AIRTEL 45/= ඉවරද ??????

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මචන් අද මම දැම්ම 45 AIRTEL reload 100MB එකක් DOWNLOAD කලේ නැ

    මෙන්න අපු msg එක AIRTEL එකෙන්

    exceeding this limit will fail.

    ඊටපස්සේ NET යන්න බෑ සල්ලි දානකම් ai බන් ඒ??

    උඹලටත් වෙලා තියනවද ඕක??
    ??

    HELP!!!!!!!
     
    Last edited: