මචන් අද මම දැම්ම 45 AIRTEL reload 100MB එකක් DOWNLOAD කලේ නැ මෙන්න අපු msg එක AIRTEL එකෙන් exceeding this limit will fail. ඊටපස්සේ NET යන්න බෑ සල්ලි දානකම් ai බන් ඒ?? උඹලටත් වෙලා තියනවද ඕක???? HELP!!!!!!!