Dental Surgery Assistant WANTED!!

Status
Not open for further replies.

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    සහායිකාවක් අවශ්‍ය වෙන්නෙ මචන්, ගැහැණු අයගේ මොනව හරි ප්‍රතිකර්මයක් කරද්දි , ඒක පිරිමි කෙනෙකුට විතරක් කරන්න නීතියෙන් අවසර නැහැ. අනිවාර්යයෙන්ම කාන්තා සහායිකාවක් ඒකට සහභාගි කර ගන්න ඕන. ඔයා දැකල ඇති රෝහලකදි වෛද්‍යවරයෙක් කාන්තා රෝගියෙකු පරීක්ෂා කරද්දිත් නර්ස් කෙනෙක් හරි ඇටෙන්ඩන්ට් ගැහැණු කෙනෙක් හරි ළඟ ඉන්නව. අනික ඒක වෛද්‍ය ආචාර ධර්මයක් නේ..
    වැඩි විස්තර හෝ වැරද්ද නිවැරද්ද දත් කිඹුල් අයියගෙන්...:yes:

    ආ!!! එකත් ඇත්තනේ !!! :shocked::shocked::shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි සහායිකාවක් ම ඕන ??:dull::dull::dull::dull:

    මෙතනට නම් හේතු 2ක් නිසා රුවන්....
    1. මෙතන පවිත්‍ර ව පිළිවෙලකට තියා ගන්න ඕන. කොල්ලෙක් ගත්තොත් ඌ ඒ ස්ටෑන්ඩ් එක හොදට මේන් ටේන් කරන්නේ නෑ. මට මෙතන අති පවිත්‍රව සහ පිළිවෙළට ඕන. ආපු අපේ සාමාජිකයන් ගෙන් අහල බලන්න මෙතන පවිත්‍රකාවය සහ පිළිවෙල ගැන.
    2. මගේ සේවාවන් බොහෝ විට ම "cosmetic dentistry -රූපාලංකරණ දන්ත ප්‍රතිකාර" සයිඩ් එකේ. එතකොට ලොකු සේවාදායකයන් පිරිසක් කාන්තාවෝ. මෙතන පිරිමි ම විතරක් ඉන්න කොට කාන්තාවෙ ඒමේ අඩුවක් ඇතිවෙනවා. මේක මම පිළියන්දල වෙන වෛද්‍යවරයෙකු ගේ අනුප්‍රාප්තිකයා විදයට වැඩ කරන කොට අත්දැකපු එකක්.
    ආචාර ධර්මානුකූල පාර්ශවය කිං-දේවි ඉතාම නිවැරදිව පහදා දී ඇත.
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙතනට නම් හේතු 2ක් නිසා රුවන්....
    1. මෙතන පවිත්‍ර ව පිළිවෙලකට තියා ගන්න ඕන. කොල්ලෙක් ගත්තොත් ඌ ඒ ස්ටෑන්ඩ් එක හොදට මේන් ටේන් කරන්නේ නෑ. මට මෙතන අති පවිත්‍රව සහ පිළිවෙළට ඕන. ආපු අපේ සාමාජිකයන් ගෙන් අහල බලන්න මෙතන පවිත්‍රකාවය සහ පිළිවෙල ගැන.
    2. මගේ සේවාවන් බොහෝ විට ම "cosmetic dentistry -රූපාලංකරණ දන්ත ප්‍රතිකාර" සයිඩ් එකේ. එතකොට ලොකු සේවාදායකයන් පිරිසක් කාන්තාවෝ. මෙතන පිරිමි ම විතරක් ඉන්න කොට කාන්තාවෙ ඒමේ අඩුවක් ඇතිවෙනවා. මේක මම පිළියන්දල වෙන වෛද්‍යවරයෙකු ගේ අනුප්‍රාප්තිකයා විදයට වැඩ කරන කොට අත්දැකපු එකක.

    තාම ලැබුනෙ නැද්ද:dull: ගාල්ලෙ වගෙ උනානම් හොයලා දෙන්න තිබුනා,බම්ප්;)
    ජයවේවා
    11.gif
     

    kingdewi

    Well-known member
  • සියලු දෝෂ දුරුවන්නට සෙත් කවියක්!

    මාළඹෙ අවට හැමගේ දත් දිරීයන්
    දත් ගලවන්න මහ සෙනඟක් පිරීයන්
    දොස්තරලගෙ හොර පොට් හැම වැහීයන්
    කිඹුලයියට හොඳ කෙල්ලෙක් ලැබීයන්
    ;)

    විහිලුවට හොඳේ..:P
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    Kibula ayye mage dathakata badu hambennai yanne.:(:( ikmanatama monawahari karanna wenawa. berida mage datha goda dala denna.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මාළඹේ පිහිටි රූපාලංකරණ දන්ත ප්‍රතිකාර වැඩි වශයෙන් සිදුකරනු ලබන දන්ත ශල්‍යාගාරයක දන්ත වෛද්‍ය සහායිකාවක් (Dental Surgery Assistant-DSA)සදහා ඇබෑර්තුවක් ඇත.

    අධ්‍යාපන සුදුසුකම් ලෙස බලාපොරොත්තුවන්නේ සා/පෙළ සමත්වීම පමණි.
    පහත සුදුසුකම් පිළිබද ව දැඩි ලෙස සලකා බලනු ලැබේ.

    *මාළඹේ අවට පදිංචිව සිටීම.
    *රුධිරය දුටු විට දී ක්ලාන්ත නොවීම.
    *පුහුණුවෙන් පසුව උපකරණ ආදිය වහා හදුනා ගැනීමේ මතක ශක්තිය.
    *යුහුසුළුව, අනලස්ව තම කාර්ය කෙරෙහි කැපවීම.
    *පුද්ගල නාමයක් ලිවිමට හැකි තරම් ඉංග්‍රීසි හැකියාව.
    *රෝගීන් සමග ප්‍රියමනාප ලෙස කතා බහ කිරිම සහ පැවතීම (මාහට ප්‍රියමනාප නොවුණාට කමක් නැත:lol:).

    ^පූර්ණ කාලීන රැකියාවකි.(පෙ.ව.8.30-ප.ව. 6.45)
    ^සය මාසික මූලික පුහුවෙන් පසුව ඉතා ඉහල වැටුපක් ලැබෙන අතර, දන්ත ප්‍රතිකාර, නිල ඇදුම් ආදිය නොමිලයේ ලබාදෙනු ලැබේ. යම් සමාජ තත්ත්වයක් හිමිවන රැකියාවකි.
    ^සේවයේ ගුණාත්මක අගය මත අප්‍රේල් මස ඉහල පාරිතෝෂික දීමනාවක්
    ^කලින් දන්ත වෛද්‍ය සහායිකාවක් ලෙස සේවය කර ඇති අයවළුන් හට ප්‍රමුඛතාවය හිමිවන අතර, ස්වකීය හැකියාව මත පුහුණු කාලයද එවැනි අයවළුන් ගේ අඩු කෙරෙනු ඇත.
    ^සියළු සහතික සමග පැමිණිමට කලින් පෙ.ව 9.00-ප.ව. 6.30 අතර කාලයේ දී අමතා වේලාවක් වෙන් කරගන්න. දු.ක. 072 66-86-444



    Advertisment එක පොඩ්ඩක් දිග වැඩි නැද්ද?? ඕක පොඩ්ඩක් අඩු කරලා දැම්මනම් හොඳයි කියල හිතෙනවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Advertisment එක පොඩ්ඩක් දිග වැඩි නැද්ද?? ඕක පොඩ්ඩක් අඩු කරලා දැම්මනම් හොඳයි කියල හිතෙනවා.

    මේකෙ අයට නිසා ඔය විස්තරය දැම්මේ.........
    නැත්නම් පී එම් වලින් ම බොක්ස් එක ෆුල්.......:(
     
    Status
    Not open for further replies.