කිව්වෙත් ඇස / කණ / නාසය වගේම තවත් එක ආයතනයක්!! ඇයි, මේ ජීවිතය ආයතන හැටියට තෝරලා දෙද්දී බුදුහාමුදුරුවෝ කිව්වේ, මේක ආයතන 6ක එකතුවක් කියල?? ඉතින් මේ මනස කියන්නෙත් ඇස / කණ / නාසය වගේම හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්!!! ඒ කියන්නේ ඒකත් නිකම්ම නිකම් රූපයක්!!! ඕං අපි මනසයි, බඹයක් පමණවූ ශරීරයයි, දෙකම අවබෝධ කරලා ඉවර කළා!!! just 'රූප'. එච්චරයි!!! ඊට වඩා මොකුත් ඕනේ නෑ... වැඩක් නෑ...

    බුදුරජාණන්වහන්සේ මේ මනස කියල ඇඳින්වුයේ මොළයයි!!! උන්වහන්සේ ඒක හැදිලා තියන හැටි... වැඩකරන හැටි... වගේ සේරම අවබෝධ කරගෙන තියනවා!!! technical කතන්දරය තේරුම්ගන්න hints බර ගණනක් කියල දීලත් තියනවා!!! ඒත් සේරම කියල දීල තියෙන්නේ ඒ කාලේ තිබිච්ච උදාහරණ අරගෙන සාමාන්‍ය මනුස්සයන්ට තේරුම් කරන්න පුළුවන් විදියට විතරයි!!! මෙතැනදී මොලය ශරීරයේම කොටසක් උනාට බුදුහාමුදුරුවෝ ඒක වෙනමම පෙන්වලා, highlight කරලා, තියෙන්නේ ශරීර ස්වභාවය අනුව සත්වයාව හැඳින්නුවට, සත්වයාගේ කතාවට අදාළ මොලය කියන එක විතරක් නිසයි!!! දන්නවා නේ? මුළු ඇඟම මැරුණත් මොලයට හානියක් නැත්නම් සත්වයා 'වැඩ' බව?? අනික මොළෙත් හැඩය / ප්‍රමාණය වගේ දේවල් මේ ජීවිත වල කතාවට අදාළ නැති නිසා, මනස කියල ගත්තම හොඳටම ඇති!!! බුදුහාමුදුරුවෝ කිව්වෙත් නිකම්ම නිකම් ගුහාවක් කියලයි...
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ගලේ පහරපු බලලට වෙන එකම දේ , උට කරපු දේ වහන්න බැ ,
    දැන් ඔබතුමාට ඒකම නේද වෙලා තියෙන්නේ.
    කලින් කියපු කුණුහරප , තර්ජනය කිරීම් , කස්සිප්පු බොන කතා
    දැන්
    කොහොමද වහන්නේ නේද?
    එතකොට ඔබතුමා නේද ඒ බලලා වෙන්නේ .

    umba me widiyata kiyana kiyana eka apahu harawala 'maara aathal ekak' gaththaa ne?? umbama kasippu kathawak hadala, maawa kasippu karayek gaanata daala, uparima apahasa paarak daala, kiyana karunuth boruyi kiyala, hondawayin 'gon aathal ekak' gaththa ne??? dan umbage time passed!!!

    mama kisi ekekuta kiwwe naa illan kaapan kiyala!!! !!! !!!

    mama aawe aththa pennala deela katath yahapathak karanna witharayi!!! kastiyama, kawuru kawuruth karapu kiyapuwata uparimayenma badu hambawena bawa danagena hitahalla...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    umba me widiyata kiyana kiyana eka apahu harawala 'maara aathal ekak' gaththaa ne?? umbama kasippu kathawak hadala, maawa kasippu karayek gaanata daala, uparima apahasa paarak daala, kiyana karunuth boruyi kiyala, hondawayin 'gon aathal ekak' gaththa ne??? dan umbage time passed!!!

    mama kisi ekekuta kiwwe naa illan kaapan kiyala!!! !!! !!!

    mama aawe aththa pennala deela katath yahapathak karanna witharayi!!! kastiyama, kawuru kawuruth karapu kiyapuwata uparimayenma badu hambawena bawa danagena hitahalla...


    hooooooooooooo

    illan kawe kawda kiyala dannawa ne.....

    dan moko baba part danne ponz :rofl:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    umba me widiyata kiyana kiyana eka apahu harawala 'maara aathal ekak' gaththaa ne?? umbama kasippu kathawak hadala, maawa kasippu karayek gaanata daala, uparima apahasa paarak daala, kiyana karunuth boruyi kiyala, hondawayin 'gon aathal ekak' gaththa ne??? dan umbage time passed!!!

    mama kisi ekekuta kiwwe naa illan kaapan kiyala!!! !!! !!!

    mama aawe aththa pennala deela katath yahapathak karanna witharayi!!! kastiyama, kawuru kawuruth karapu kiyapuwata uparimayenma badu hambawena bawa danagena hitahalla...


    ඉතින් අනේ මම මොනවා කරන්නද ? ඔබතුමා කරන කියන ඒවා වැඩිපුරම ගැලපෙන්නේ ඔබතුමාටමනේ .
    ඔය ගොන් කතා කියලා ඉල්ලන් කන්න කියලා මම කිව්වා ද ?"
    කර්මය එවෙලේම පටිසන් දෙනවා වත්ද?
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    mama aawe aththa pennala deela katath yahapathak karanna witharayi!!! kastiyama, kawuru kawuruth karapu kiyapuwata uparimayenma badu hambawena bawa danagena hitahalla...


    මමත් ආවේ ඇත්ත පෙන්නලා දෙන්න තමයි . ඕක ඉතින් තර්ජනය කරන්න ඕන දෙයක්ද