ලොකු සද්දෙයකුය් vibration එකකුයි නැත්තන් එ තරම් අව්ලක් නැ සමහරවිට ඒකෙ මෝටරෙ බුශ් ගෙවිලා ඇති මාලු කඩේකට දීලා හදාගන්න බලන්න![]()
elaz elaz macho..thanx help ekata!
adi 5*2*2 wage glass tank ekak ,metal stand ekath ekka kiyak wage weida machan...?
ලොකු සද්දෙයකුය් vibration එකකුයි නැත්තන් එ තරම් අව්ලක් නැ සමහරවිට ඒකෙ මෝටරෙ බුශ් ගෙවිලා ඇති මාලු කඩේකට දීලා හදාගන්න බලන්න![]()
මචන් ගනන් නම් හරියටම දන්නෙ නැelaz elaz macho..thanx help ekata!
adi 5*2*2 wage glass tank ekak ,metal stand ekath ekka kiyak wage weida machan...?
5000ක් 6000ක් විතර වෙයි ටැංකිය stand එක 2500ක් විතර වෙයිමචන් ගනන් නම් හරියටම දන්නෙ නැ5000ක් 6000ක් විතර වෙයි ටැංකිය stand එක 2500ක් විතර වෙයි


matanam tank ekata gas jathi genath dalama epa wela thiyenne. dala sathi 2n 3n kala iwaray karanawa.
samanyen mehema wenne kama aduwen danmama kiyanwane.eth munta kochchara kama danmath gasmai kanne :S
oyalatath me prashne nade ?
gas warga kanne nati malu danna,,nathnam plastic gas danna!!!!!
man hithana widiyata un gas warga kanne naha 

මචන් ඔයා ගාව මොන මාලුද ඉන්නේ ගොල්ඩ්ෆිශ්,කාෆ් එහෙම ඉන්නවනම් ගස් ජාති කන එක කොහොමවත් නතර කරන්න බැmatanam tank ekata gas jathi genath dalama epa wela thiyenne. dala sathi 2n 3n kala iwaray karanawa.
samanyen mehema wenne kama aduwen danmama kiyanwane.eth munta kochchara kama danmath gasmai kanne :S
oyalatath me prashne nade ?


කන වෙගෙට සමාන වේගෙකින් ගස් හැදෙනවා වතුර නරක් වෙන්න නම් ප්‍රදානම හේතුව මාලු කෑම ඉතිරි වෙන එක ඔයා මාලුන්ට කාලා ඉවර කරන කෑම ප්‍රමානය විතරක් දාන්න වැඩිපුර දාන්න එපාMachanla matat tiyanawa problems
1. tank eke water cloudy wela. mokada karanne? chemical tiyanawada? monawada?
2. fish food feeder lankawe tiyanawad? kiyak weida? koheda ganna tiyanne?
http://www.google.lk/imgres?q=fish+...&w=400&h=400&ei=RdrLTrH-FMvMrQeT5_DaBQ&zoom=1



මචන් ඔයා ගාව මොන මාලුද ඉන්නේ ගොල්ඩ්ෆිශ්,කාෆ් එහෙම ඉන්නවනම් ගස් ජාති කන එක කොහොමවත් නතර කරන්න බැ
ටෙට්ට්‍රා වර්ග බාර්බ් වර්ග එහෙමත් ගස් වර්ග කනවා නමුත් උන්ගෙන් වෙන හානිය අල්ප නිසා ඒතරම් ප්‍රස්නයක් නැකන වෙගෙට සමාන වේගෙකින් ගස් හැදෙනවා
ප්ලාස්ටික් ගස් වර්ග දාන එක නම් මම කොහොමත් අනුමත කරන්නේ නැ මොකද ඒකෙන් ටැංකියේ ස්වාභාවික ගතිය නැත්තටම නැති වෙනවා
ටින්ෆොයිල් බාර්බ් මුන්ගෙනුත් ගස් බේරාගන්න ටිකක් අමාරුයි තමා ගස් කනවා විතරක් නෙවෙයි නිඅක්න් කඩලත් දානවා…දැන්නම් ඉන්නේ මෙන්නමුන් 4දෙනෙක් විතරයි. කලින් හිටිය මාළු ටික ලොකු වැඩිනිසා යාළුවෙක්ට දුන්න.
…
![]()


ටින්ෆොයිල් බාර්බ් මුන්ගෙනුත් ගස් බේරාගන්න ටිකක් අමාරුයි තමා ගස් කනවා විතරක් නෙවෙයි නිඅක්න් කඩලත් දානවා![]()


( yaluwage gedara )
