'මම' ඉන්නේ කොහෙද?

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    mama thawa tika dawasakin oya vingnane hama arinawa...
    mama thawa tika dawasakin oya pu*e arinawa...

    me pakaya thawa wadak patan aran! me dewani eka!!

    tho hithan inne umba maha 'loku porak' kiyalane...

    paraya, thota me jeewithe iwarawenna kalin oya loku kam dekonin berenna kanna weyi!!! ethanin iwara wena ekakuth naa!!!


    දැන් නම් බෙහෙත් ගන්නම වෙයි වගේ
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දමිත් ලොක්කා
    නැද්ද වාසියක් එහෙම
    හම්බ උනාද ගිහි නිර්වානේ
    රැට පවුලට සැප දෙනවා උදේට අපිට බණ කියනවා

    මු තමයි දවසකටවත් මිනිහා:lol::lol::lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    aa... kohomada mr.mongal!

    පිස්සු හු** උඹට තියෙන්නේ හිස්ටීරියා කියන මානසික රෝගේ(විශාදිය) /හේතුව එකම දේ ගැන ගොඩාක් හිතලා එ දේ මනසින් මයාවක් ලෙසින් නිර්මාණය විම.උඹ රගපාන්නේ එ හීන ලොකේ
    කරාපිටිය හොස්පිටල් එකේ කවුද මන්දා හොද ඩොකෙක් ඉන්නවා(see lankadeepa news paper)
    අන්න එයාලෙන් බෙහෙත් ටිකක් ගනින්
    එතකොට උඹ ආයෙම නිකම්ම නිකම් පොන්* දමිත්ම වෙයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    mama thawa tika dawasakin oya vingnane hama arinawa...
    mama thawa tika dawasakin oya pu*e arinawa...

    me pakaya thawa wadak patan aran! me dewani eka!!

    tho hithan inne umba maha 'loku porak' kiyalane...

    paraya, thota me jeewithe iwarawenna kalin oya loku kam dekonin berenna kanna weyi!!! ethanin iwara wena ekakuth naa!!!

    ai tho monade kiyanne ?

    ballonta gahana eka paw nisa mukuth karanne na.

    ponnayo thota kisiwak ba.

    mama thota abiyoga karami


     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    පිස්සු හු** උඹට තියෙන්නේ හිස්ටීරියා කියන මානසික රෝගේ(විශාදිය) /හේතුව එකම දේ ගැන ගොඩාක් හිතලා එ දේ මනසින් මයාවක් ලෙසින් නිර්මාණය විම.උඹ රගපාන්නේ එ හීන ලොකේ
    කරාපිටිය හොස්පිටල් එකේ කවුද මන්දා හොද ඩොකෙක් ඉන්නවා(see lankadeepa news paper)
    අන්න එයාලෙන් බෙහෙත් ටිකක් ගනින්
    එතකොට උඹ ආයෙම නිකම්ම නිකම් පොන්* දමිත්ම වෙයි

    ow machan. me ponnayata mama ki parak nam kivvade angoda yanna kiyala. giye na. dan ithin mehema pissu natala marila yai
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පිස්සු හු** උඹට තියෙන්නේ හිස්ටීරියා කියන මානසික රෝගේ(විශාදිය) /හේතුව එකම දේ ගැන ගොඩාක් හිතලා එ දේ මනසින් මයාවක් ලෙසින් නිර්මාණය විම.උඹ රගපාන්නේ එ හීන ලොකේ
    කරාපිටිය හොස්පිටල් එකේ කවුද මන්දා හොද ඩොකෙක් ඉන්නවා(see lankadeepa news paper)
    අන්න එයාලෙන් බෙහෙත් ටිකක් ගනින්
    එතකොට උඹ ආයෙම නිකම්ම නිකම් පොන්* දමිත්ම වෙයි

    හු** umba dannawada umbata thiyana eka??? okata beheth naa!!! පොන්* apaagathawela kaalama balapan parippuwe rasa kohomda kiyala!!! dan ithin man joke karapu kale iwarayi!!!
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හු** umba dannawada umbata thiyana eka??? okata beheth naa!!! පොන්* apaagathawela kaalama balapan parippuwe rasa kohomda kiyala!!! dan ithin man joke karapu kale iwarayi!!!

    අඩෝ මම සිරා කිව්වේ
    මට ලෙඩෙක් එක්ක ජොක් කරන්න ඕනේ නෑ
    ඕක වැඩි උනාම බලපන් උඹට වෙන දේ
    එදාට උඹ පසුතැවෙයි
    පලයන් ගිහිාන් ඩොකා මීට් වෙයන්
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඈස , කන ,නාසය, දිව , සම, මනස බුදු දහමේ මේ ඉන්ද්‍රිය ගැන විස්තර කරලා තියනවා ,
    ඔබතුමාගේ දහමේ ඔබතුමා වැඩියෙන්ම සදහන් කරන ඉන්ද්‍රිය වන පුක ගැන පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ , එම ඉන්ද්‍රිය කොහොමද ඔබතුමාට නිවන් දැකීමට උපකාර උනේ
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හු** umba dannawada umbata thiyana eka??? okata beheth naa!!! පොන්* apaagathawela kaalama balapan parippuwe rasa kohomda kiyala!!! dan ithin man joke karapu kale iwarayi!!!

    අඩෝ උඹ අපේ ආගමට කරන හානිය සුලුපටු නෑ
    උඹ මානසික ලෙඩෙක් කියලා හැමදාම කට පියාන ඉන්න බෑ ගල් ඉබ්බෝ
    උඹ දැන් සිමාව ඉක්මවලා යනවා

    තෝ දන්නවා තොට තියෙන ලෙඩේ
    එත් උඹ අනුන්ගේ කොන්ත්‍රාත් වලට අපේ ආගම කෙලසනවා නේද හාල්පාරුවෝ
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අඩෝ උඹ අපේ ආගමට කරන හානිය සුලුපටු නෑ
    උඹ මානසික ලෙඩෙක් කියලා හැමදාම කට පියාන ඉන්න බෑ ගල් ඉබ්බෝ
    උඹ දැන් සිමාව ඉක්මවලා යනවා

    තෝ දන්නවා තොට තියෙන ලෙඩේ
    එත් උඹ අනුන්ගේ කොන්ත්‍රාත් වලට අපේ ආගම කෙලසනවා නේද හාල්පාරුවෝ

    aa... anna ehema waren!!! aththa kathakarapan!!! wena wal bayila gahanne nathuwa!!!

    macho, man umbe agama winasa karanna kagenwath konthrath gaththeth naa... man ewage dewal karanneth naa!!! habayi yaluwa, boruwen aththa wahanna baa!!! ekata nam mata karanna deyak naa!!!

    umba wena agamaka / wena jathiyaka ekek... apiyi umbalayi wenas... mu hadanne apita kelinna... kiyala hithanne nathuwa, mole pawichchi karala kalpanaa karala balapan!!! echcharayi!!!
    :)
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    දැන් ඉතින් ඔය කියපු කතන්දරේ තියනවා නේද?? ඕක තමයි කතන්දරේ!!! ඇත්තටම 'මෙතන' දිග විස්තරයක් තියනවා... බුදුහාමුදුරුවෝ ඔක්කොම දැකලා!!! උන්වහන්සේ ඒ ගැන කියපු හැටි හරිම පුදුමයි!!! අපි ටික ටික බලමු... අපේ හාමුදුරුවොන්ට (කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවොන්ට / පින්වත් ලොකු ස්වාමින්වහන්සේට) ආදරේ කරන / ගෞරව කරන, මාව හොඳ කෙනෙක් / හොඳ යාලුවෙක් හැටියට දැක්ක හැමෝම දැනටම ගොඩ ගිහින් ඉවරයි කියල හිතාගන්නකෝ...

    ඇත්තටම දැන්, පරණ, මහා ඉහලින් වැජඹුණු 'සංඝ'ල ගොඩ දෙනෙකුට සිවුරු ගැලවෙන්නම වදීවි!!! මට කරන්න දෙයක් නෑ... බුදුරජාණන්වහන්සේ කිව්වේ ධර්මය අධර්මය කරන, අධර්මය ධර්මය කරන, සංඝයෙක් නම් සිවුර ගලවල ගෙදර යවන්න කියලයි!!! මොකද, උන් අනුන්ට කරන්නේ මහා අවැඩක්!!! උන් උන්ටම කරගන්නේ උන්ට බර කාලෙකට ගෙවල ඉවර කරගන්න බැරි පාප කර්මයක්!!! අපි එක්කෙනෙක් වත් ඉපදුනේ සංසාර ගමනක් ගැන දැනගෙන නෙවෙයි!! අපි කාට කාටත් තියෙන්නේ දුකෙන් බේරෙන්න බැරි කමේ ප්‍රශ්ණයක් විතරයි!!! මොකද, ඉපදුන සත්වයන්ට ලෙඩවෙන එක දුකක්... වයසට යන එක දුකක්... මැරෙණ එක දුකක්... කැමති අයගෙන් වෙන්වෙන්න වීම දුකක්... අකමැති අය එක්ක එකතුවෙන්න වීම දුකක්... 'අනේ මට ඕව වෙන්න එපා!' කියල හිතුවට / පැතුවට, දෙයියන්ට යාඥා කලාට, බෝධිපූජා තිබ්බට, කොඩි එල්ලුවට, තමන් කැමති විදියට ඒ කිසිදෙයක් සිදුවෙන්නේ නෑ!!! අන්න ඒකත් දුකක්... ඉතින් දැන් මේ ඉපදිලා, මේවයින් දුකට පත්වෙලා ඉන්න අයට පිහිට වෙන්නයි බුදුහාමුදුරුවෝ වැඩියේ!!! උන්වහන්සේ ඇවිත් හොයාගෙන හොයාගෙන යනකොට දැක්කේ, 'මේක මේ අද ඊයේ වෙන්න පටන්ගත්ත දෙයක් නෙවෙයි... බර කාලෙක ඉඳල මේ විදියටම සිද්ධවේගන එන දෙයක්!! මෙහෙම වෙලා තියෙන්නේ මෙන්න මේ හේතුව හන්දයි!!' කියලයි. ඉතින් උන්වහන්සේ කිව්වා, 'මේ සේරම දුක් වලට හේතුව මේකයි... මෙහෙම උනේ මෙහෙම මෙහෙම වෙච්ච නිසයි... මෙහෙම මෙහෙම කරලා මෙතැනින්ම ඉවරයක් දකින්න!!! මේ දිගින් දිගට යාම කිසි තේරුමක් නෑ... මේ නැවත නැවත ඉපදීම මහා දුකක්ම විතරයි!!!' කියල. උන්වහන්සේ එහෙම කිව්වේ මේ අපි හැමෝටම ආදරෙන්, කරුණාවෙන්, අපේම හොඳට!!!

    බුදුරජාණන්වහන්සේ එහෙම කිව්වම, හිටපු පරණ කාලකන්ණි කිව්වා, 'ණිවන් දකින්න චතුරාර්ය සත්‍ය එහෙම්පිටින්ම අවබෝධ වෙන්න ඕනේ තමයි... ඒත් චතුරාර්ය සත්‍ය පූර්ණ වශයෙන් අවබෝධ වෙන්න නම් බුදුවෙන්න ඕනේ... ඒක නිසා බුදුවෙන්න පෙරුම්පුරන්න' කියල. තව තව එවුන් ගොඩාක් 'වැල් බයිලා' ගහල තියනවා!! හැම එකාම කිව්වේ, 'ඕව හදිස්සියට කරන්න බෑ! මහා කාලයක් තිස්සේ පින්කර කර, පෙරුම් පුර පූරා භවයෙන් භවයට යන්නම ඕනේ'යි කියල. ඒත් බුදුහාමුදුරුවෝ කිව්වේ මෙතැනින්ම ඉවරයක් කරගන්න!! මෙන්න මේ කඩ ඉම, barrier එක, වත් පැනගන්න උපරිම උත්සාහය දරන්න!!! වෙන කිසිම දෙයකට කාලේ නාස්ති කරන්න එපා!!! කියලයි. මොකද බුදුරජාණන්වහන්සේ හොඳටම දැක්ක කතන්දරේ!!! ඒත් මේ හිටපු කාලකන්ණි කලේම මිනිස්සුන්ව මුලා කරලා, අමාරුවේ දාපු එක!!!

    දැන් ඉතින් ඔය හිටපු කාලකන්ණි ගොඩාක් අපායේ ඇති!!! මොකද උන් විහින් වලට බැස්ස මදිවට, උන් කෝටි සංඛ්‍යාත මිනිස්සු පිරිසක් බොරු කියල රවට්ටලා, දුකෙන් නිදහස් වෙන්න ලැබුණු අවස්ථාව මගහරවල, ආයේ දුකටම ඇදල දැම්මා!!! සුන්දර වදන් වලින්, හිත සනසන / නලවන / කණ පිනවන වදන් වලින්, 'පින්වත, සංසාරෙම යන්න... සංසාරේ තමයි එකම සොමිය... ඔයාල කවදාවත් දුකෙන් නිදහස් වෙන්න එපා!!' කියල. මොකද බුදුහාමුදුරුවෝ කිව්වේ 'යමෙක් සෝතාපන්න නැත්නම්, ඔහු මගේ සාසනයට වත් අයිති නෑ!!' මේ මනුස්ස ජීවිතයක් ලැබීම හරිම දුර්ලභයි... මැරෙණ මැරෙණ මිනිස්සු යන්නේ පෙරේත, තිරිසන් ලෝක වලටයි!!' කියලයි. ඉතින් මෙතනින් එහාට එකක් හරි යන්න හිතුවොත් වෙන දේ පේනවා නේ??? ඒත් මේ කාලකන්ණි බොරු තොගයක් කියල සේරමලා අමාරුවේ දැම්මා!!! ඔය විදියට එක මනුස්සයෙකුට ගොඩ යන්න තියන අවස්ථාව අහිමි කළා කියන්නේ මිනී මැරුම් කෝටි ප්‍රකෝටි ගණනක්, සත්ව ඝාතන අනන්ත ගණනක් සිදුකලා හා සමාන, ගෙවල ඉවර කරන්න බැරි මහා පවක්!!! මොකද මේ හැම සත්වයෙකුටම තියෙන්නේ පටන්ගත්ත තැනක් පේන්නේ නැති තරම් දුර සංසාර කතාවක්!!! ලැබුණු අවස්ථාවක් ගිලිහුනොත්, ආයේ කවදා තව අවස්ථාවක් ලැබෙයිද කියන්න බෑ!!! මොකද එහෙම ගොඩයන්න අවස්ථාවක්, 'ක්ෂණ සම්පත්තියක්' ලැබෙන්නේ මනුස්ස ජීවිත ලබනවටත් වඩා හුඟාක් අඩුවෙන්!!! එහෙම දුර්ලභව ලැබිච්ච අවස්ථාවක් miss උනා කියන්නේ, ඊළඟට යන්න වෙන්නෙත් ආවා වගේම කෙළවරක් හිතන්න බැරි දිග ගමනක්!!! අන්න ඒ නිසා, අසරණ / අහිංසක මිනිස්සුන්ව අමාරුවේ දාපු එවුන් එකෙක් වත් කල්ප කල්ප ගානකට ආයේ මනුස්ස ලෝකෙට නම් එන්නේ නෑ!!!

    ධර්මය විහිලුවට ගත්ත, මේ වැඩේ සෙල්ලමකට ගත්ත හැම එකාටමත් ඒක එහෙම්මමයි!!! අපේ හාමුදුරුවොන්ට නින්දා / අපහාස කරපු / කරන ගොඩ දෙනෙක් ඉන්නවා!!! මටත් මේ වැඩේ කරන්න ගත්තයින් පස්සේ දිගින් දිගටම මහා තුවාලයක් වෙච්ච එවුන් කීප දෙනෙක්ම ඉන්නවා!!! එකෙක් දෙන්නෙක් කියන කියන කරුණු වහන්න නොසෑහෙන්න උත්සහ කලා!!! මං ඉන්න කම් ධර්මය වහන්න මොකෙකුටවත් ඉඩ තියන්නේ නෑ... කවුරු කවුරුත් කරපු කියපුවට නම් විඳවන්න වෙයි අනිවාර්යයෙන්ම!!! ඒක අපි කවුරුවත් කරන දෙයක් නෙවෙයි... ඒ තමයි ලෝක ධර්මතාවය!!! මම පෙන්වල දෙන්නම් වෙන්නේ මොනවද? වෙන්නේ කොහොමද? කියන සේරම!!! බුදුහාමුදුරුවෝ කිව්වා ධර්මය අවබෝධකරගන්න බැරි නම් නිදාගන්න!!! කියල. මොකද නිදාගත්තා කියල අපායේ යැවෙන්නේ නෑ!!! ඒත් මෝඩයෙක් ධර්මයත් එක්ක සෙල්ලම් කරලා, අහිංසක / නිහතමානී එක්කෙනෙකුට / එක පුද්ගලයෙකුට හරි ලැබෙන්න තිබුණු අවස්ථාවක් ගිලිහුනොත්, මගහැරිලා ගියොත් ඒක ආයේ ගෙවල ඉවරකරන්න බැරි පවක්!!! හැබැයි බොහොම උවමනාවෙන් ඉල්ලගෙනම කාපු / ඉල්ලගෙනම කන අය සැහෙන ඉන්නවා!!! මම ඒ මෝඩයෝ ගැන කණගාටු වෙන්නේ නෑ!!! 'ඇත්ත' ලෝකෙට හෙලිකලාම ඒකෙන් සෙතක් වෙන පිරිස ඊට වඩා ගොඩාක් වැඩියි!!! මම කරුණු වලින් නම් අපේ හාමුදුරුවෝ වත් ඉක්මවා යාවි... ඒත් ඒ සේරම, 'ඇත්තම ඇත්ත' ලෝකෙටම හෙළිකරන්න උවමනාවට විතරයි!!! මේ ජීවිතය තියන තුරාවට මං අපේ හාමුදුරුවොන්ගේ පස්සෙන් ඉන්න, උන්වහන්සේගේ පිහිටෙන්, කල්‍යාණමිත්‍ර පිරිසගේ උපකාරයෙන් බුදුහාමුදුරුවෝ දැක්ක තවත් එක අහිංසකයෙක් විතරයි!!!

    අරහත්වයට පත්වෙච්ච කෙනා, සත්‍ය වාදියි!!! අවිහිංසා වාදියි!!! කාටවත් නරකක් වෙනවට කැමති නෑ!!! හැබැයි ඒ ගුණ මනින්නේ 'වචන වලින්' නෙවෙයි!!! 'මු කියන්නේ කුණුහරුප නේ...' කියල හිතාගෙන බලන එකාට, කියන කියන එක පේන්නේ කුණුහරුප වගේ තමයි!!! 'මූ බොරු කියන්නේ...' කියල හිතාගෙන බලන එකාට සේරම පේන්නේ බොරු වගේ තමයි!!! 'මූ මොකෙද්ද? මම ඕව ඔයිට වඩා හොඳට දන්නවා...' කියල හිතාගෙන බලන එකාට පේන්නේ සේරම වැරදියටම තමයි!!! අපේ හාමුදුරුවොන්ට බණින එකෙකුට පෙන්නේ, 'ආ... මේ අර කිරිබත්ගොඩයගේ එකෙක්... මුං සාසනය කනවා!!' කියල තමයි!!! ඉතින් උන් සේරමලා පටන්ගත්ත තැනම නානවා!!! ඒ සේරම 'ඩස්පින්' කාරයෝ පැත්තකට දාමු... 'අනේ මෙයා කොච්චර හොඳ කෙනෙක්ද? මෙච්චර දේවල් කියද්දී කියද්දීත් අපිට ඇත්ත කියල දෙන්න කොච්චර උත්සහයක් ගන්නවද?' කියල හිතාගෙන බලන අයට, මගේ වචන වල කිසි අවුලක් නෑ!!! කියන කියන දේ හරියට / හොඳට තේරෙනවා... මහා ධන නිධානයක් පහල උනා වගේ තමයි!!! ඔය කාට, කොයි විදියට පෙනුනත් මේ මම, මම මයි!!! කවුරු upset ජොකියෙක් හැටියට දැක්කත්, වැරැද්ද මගේ නෙවෙයි!!! මේ කොහෙවත් ඉන්න මෝඩයෝ ටිකක් සේරම අනාගෙන අපාගත වෙන්න යනවා... ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි!!!

