හරිම ආගම

Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    Gramini abeya mp3-Sermons
    මේවා හරියට අහල comment දාන්න please

    download nokara ahannath puluwan link1 uda click kranna

    1.http://www.box.net/shared/mdv45tfgaiu0yaeslq9q
    2.http://www.box.net/shared/68sb0agtuhtn67nur25o
    3.http://www.box.net/shared/6745le6ymblf7g949nde
    4.http://www.box.net/shared/bgxiu65jmsdziqyhmhxi
    5.http://www.box.net/shared/ku84uj0mlqtooej77y5u
    6.http://www.box.net/shared/adpc9vjp25tqukm3923m
    7.http://www.box.net/shared/3lyc9xlxonzxymt9vcf7
    8.http://www.box.net/shared/fb8sjzpvmtx0e91in7l4

    okkoma 8k tinawa okkoma dannam

    bump 1 wath dala udauwak denna yaluwane

    please මේකේ පළමු ලින්ක් 1 එන හැමෝම බලල ඉතුරු awa බලනවද තිරණය කරන්න ...මේවා ගොඩක් වැදගත් වේවි --- මේවා කොහෙන්වත් හොයාගන්න නැ මට RIP + දානවට වඩා වටින්නේ මේකේ 1 වන mp3 1 හරි අහන එකයි thanks

    මේක ඇහුවොත් උබලට පෙනේවි පොත්වල තියෙන බන දිහා අපි හැමදාම ලොව්කික ඇසකින් බැලුවේ බනින් අපේ ජීවිතය හොදට ගත කරන්න, පව් නොකර ඉන්න,ඊලග ආත්මයේ (බුදු බණේ ආත්ම නැත ) හොදට ඉන්න නේද බැලුවේ ,කොහොම උනත් බුදු දහමේ නොතිබුණු දේව සංකල්ප පිලිගන්නවා නේද ,

    බුදු කෙනෙක් සොයාගත් ඉපදීම නැති කිරීම ගැන කව්රුවත් සිතනවද ..

    බුදුන් කාලයේ රහතන් වහන්සේලා දස දහස් ගණනක් සිටියත් මේ අවරුදු ගණනකට කව්රුවත් රහත් වීමක් නොවනේ මොකද
    උබල සිටන්නේ මරණින් පසු නිවනක් ද ?
    කාලයේ එක වචනයෙන් පවා මාර්ග පල ලබාගත්තත් අද කොපමණ බන ඇසුවත් එසේ නොවන්නේ මොකද ?

    අපි මෙතෙක් කල් අසු දෙයෙහි හෝ අසු ක්‍රමයේ වරදක් තිබීමට හැකියි සිතෙන්නේ නැද්ද

    මෙහෙම නිකමටවත් හිතුනොත් මේ ටික අහල බලන්න ....
    මට බනින්න නම් එපා උබලට ගොඩක් වැදගත් වෙඉ කියල හිතුනු නිසඊ මේක දැම්මේ ---------->>>>වෙනස බලන්න <<<< ------------
     
    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    ලංකාව වගේ බහුආගමීක රටක නිදහස සුරක්ෂිත කිරීමට ඇති හොඳම පියවර නම් රජය සම්පූර්ණයෙන්ම ආගමෙන් ඈත්ව සිටිමය්.විවිධ මිත්‍යා විශ්වාස හා ආගම් සහිත ඉන්දියාවේ විශාල පිරිසක් හින්දු භක්තිකයන් වුවද රාජ්‍ය ත්‍රන්තිකයන්ගේ දුරදර්ශි බව නිසා එරට ආණ්ඩුව ආගම් වලින් මුළුමනින් ඇත්වී සිට්ය්.මානව වර්ගයාගේ ඉතිහාසයේ අන් කිසිම කරණයකට වඩා රුධිරය ප්‍රමාණයක් ආගම නිසා වගුරුවා ඇති බව මෙහිදී කල්පනාවට ගැනීම වටි.ළමා අවදියේ දරුවන්ගේ සිත් තුලට ආගමේ නාමයෙන් සැක සහිත දේ ගැන විවිධ මත ඇතුළු කිරීම නොමනා බව ලෝකය පූරා අද්‍යාපනඥයොද,මනෝ චිකිත්සකයෝද පෙන්වා දෙති. එබැවින් පාසල් වල ආගම වෙනුවට සදාචාරය ඉගැන්විය යුතුය.ආගම ඉගැන්වීමට ආගමික ආයතන සිද්ධස්ථාන වලට ඉඩ හරිය යුතුය.මෙයින් අයුතු ප්‍රයෝජන ගන්න පිරිසක් සිටින බව අමතක නොකළ යුතුය
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    දර්ම දානය යනු දර්මය අතහැරීමයි

