සහායිකාවක් අවශ්‍ය වෙන්නෙ මචන්, ගැහැණු අයගේ මොනව හරි ප්‍රතිකර්මයක් කරද්දි , ඒක පිරිමි කෙනෙකුට විතරක් කරන්න නීතියෙන් අවසර නැහැ. අනිවාර්යයෙන්ම කාන්තා සහායිකාවක් ඒකට සහභාගි කර ගන්න ඕන. ඔයා දැකල ඇති රෝහලකදි වෛද්‍යවරයෙක් කාන්තා රෝගියෙකු පරීක්ෂා කරද්දිත් නර්ස් කෙනෙක් හරි ඇටෙන්ඩන්ට් ගැහැණු කෙනෙක් හරි ළඟ ඉන්නව. අනික ඒක වෛද්‍ය ආචාර ධර්මයක් නේ..
වැඩි විස්තර හෝ වැරද්ද නිවැරද්ද දත් කිඹුල් අයියගෙන්...![]()


















































ඇයි සහායිකාවක් ම ඕන ??![]()
මෙතනට නම් හේතු 2ක් නිසා රුවන්....
1. මෙතන පවිත්‍ර ව පිළිවෙලකට තියා ගන්න ඕන. කොල්ලෙක් ගත්තොත් ඌ ඒ ස්ටෑන්ඩ් එක හොදට මේන් ටේන් කරන්නේ නෑ. මට මෙතන අති පවිත්‍රව සහ පිළිවෙළට ඕන. ආපු අපේ සාමාජිකයන් ගෙන් අහල බලන්න මෙතන පවිත්රකාවය සහ පිළිවෙල ගැන.
2. මගේ සේවාවන් බොහෝ විට ම "cosmetic dentistry -රූපාලංකරණ දන්ත ප්‍රතිකාර" සයිඩ් එකේ. එතකොට ලොකු සේවාදායකයන් පිරිසක් කාන්තාවෝ. මෙතන පිරිමි ම විතරක් ඉන්න කොට කාන්තාවෙ ඒමේ අඩුවක් ඇතිවෙනවා. මේක මම පිළියන්දල වෙන වෛද්‍යවරයෙකු ගේ අනුප්‍රාප්තිකයා විදයට වැඩ කරන කොට අත්දැකපු එකක.
ගාල්ලෙ වගෙ උනානම් හොයලා දෙන්න තිබුනා,බම්ප්


ඒ වුණාට කෑගහන්නේ "තරුණ අපට රැකියා දියව්!" කියලා![]()


සොල්ලි වේල ඉල්ලෙයි............සිරාවට ... ඉතින් කොහොමද මේ රට දියුණු කරන්නෙ![]()




මොකද වෙලා තියෙන්නෙ කියලා පොඩ්ඩක් පැහැදිළි ව කියන්න.Kibula ayye mage dathakata badu hambennai yanne.ikmanatama monawahari karanna wenawa. berida mage datha goda dala denna.






මාළඹේ පිහිටි රූපාලංකරණ දන්ත ප්‍රතිකාර වැඩි වශයෙන් සිදුකරනු ලබන දන්ත ශල්‍යාගාරයක දන්ත වෛද්‍ය සහායිකාවක් (Dental Surgery Assistant-DSA)සදහා ඇබෑර්තුවක් ඇත.
අධ්‍යාපන සුදුසුකම් ලෙස බලාපොරොත්තුවන්නේ සා/පෙළ සමත්වීම පමණි.
පහත සුදුසුකම් පිළිබද ව දැඩි ලෙස සලකා බලනු ලැබේ.
*මාළඹේ අවට පදිංචිව සිටීම.
*රුධිරය දුටු විට දී ක්ලාන්ත නොවීම.
*පුහුණුවෙන් පසුව උපකරණ ආදිය වහා හදුනා ගැනීමේ මතක ශක්තිය.
*යුහුසුළුව, අනලස්ව තම කාර්ය කෙරෙහි කැපවීම.
*පුද්ගල නාමයක් ලිවිමට හැකි තරම් ඉංග්‍රීසි හැකියාව.
*රෝගීන් සමග ප්‍රියමනාප ලෙස කතා බහ කිරිම සහ පැවතීම (මාහට ප්‍රියමනාප නොවුණාට කමක් නැත).
^පූර්ණ කාලීන රැකියාවකි.(පෙ.ව.8.30-ප.ව. 6.45)
^සය මාසික මූලික පුහුවෙන් පසුව ඉතා ඉහල වැටුපක් ලැබෙන අතර, දන්ත ප්‍රතිකාර, නිල ඇදුම් ආදිය නොමිලයේ ලබාදෙනු ලැබේ. යම් සමාජ තත්ත්වයක් හිමිවන රැකියාවකි.
^සේවයේ ගුණාත්මක අගය මත අප්‍රේල් මස ඉහල පාරිතෝෂික දීමනාවක්
^කලින් දන්ත වෛද්‍ය සහායිකාවක් ලෙස සේවය කර ඇති අයවළුන් හට ප්‍රමුඛතාවය හිමිවන අතර, ස්වකීය හැකියාව මත පුහුණු කාලයද එවැනි අයවළුන් ගේ අඩු කෙරෙනු ඇත.
^සියළු සහතික සමග පැමිණිමට කලින් පෙ.ව 9.00-ප.ව. 6.30 අතර කාලයේ දී අමතා වේලාවක් වෙන් කරගන්න. දු.ක. 072 66-86-444
Advertisment එක පොඩ්ඩක් දිග වැඩි නැද්ද?? ඕක පොඩ්ඩක් අඩු කරලා දැම්මනම් හොඳයි කියල හිතෙනවා.