    අනික් එක, ඇත්ත කතාකරන / ඇත්ත කියන එකා බුරුවෙක් වගේ පේන්නේ බුරුවෙකුට!! ඌව පොන්නයෙක් වගේ පේන්නේ පොන්නයෙකුට!! මොංගල් කාරයෙක් වගේ පේන්නේ මොංගල් කාරයෙකුට!! පිස්සෙක් කියල හිතෙන්නේ පිස්සෙකුට!! ඔන්න ඕකයි යථාර්තය!!! මොකද ඇත්ත දැක්ක කෙනා නිකම් reflector එකක් වගේ තමයි!!! කාගේත් යහපතට / කාගේත් හොඳට, ඇත්ත කියල දෙන්න / ඇත්ත පෙන්වන්න උත්සහ කරනවා මිසක්, එයාට රකින්න තත්වයක් / නම්බුවක් කියල දෙයක් නෑ!!! ලොක්කෙක් කියල පෙන්වන්න, නම්බු නාම ගන්න බලාපොරොත්තු මොකුත් නෑ!!! සත්වයෙකුට යන්න පුළුවන් ඉහලම තත්වයට ගිහින් ලෝකෙම දිනපු කෙනෙකුට ආයේ වෙන ලබන්න මොකවත්ම නෑ!!! එහෙම ආර්ය ශ්‍රාවකයෝ කාටහරි යහපතක් කරන්න පුළුවන් නම් කරනවා මිසක් වෙන දේවල් වලට දායක වෙන්නේ නෑ!!! ඒ අයට ආරක්ෂාව ලැබෙන්නේ ස්වභාවධර්මයෙන්... එහෙම අයට විණ කරන එවුන්ට return එක දෙන්නෙත් ඒ ස්වභාවධර්මය මයි!!! තමුනුත් ගැලවිලා, අනික් එවුන්ටත් ඇත්ත කියල දීල, ගැලවෙන්න හදල දෙන්න ඉදිරිපත් වෙච්ච කෙනෙකුට එක වචනයක් කිව්වා කියන්නේ, ආත්ම බර ගානකට ඇතිවෙන්න ඉල්ලගෙනම කෑවා වගේ තමයි!!! පිළිනොගත්ත කියල අවුලකුත් නෑ... කාලෙ ආවම, results ලැබෙන්න පටන් ගත්තම තේරෙයි!!! ස්වභාවධර්මයට කිසි හදිස්සියක් නෑ!!! මොකද කාලය මනින්නේ කල්ප වලින්... ඕනේ තරම් time තියනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    Ado damiya ubawa meet wenna appointment ekak diyan ponz

    api set ekak enna hadanne

    weekends ok de ?

    hariyata date & time diyan nikan pissu kellinne natuwa.

    media walata kalin ma kiyala thiyanna oni.

    ;)
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    << Previous



    අනික් එක, ඇත්ත කතාකරන / ඇත්ත කියන එකා බුරුවෙක් වගේ පේන්නේ බුරුවෙකුට!! ඌව පොන්නයෙක් වගේ පේන්නේ පොන්නයෙකුට!!.


    ඔබතුම මේකේ කීදෙනෙකුට පො__නයා කියලා කතා කරනවද ?
    ඒ කියන්නේ ඔබතුමා එහෙම කෙනෙක්ද??? (පවිත්‍ර එහෙම කිව්වට මම නම් හිතුවේ නැ )