    සත් හට වන බවදුකට වේද නං - බුදුන් දෙසු දුක මිනිසුන්ට ඇති වන සාමාන්ය් දුක නොවේ - එය බවය(චින්තනයක ඇතිවෙම හා නැතිවෙම ) නම් වන ක්රියවාලියේ පැවැත්මට පාදක වන - දුක නම් වන තවත් ක්‍රියාවලියකි ---->
    දර්ම දානය යනු - දානය යනු අත හරිමයි ---->එසේනම් දර්ම දානය යනු දර්මය අතහැරීමයි (alagaddupama suththa - majjama nikaya)නැතිව දර්මය කෙනෙකුට කියාදී පින් බල පොරොත්තුවේම නොවේ
    attachment.php

    වැඩිදුර දැනගන්න ඕනනම් මේවා අහල බලන්න
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි...සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සියලු සත්ත්වන් කෙරේ අනුකම්පාවෙන්
    අපම්ණ දුක් ගෙන ලබාගත් දැනුමෙන් උන් වහන්සේ කළ සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම, දිව්‍ය ලෝක,අපාය ආදිය ගැන පැවසූ දේවල් කිසිම කෙනෙකුට විද්‍යාවෙන් හෝ අන් යම් ක්‍රමයකින් බොරු යයි කියා ඔප්පු කල නොහැක. ඒවා පිලිබඳ දැන ගත හැක්කේ භාවනාවෙන් දියුනු කරන ලද සිත් ඇත්තන්ට පමනකි....

    බුද්ධාගමේ විදියට මිථ්‍යා දෘෂ්ටිය කියන්නේ ලොකුම පව.. පින් පව් නෑ පරලොවක් නෑ..මේ ලෝකෙ දෙය්යො මැව්වා.. කියන මේ පුහු අදහස් ගැන හිතාගෙන ඒවා අදහන්නේ හරියට "උපතින්ම අන්ධයෙක් මේ ලෝකෙ පාට නෑ " කියනවා වගේ..බුදු හාමුදුරුවො වගේ ශ්‍රේෂ්ට උත්තමයෙක් කල්ප ගානක් පෙරුම් පුරල ලබා ගත්ත දැනුමෙන් කියපු දේවල් අපි දකින්නෙ කොහොමද මෝඩයිනේ!
    සහෝදරයා...අපිට කාටවත් මඩ ගහන්නවත් විරුද්ධ තර්ක ගෙනත් ඔය මෝඩ හම්බයන්ගේ ලිපි එක්ක දිගින් දිගට ගැටෙන්න උවමනා නෑ.. අපි කියන්නේ සත්‍ය‍යි! බුදු දහමේ එන ගැඹුරු කරුණු කිසිදාක 100% ක් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක...ඒවා වටහා ගත හැක්කේ දියුනු කල මනසින්ම පමණකි...
    සත්‍යය ඔබ ලඟමය! එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කල හැකිය..එහෙත් එය අසීරුය..
    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි..එය සොයා ගත යුත්තේ ඔබමය
    ..

