Dental Surgery Assistant WANTED!!

Status
Not open for further replies.

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මමත් නොදනී.......!!!!!
    රස්සා නෑ ලු...!! තරුණයන් මහමග ලු....!!!
    ඇසිස්ටන්ට් ලා නැතුව අපි ක්ලිනික් වහනවලු!!!
    ආසියාවේ ආශ්චර්ය ද කොහෙද?
    :growl:

    ඉතින් හරිනේ!!! තරුණයන් නේ මහ මග. තරුණියන්ට හරි ගිහින්.:dull::dull: ඔයා හොයන්නේ තරුණියක් නේ?? ඕක කළු නික හොයනවාට වඩා අමාරු වැඩක්. :shocked::shocked::shocked::shocked:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අවුරුද්ද ඉවර වෙන්නත් ලඟයි. තාම හරිගියේ නැද්ද? ක්ලිනික් එක වහනවා කිව්වා නේද කෙනෙක් ව හම්බවුනේ නැතිනම්.:shocked::shocked::shocked::shocked:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ජොබ් එකක් තියෙනෝ, ගැටිස්සියෙක් හොයපියෝ

    dental-assistant11.jpg
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,709
    747
    113
    88
    හොද ගොන් බඩුවක් සෙට්වෙයි..
    උබේ දත් කුට්ටමත් ගලවන් යන්න..
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    මොකෝ කිඹු‍ලා ගාව හිටිය කෙල්ල ගිහින්ද :confused:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    කිබුලාට කරන උදව්වක් ලෙස මෙම ත්‍රේඩ් එක මා විසින් නෑවත උඩට ගන්නා ලද බව කාරුනුකව සලකන්න....හොද දෙවල් යට යන්න හොද නෑති නිසා මෙය උඩට ගන්නා ලදි:P:lol::lol:
     
    Status
    Not open for further replies.