Toyota CR 27 Van wiring diagram

thiluka

Junior member
  • Nov 3, 2007
    240
    17
    18
    මචන්ලා , මට මගේ Project එකේ වැඩකට Toyota CR27 වෑන් එකේ Wiring Diagram එක හොයාගන්ඩ ඕනා. උබලා ගාව තියනවා නම් මට දීපල්ලා. මේකම නැත්නම් වෙන Diesel වාහනයක හරි කමක් නෑ



    small1000222.jpg


    :confused::confused::confused::confused::confused::confused::confused:
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    Sorry,Wiring Diagram නම් නැහැ.හැබැයි සිරා Van එක.කීයක් විතර උනාද