    සදාකාලිකවම ලෝකය ඇති වීමට හේතු වූයේ තණ්හාව පමණකි...තණ්හාව ලෝකයේ මැවුම් කරුවායි..වෙන කිසිවක් නොවේ.. තණ්හාව නැති කල දාට මේ සංසාර ගමනෙන් සත්වයා නිදහස් වේ...

    මේ උතුම් බුද්ධොත්පාද කාලෙයේ ඉපිද සියලු මිථ්‍ය දෘෂ්ටිකයන්ගේ ඇස් ඇරේවා..සියලු සත්වයො දුකින් මිදෙත්වා.

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes::yes: සියලු දේ ලියල තියෙනව
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    budun dakkau darshanaya

    මම දැක්ක මේකේ ඉන්න සමහරක්(ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි)සහෝදරවරු එකිනෙකාගේ ආගම් වලට ගරහනවා. අනිත් අයගේ ආගම් මිත්‍යා මත කියල කියනවා.අපේ ආගම තම හරි එක තම මුල්ම ආගම කියල කියනවා.ආගම කියන්නේ මොකක්ද ආගම මිනිසාට අදාල වෙන්නේ ඇයි?ප්‍රශ්න:අඩියේ පමණක් නොව නුතනයේ මිනිසාත් සොබාදහමේ සියලුම දේ වැටහ ගන්න ගත්ත උත්සාහයේදී විද්‍යාව පදනම් කරගෙන සොයාගැනීම් රාශියක් සිදු කරා,නමුත් තැනක හිස් ඉඩක් ඉතුරු වුන මේක පුරවන්න තම ආගම ඉවහල් වුනේ.ඒ කියන්නේ අපිට වටහාගැනීමට හා විවරණයට නොහැකි කරුණු ආගම තුලින් වැටහ ගත්තා.මේවා සඳහා මිහිපිට ජීවත් වූ බුදුන් වහන්සේ ,ජේසුස්වහන්සේ,මොහොම්මඩ් නබි තුමන් ජීවමාන සාක්ෂි සපයනවා හැම ආගමක්ම පාහේ පදනම් වෙන්නේ ඇදහිල්ල,විශ්වාසය,අවබෝධය සහ ප්‍රේමය තුල ඉතිරි සම නීතිරීති චාරිත්‍ර වාරිත්‍ර මිනිසුන් විසින් නොයෙක් සමයන් තුලදී වෙනස් කරමින් ඔවුනොවුන්ගේ වැසි ප්‍රයෝජන මානසික තත්ත්ව යටතේ නිර්මාණය කල දේවල් .ලෝකයේ පවතින එක සත්‍යතාවක් තිබෙනවා එයනම් අපගේ මේ කුඩා මිනිස් මොලයට තේරුම් ගත නොහැකි බලයක් විශ්වය තුල පවතින බවය්.එම බලයට කල හැකිදේ අසිමිතෛ කියා අපි සිතනවා.මන්ද ශිස්ටචාරයේ දියුණුවත් සමග දෙවියන් යන වචනය අපි දෙන්නේ මේ බලයට නිසා අපි එදා ගල් යුගයේ සිටියානම් එදා දෙවියන් කිව්වේ ගලකටනේ? ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි කව්රු කව්රුත් දෙවියෝ කියන්නේ මේ බලවේගයට බුදුන් වහන්සේට තිබුන අපිට වැඩ උසස් මනසක් උන් වහන්සේ යම් යම් දේ අපට කිව්වා එය අපි උන්වහන්සේ අදහස් කල ලෙසම තේරුම් ගන්නවද??,ජේසුතුමා ජුදෙව් ජාතිකයෙක් උන් වහන්සේ ඒ බාසාවෙන් කිව දේ අද පරිවර්තනය විතිබුනත් පරිවර්තනයේදී දෝෂ සිදුවෙන නිසා උන් වහන්සේගේ එම පණිවිඩය හරි ආකාරයටම තේරුම් ගන්නවද ??ප්‍රශ්න:+ට - ඇති වගේම මේ හොඳ බලවෙගයටම නරක බලවෙගයකුත් තියනවා එම බල වේග දෙකේ සමතුලිතතාවය මත තම මේ ලෝකය රඳා පවතින්නේ.මොකද හොඳ නරකට සාපේක්ෂ නිසා නරක තිබුනොත් පමණි හොදක් තියෙන්නේ හරියට අඳුර තිබුනොත් පමණි ආලෝකය තියෙන්නේ වගේ.ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි සහෝදරයන් එම පුජකවරු, නාහිමියන් ඔවුන්ගේ ආගමට සාපේක්ෂව කරුණු ඉදිරිපත් කරනවා නමුත් හැමවිටම යමකට සාපේක්ෂ හරි කියල හිතුවොත් එක හරියටම හැටි නෑ.එබැවින් විවෘත මනසකින් කල්පනා කරන්න මොකක්ද හරි කියල හරි දේ කරන්න .මේ මගේ චින්තනය .ඔබේ චින්තනයට මං ගරු කරමි.යම් ආගමකට හෝ කෙනෙකුට අෙගෳරව වේ නම් සමාවන්න. මං වැරදි නම් නිවැරදි කරන්න.ප.ලි.;බුදුදහම දර්ශනයකි

    බුදුන් වහන්සේ ලොවෙහි ඇති පරම සත්‍ය දැකීමට මාර්ගය පෙන්වාදුන්නේය (දර්ශනය) ..එයට ආගමක් යි කියා ආගම වලට සමාන කරන්නේ අයි .. බුද්ද දර්ශනයේ ඇදහිල්ල,විශ්වාසය,අවබෝධය තිබෙන්නේ කොහෙද ?????

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    රෙප් 2+
    සරලම තේරුම මට දැනෙන විදියට ආගමක් කියන්නෙ විදුලි පන්දමක්. ජිවිතය කියන අදුරු පාරේ යන්න උදව් වෙන ආලෝකයක්
     
    • Like
    Reactions: Awsomest Genius

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    බුදුන් වහන්සේ ලොවෙහි ඇති පරම සත්‍ය දැකීමට මාර්ගය පෙන්වාදුන්නේය (දර්ශනය) ..එයට ආගමක් යි කියා ආගම වලට සමාන කරන්නේ අයි .. බුද්ද දර්ශනයේ ඇදහිල්ල,විශ්වාසය,අවබෝධය තිබෙන්නේ කොහෙද ?????

    යාළුවා මන් පොදුවේ කතාකලේ කාටවත් වරදක් උනා නම් සමාවෙන්න.බෝද්ධ දර්ශනය ඔබ විශ්වාස කරන්නේ නැද්ද ?ඇයි අපි යමෙක් කියන දෙයක් අහන්නේ ඒ විශ්වාසයක් තියන නිසා ඔහුට හෝ අයටමේ ගැන දැනුමක් අත්දැකීම් ඇති කියල නැද්ද?ඇදහිල්ල තියෙන්නේ කතෝලික මුස්ලිම් හින්දු ආගම් වල ,බෞද්ධ දර්ශනය පදනම් වෙලා තියෙන්නේ අවබෝධයෙන් නෙමේ කියල ඔය කියන්න ඉස්සෙල්ල දෙවරක් හිතලා බලන්න .ස්තුති
     
    Mr-IDM

    Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි...සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සියලු සත්ත්වන් කෙරේ අනුකම්පාවෙන්
    අපම්ණ දුක් ගෙන ලබාගත් දැනුමෙන් උන් වහන්සේ කළ සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම, දිව්‍ය ලෝක,අපාය ආදිය ගැන පැවසූ දේවල් කිසිම කෙනෙකුට විද්‍යාවෙන් හෝ අන් යම් ක්‍රමයකින් බොරු යයි කියා ඔප්පු කල නොහැක. ඒවා පිලිබඳ දැන ගත හැක්කේ භාවනාවෙන් දියුනු කරන ලද සිත් ඇත්තන්ට පමනකි....

