ELAKIRI MIN MADURA

gcj

Well-known member
  • Mar 24, 2007
    5,906
    1,206
    113
    ලොකු සද්දෙයකුය් vibration එකකුයි නැත්තන් එ තරම් අව්ලක් නැ සමහරවිට ඒකෙ මෝටරෙ බුශ් ගෙවිලා ඇති මාලු කඩේකට දීලා හදාගන්න බලන්න:yes:

    elaz elaz macho..thanx help ekata!

    adi 5*2*2 wage glass tank ekak ,metal stand ekath ekka kiyak wage weida machan...?
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,906
    1,206
    113
    මචන් ගනන් නම් හරියටම දන්නෙ නැ:sorry: 5000ක් 6000ක් විතර වෙයි ටැංකිය stand එක 2500ක් විතර වෙයි

    එල එල..:yes:
    තෑන්ක්ස් දුන්නු හෙල්ප් එකට මචන්..:D:D
    11.gif
     
    Last edited:

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    matanam tank ekata gas jathi genath dalama epa wela thiyenne. dala sathi 2n 3n kala iwaray karanawa.
    samanyen mehema wenne kama aduwen danmama kiyanwane.eth munta kochchara kama danmath gasmai kanne :S
    oyalatath me prashne nade ?
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    matanam tank ekata gas jathi genath dalama epa wela thiyenne. dala sathi 2n 3n kala iwaray karanawa.
    samanyen mehema wenne kama aduwen danmama kiyanwane.eth munta kochchara kama danmath gasmai kanne :S
    oyalatath me prashne nade ?

    gas warga kanne nati malu danna,,nathnam plastic gas danna!!!!!
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    gas warga kanne nati malu danna,,nathnam plastic gas danna!!!!!

    ai pirana ;) man hithana widiyata un gas warga kanne naha :D

    na ban eka nemei gataluwa.munta kochchara kama danmath mun gas tikata wade denawne. plastic dewal man tank ekata danna kamathi na & danneth na eken inna malunta thuwala wenna puluwan. e wagema plastic ewa danmama tank eke thiyena gathiya yanawane :(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    matanam tank ekata gas jathi genath dalama epa wela thiyenne. dala sathi 2n 3n kala iwaray karanawa.
    samanyen mehema wenne kama aduwen danmama kiyanwane.eth munta kochchara kama danmath gasmai kanne :S
    oyalatath me prashne nade ?
    මචන් ඔයා ගාව මොන මාලුද ඉන්නේ ගොල්ඩ්ෆිශ්,කාෆ් එහෙම ඉන්නවනම් ගස් ජාති කන එක කොහොමවත් නතර කරන්න බැ :no::no:
    ටෙට්ට්‍රා වර්ග බාර්බ් වර්ග එහෙමත් ගස් වර්ග කනවා නමුත් උන්ගෙන් වෙන හානිය අල්ප නිසා ඒතරම් ප්‍රස්නයක් නැ;) කන වෙගෙට සමාන වේගෙකින් ගස් හැදෙනවා
    ප්ලාස්ටික් ගස් වර්ග දාන එක නම් මම කොහොමත් අනුමත කරන්නේ නැ මොකද ඒකෙන් ටැංකියේ ස්වාභාවික ගතිය නැත්තටම නැති වෙනවා
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Machanla matat tiyanawa problems
    1. tank eke water cloudy wela. mokada karanne? chemical tiyanawada? monawada?
    2. fish food feeder lankawe tiyanawad? kiyak weida? koheda ganna tiyanne?
    http://www.google.lk/imgres?q=fish+...&w=400&h=400&ei=RdrLTrH-FMvMrQeT5_DaBQ&zoom=1

    වතුර නරක් වෙන්න නම් ප්‍රදානම හේතුව මාලු කෑම ඉතිරි වෙන එක ඔයා මාලුන්ට කාලා ඉවර කරන කෑම ප්‍රමානය විතරක් දාන්න වැඩිපුර දාන්න එපා
    වතුර සවිත්තු වෙන්න අනිත් හේතුවක් තමා ටැංකියට සෘජු හිරු එලිය වැටෙන එක මද හිරු එලිය වැටෙන එක හොදයි නමුත් කෙලින්ම අව්ව වැටෙන්න දෙන්න එපා:yes::yes:
    fish food feeder නම් ලංකාවේ තියනවද කියලා හරියටම දන්නෙ නැ මචන්:(
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    මචන් ඔයා ගාව මොන මාලුද ඉන්නේ ගොල්ඩ්ෆිශ්,කාෆ් එහෙම ඉන්නවනම් ගස් ජාති කන එක කොහොමවත් නතර කරන්න බැ :no::no:
    ටෙට්ට්‍රා වර්ග බාර්බ් වර්ග එහෙමත් ගස් වර්ග කනවා නමුත් උන්ගෙන් වෙන හානිය අල්ප නිසා ඒතරම් ප්‍රස්නයක් නැ;) කන වෙගෙට සමාන වේගෙකින් ගස් හැදෙනවා
    ප්ලාස්ටික් ගස් වර්ග දාන එක නම් මම කොහොමත් අනුමත කරන්නේ නැ මොකද ඒකෙන් ටැංකියේ ස්වාභාවික ගතිය නැත්තටම නැති වෙනවා

    …දැන්නම් ඉන්නේ මෙන්නමුන් 4දෙනෙක් විතරයි. කලින් හිටිය මාළු ටික ලොකු වැඩිනිසා යාළුවෙක්ට දුන්න.
    …
    DSC00241.jpg
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    …දැන්නම් ඉන්නේ මෙන්නමුන් 4දෙනෙක් විතරයි. කලින් හිටිය මාළු ටික ලොකු වැඩිනිසා යාළුවෙක්ට දුන්න.

    DSC00241.jpg
    ටින්ෆොයිල් බාර්බ් මුන්ගෙනුත් ගස් බේරාගන්න ටිකක් අමාරුයි තමා ගස් කනවා විතරක් නෙවෙයි නිඅක්න් කඩලත් දානවා:growl::growl:
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    ටින්ෆොයිල් බාර්බ් මුන්ගෙනුත් ගස් බේරාගන්න ටිකක් අමාරුයි තමා ගස් කනවා විතරක් නෙවෙයි නිඅක්න් කඩලත් දානවා:growl::growl:

    අපරාදේ කියන්නබැහැ එකනම් ඇත්ත
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48

    mageth priyathama maluwek :yes:
    kalu, sudu dekenma man gawa hitiya. malu loku unama tank eke ida madi una nisa mage yaluwekta malu tika dunna :(
    denakotath wegen awith widuruwe happila homba thalan hitiye

    dan yaluwage gedara menna me malu gode thama un 3 dena inne ( kalu ekek dila tika kalekin maruna )

    me tank eka as karana welawaka gaththa pic4k :) ( yaluwage gedara )
    oya inne ali ralak asse podiyata. man dunna tikath

    281232_188830151178025_100001531235971_526314_2953223_n.jpg

    270313_188830291178011_100001531235971_526315_447051_n.jpg

    281893_188830464511327_100001531235971_526317_4015814_n.jpg

    269052_188830644511309_100001531235971_526318_3021239_n.jpg