Aircraft Accident in Sri Lanka

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචන්, අපේ සීයල මේක බලන්න ගිහින් තියනවා. ඒ කාලෙත් දැන් වගේම තමයි. මතක් වෙන්න කියල සෙරෙප්පුවක් හොයාගෙන ඇවිත් තිබුන. පොඩ්ඩක් හිටපන් බලන්න... ඕක මේ මෑතක් වෙනකන් තිබුන තැනක. :P

    :no: . අම්මගෙන් බැනුනුත් අහගත්තා...
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන්, අපේ සීයල මේක බලන්න ගිහින් තියනවා. ඒ කාලෙත් දැන් වගේම තමයි. මතක් වෙන්න කියල සෙරෙප්පුවක් හොයාගෙන ඇවිත් තිබුන. පොඩ්ඩක් හිටපන් බලන්න... ඕක මේ මෑතක් වෙනකන් තිබුන තැනක. :P

    :no: . අම්මගෙන් බැනුනුත් අහගත්තා...

    :D :D :D hehe elaz.. ape thawath elakiri kollek hitiya plane eke kellak hv kiwa.. mama danna kiyala kiwa.. minihath ammagen benum ahagenada danne :D :D :D