    බුද්ධාගමේ විදියට මිථ්‍යා දෘෂ්ටිය කියන්නේ ලොකුම පව.. පින් පව් නෑ පරලොවක් නෑ..මේ ලෝකෙ දෙය්යො මැව්වා.. කියන මේ පුහු අදහස් ගැන හිතාගෙන ඒවා අදහන්නේ හරියට "උපතින්ම අන්ධයෙක් මේ ලෝකෙ පාට නෑ " කියනවා වගේ..බුදු හාමුදුරුවො වගේ ශ්‍රේෂ්ට උත්තමයෙක් කල්ප ගානක් පෙරුම් පුරල ලබා ගත්ත දැනුමෙන් කියපු දේවල් අපි දකින්නෙ කොහොමද මෝඩයිනේ!
    සහෝදරයා...අපිට කාටවත් මඩ ගහන්නවත් විරුද්ධ තර්ක ගෙනත් ඔය මෝඩ හම්බයන්ගේ ලිපි එක්ක දිගින් දිගට ගැටෙන්න උවමනා නෑ.. අපි කියන්නේ සත්‍ය‍යි! බුදු දහමේ එන ගැඹුරු කරුණු කිසිදාක 100% ක් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක...ඒවා වටහා ගත හැක්කේ දියුනු කල මනසින්ම පමණකි...
    සත්‍යය ඔබ ලඟමය! එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කල හැකිය..එහෙත් එය අසීරුය..
    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි..එය සොයා ගත යුත්තේ ඔබමය
    ..

    සදාකාලිකවම ලෝකය ඇති වීමට හේතු වූයේ තණ්හාව පමණකි...තණ්හාව ලෝකයේ මැවුම් කරුවායි..වෙන කිසිවක් නොවේ.. තණ්හාව නැති කල දාට මේ සංසාර ගමනෙන් සත්වයා නිදහස් වේ...

    මේ උතුම් බුද්ධොත්පාද කාලෙයේ ඉපිද සියලු මිථ්‍ය දෘෂ්ටිකයන්ගේ ඇස් ඇරේවා..සියලු සත්වයො දුකින් මිදෙත්වා.

    pissek wege burannepa.kiyala thiyena de therum ganna saho.meka hari de oppukaranna yodaagannepa.umbala ayeth jaathivadaya aussanawa.umba hari de karapan,anith unta paaduwe unge de karanna deepan.meke kiyala thiyenne aagam wala hari varadda hoyanne nathuwa hema ekaama eka wage hithala minissu kiyanne eka jaathiyak kiyala hithan saamayen sammaadanayen indapalla kiyana eka.
    meka athule aagamwadaya/jaathivaadaya epa.machanla.
     
    Mr-IDM

    Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    machanla ..... api hari waradi kathakarata lankawe oya maraganna hadana eka agamakwath thibune ne.thibune yaksha/naga gothra wala adahilikrama vitharai.anith okkoma aagam/darshana pita ratinn aapuwa.e nisa meka mona aagamakata hari ayath ratak newei.bahutharaya inne budhist nisa meka bhudist wath suluthrayak anithwa nisa meka e aagamika ayage noveiwath newei.

    meka hema aagamakama thiyena,saamakamee,sahajeewanaya thiyena lankawak karamu.ethakota thamai api kaatath aadambara wenna puluwan.ethakotai ratak/jaathiyak hatiyata apita ediriyata yanna puluwan wenne.

    mama kiyana de waradi ne kiyala hithanawa.waradawa therumgen mata baninepa.waradi nam e gena pahadanna.kaatawath garahanawa wath paththak aragenawath ne mama.....
     
