මචන්ලා , මට මගේ Project එකේ වැඩකට Toyota CR27 වෑන් එකේ Wiring Diagram එක හොයාගන්ඩ ඕනා. උබලා ගාව තියනවා නම් මට දීපල්ලා. මේකම නැත්නම් වෙන Diesel වාහනයක හරි කමක් නෑ :confused::confused::confused::confused::confused::confused::confused: