ඔබ හරිද ?

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙක මම පොස්ට් කරන්නෙ මේ (2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?) thread එක දැකලා............ මෙතන කට්ටිය තර්ක කරන්ව හොදයි කියලයි, හොද නෑ කියයි, තව අය කියනව බර වැඩියි කියලා, තවත් අය දුෂණය ගැනත් ,ගෙවල් හැදිලි ගැනත් ,තවත් රට ගිය ගාන ගැනත් මෙච්චර් කොමිස් ගැහුවා කියලා හැබයි ඔය කවුරුවත් තමන්ගෙ අතින් වෙන්න ඔන යුතුකම් ගැන හිතුවද චන්දයක් පාවිච්චි කරල අත පැත්තකට ගත්තාම හරිද ඉට පස්සෙ රාජපක්ෂ හරි‍යි කියලාත් තවත් එයා හොරෙක් වැරදියි කියලත් කියනවා මිසක් තමන් ඉපදුන රට වෙනුවෙන් තමන් හරියට යුතුකම් ඉෂ්ඨ කරනවද කරාද කියලා කල්පනා කරවද තමන් එක්කම තර්ක කරනවද හිතට එකගව අහල බලන්න තමන්ගෙන් අවංකව මෙක කියන මමවත් එක හරියට කරලා නෑ එකයි අපි පොඩි උදාහරණයක් ගමු අපි කි දෙනෙක් අපි කාල ඉතුරු උන ටොපි කොලය හරි තැනට විසිකරන්වද කි දෙනෙක් තමන් කරන රෑකියව අවංකව කරනවද මම කිවෙ හොරකම් කරිම ගැන විතරක් නෙමෙ තමන් කැපවිමෙන් එ දෙ කරනවද ලොක්කොන්ට කරන්න හොදනම් ඇයි අපිට හොද නැත්තෙ කියලා හිතනවා මිසක් කවුරු කලත් නොකලත් අපි අවංකව රට වෙනුවෙන් වැඩ කරන්වා කියලා හිතනවද සංස්කෘතිය ගැන කතා කරන අය එක තමන් රකිනවද කියලා හිතනවද අපි හැමොම කටින් බතල හිටවනවා නෙද අපි මොනවද කරන්නෙ රට වෙනුවෙන් මම දන්න විදිහට එලකිරි එකට ලක්ෂ තුනක් විතර එනව ඔකෙන් තුනෙන් එකක් එ කියන්නෙ ලක්ෂයක් වත් අනිත් අය ගැන නොබලා රට වෙනුවෙන් තමන්ගෙන් වෙන්න ඔන කැප කිරිම හරියට කරන්න එකතු වෙනවනම් අපිට මෙ රට දියූණු කරන්න බැරි නැ නෙද එකට මොන පාලකයා හිටියත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ තමන්ට රට් වෙනුවෙන් දායක් වෙන්න පුලුවන් උපරිම කැපකිරිම කරලා අපෙ රට ගොඩගන්න එකතු වෙන්න නෙද ඔන දැනටමත් පරක්කු වැඩියි අපි

    ඔගොල්ලන්ගෙ බැනුම් අදහස් කියන්න ජය වෙවා

    අපේ රට අපි හදමු
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    උඹේ කතාවේ ඇත්තක් තියෙනවා බං. අපි ඔක්කොම කටින් බතල හිටවන ඒක තමා කරන්නේ.. කාල බිලා අතල් එකක් ගන්න සමහරු ආණ්ඩුවට බණිනවා../ හොඳ කියනවා.. සමහරු බඩගින්නේ..

    ඇත්ත.. වගකීමක් තියෙනවා.. ඒත් බං රවට්ටගෙන චන්දෙ ගන්න හුයන්නලාගේත් වගකීමක් තියෙනවා නේද?

    PS: අපේ එලකිරියට ලක්ෂ තුනක් නෙමෙයි මිලියන ගාණක් එනවා.. එයින් රෙගිස්ටෙර් වෙච්චි අය තමා ලක්ෂ තුන. තුනෙන් එකක් තියා... හ්ම............. කියල වැඩක් නෑ. රට දියුණු වෙන්න හැමෝම එකා වගේ එකතුවෙලා ඉන්න ඕනේ.. ආගම් ද අරවද මේවද.. තවත් ඕනේ නැති වලි නිසා තවත් රට බෙදෙන්න දෙන්නත් බෑ... එකතුවෙලා වැඩ කරන්න ඕනේ කාලේ.. මෙච්චර කල් කාලේ කෑවා
     
    මචන් අපිව රවටගෙන චන්ද ගත්ත හුයන්නල ඉන්නවා උන් හිටපු දෙන් උන් කරපු කලකණ්නි වැඩ උන්ට මිසක් රටට නෙමෙ අනික අපි ඔවට ඇස් කන් වහන් ඉන්න ඔන කියලා මම කියන්නෙ නෑ එත් මම කියන්නෙ එගොල්ලො කරනකන් බලන් ඉන්නේ නැතිව අපි අපෙ වැඩෙ කරමු මම කියන්නෙ මෙහෙම දෙයක් මචන් අපි ආදී ශිෂ්‍යයො විදිහට අපෙ පාසල් හදන්න වැඩ කරනවා අනිත් දෙ ඔය විදිහට ලොකුවට නෙමෙ හැබැයි එක බැරිත් නෑ පොඩියට හරි අපි ඉන්න ප්‍රදෙශය ලස්සන කරන්න සහ දියුනු කරන් අපිට එකතු වෙලා කරන්න බැරිද පොඩි දෙයක් හරි පොඩ්ඩ පොඩ්ඩ එකතු උනොත් ලොකු වෙනවා එකයි අපි වැඩ කරගෙන යද්දි තමන්ගෙ යුතුකම් අමතක කරපු පාලකයන්ටත් ඔක කරන්න වෙවි සහ අනිත් අයටත් මම කිවෙ එ වගෙ දෙයක්