    • Like
    Reactions: Awsomest Genius

    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    යාළුවා මන් පොදුවේ කතාකලේ කාටවත් වරදක් උනා නම් සමාවෙන්න.බෝද්ධ දර්ශනය ඔබ විශ්වාස කරන්නේ නැද්ද ?ඇයි අපි යමෙක් කියන දෙයක් අහන්නේ ඒ විශ්වාසයක් තියන නිසා ඔහුට හෝ අයටමේ ගැන දැනුමක් අත්දැකීම් ඇති කියල නැද්ද?ඇදහිල්ල තියෙන්නේ කතෝලික මුස්ලිම් හින්දු ආගම් වල ,බෞද්ධ දර්ශනය පදනම් වෙලා තියෙන්නේ අවබෝධයෙන් නෙමේ කියල ඔය කියන්න ඉස්සෙල්ල දෙවරක් හිතලා බලන්න .ස්තුති
    macho uba ara mp3 ahala balapan eka kiyanne dr kenek poddak akabalala hithapan tiyena de

    Gramini abeya mp3-Sermons
    මේවා හරියට අහල comment දාන්න please

    download nokara ahannath puluwan link1 uda click kranna

    1.http://www.box.net/shared/mdv45tfgaiu0yaeslq9q
    2.http://www.box.net/shared/68sb0agtuhtn67nur25o
    3.http://www.box.net/shared/6745le6ymblf7g949nde
    4.http://www.box.net/shared/bgxiu65jmsdziqyhmhxi
    5.http://www.box.net/shared/ku84uj0mlqtooej77y5u
    6.http://www.box.net/shared/adpc9vjp25tqukm3923m
    7.http://www.box.net/shared/3lyc9xlxonzxymt9vcf7
    8.http://www.box.net/shared/fb8sjzpvmtx0e91in7l4
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    ලංකාව වගේ බහුආගමීක රටක නිදහස සුරක්ෂිත කිරීමට ඇති හොඳම පියවර නම් රජය සම්පූර්ණයෙන්ම ආගමෙන් ඈත්ව සිටිමය්.විවිධ මිත්‍යා විශ්වාස හා ආගම් සහිත ඉන්දියාවේ විශාල පිරිසක් හින්දු භක්තිකයන් වුවද රාජ්‍ය ත්‍රන්තිකයන්ගේ දුරදර්ශි බව නිසා එරට ආණ්ඩුව ආගම් වලින් මුළුමනින් ඇත්වී සිට්ය්.මානව වර්ගයාගේ ඉතිහාසයේ අන් කිසිම කරණයකට වඩා රුධිරය ප්‍රමාණයක් ආගම නිසා වගුරුවා ඇති බව මෙහිදී කල්පනාවට ගැනීම වටි.ළමා අවදියේ දරුවන්ගේ සිත් තුලට ආගමේ නාමයෙන් සැක සහිත දේ ගැන විවිධ මත ඇතුළු කිරීම නොමනා බව ලෝකය පූරා අද්‍යාපනඥයොද,මනෝ චිකිත්සකයෝද පෙන්වා දෙති. එබැවින් පාසල් වල ආගම වෙනුවට සදාචාරය ඉගැන්විය යුතුය.ආගම ඉගැන්වීමට ආගමික ආයතන සිද්ධස්ථාන වලට ඉඩ හරිය යුතුය.මෙයින් අයුතු ප්‍රයෝජන ගන්න පිරිසක් සිටින බව අමතක නොකළ යුතුය

    :yes::yes:

    එහෙමත් නැත්නම්... සියලු ආගම වලට සමතැන දෙමින් සියලුම ආගම වල නායකයන්ගේ සහබාගිත්වයෙන් රාජ්‍ය කටයුතු සිදු කල යුතුයි...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :yes::yes:

    එහෙමත් නැත්නම්... සියලු ආගම වලට සමතැන දෙමින් සියලුම ආගම වල නායකයන්ගේ සහබාගිත්වයෙන් රාජ්‍ය කටයුතු සිදු කල යුතුයි...

    වෙයි වෙයි බලාගෙන ඉදපන් :lol::lol: