රුපියල_අවප්‍රමාණය_වීම

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මං දකින විදිහටනම් මචන් මේ වැඩේ එච්චර හොඳ නෑ. මොකද 2010 මහ බැංකු වාර්තාවට අනුව අපේ ආනයන සංයුතිය ගත්තොත් 55% ක් අන්තර් භාණ්ඩ (ඛනිජ තෙල්,පොහොර, රසායනික ද්‍රවය,රෙදිපිළි හා ඇඟලුම්). ඉතින් රුපියල අවප්‍රමාණය වුනාම ආනයනික මිල වැඩිවෙනවා, එතකොට ආනයනික අන්තර් භාණ්ඩ යොදාගෙන කරන නිෂ්පාදනවලත් මිල ඉහල යනවා. අනික මචන් ආනයන අඩු කරන්න අවශ්‍යනම් කරන්න තිබ්බේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වලට බදු අයකරලා ඒ බදු ආදයමෙන් දේශීය කර්මාන්ත දියුණු කරණ 1යි.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ආන්ඩුව රුපියල අවප්‍රමානය කලේ ෆොරීන් ඉන්වෙස්ට්මන්ට්ස් ලංකාවට ගේන්න, යුද්ධය ඉවරවුනාට පස්සෙ ලංකාවට වැඩියෙන්ම විදේශීය ආයෝජන සහ මුදල් ආවෙ කොටස්වෙලදපලෙන් ඒත් පහුගිය මාස කිහිපයේ තිබුන දුර්වල පරිපාලනය, කුඩු වලින් හොයපු කලු සල්ලි කොටස්වෙලදපල හරහා සුදු සල්ලි කිරීම, inside trading වලින් විදේශීය ආයෝජකයන් කොටස් වෙලදපලෙන් ඈත් වුනා, දැන් මොනව කලත් කොටස්වෙලදපල කඩාවැටීම සහ අලුතෙන් විදේශීය ආයෝජකයන් ගෙන්නගැනීම සෑහෙන අමාරු වැඩක්

    මේ පෝස්ට් එක දානකොටත් අපේ මාකට් එක 2.20%ක් අද දවසට වැටිල තියෙන්නෙ, ඒක සෑහෙන ලොකු ප්‍රමානයක්

    ASI | 5,902.87 | -132.49 | -2.20%
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඕක නිසා තමා හොරා මමත් කිව්වේ කොච්චර හොද අය-වැයක් වුණත් මේ කරල තියෙන්නේ සියළුම හොද ආපස්සට හරවන අවිචාරවත් වැඩක් කියලා.
    මෙහෙම කිව්වම සුනිමල් ගේ සෙට් එකත් ගිරිය පුපුපුනවා; අය-වැය කොහෙද හොද කියල ආණ්ඩු විරෝදී සෙට් එකත් පුප්පනවා.....ලොල්....
     
    මේ කරලතියෙන්නෙ කකුලෙ තුවාලෙට අතට බෙහෙත් බදිනව වගේ වැඩක්, ආන්ඩුවට ඕනෙ විදේශීය ආයෝජන ලංකාවට ගේන්නනං ඒකට රුපියල බාල්දුකරල වැඩක් නෑ, ලංකාවේ දේශපාලන ස්තාවරභාවයක් තියෙන්න ඕන, ෆොන්සේකගෙ නඩුව විනිවිදභාවයකින් කරන්න ඕන, නැවත IDP පදිංචිකිරීම් ගැන ලෝකයා දැනුවත් කරන්න ඕන, ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕන, ඕව තමයි විදේශීය ආයෝජයකයන් වැඩියෙන් බලන්නෙ, නීතිය, දේශපාලනය, මානවහිමිකම් ස්තාවර නැති රටක ඒ අය ආයෝජනය කරන්න කැමති නෑ, රුපියල තව බාල්දුකලත් මේකෙ වෙනසක් වෙන්නෙ නෑ
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ

    මෙන්න ASI එකේ බෑස්ම පසුගිය කාර්තුව සහ පසුගිය සතිය ඈතුලත... කොහොමද ආතල් එක.. අඩෙනවා නේ...:sorry:

    Q_S_1.png

    M_S_1.png

    ලන්කවට හොද foreign reserves ටිකක් ආව පහුගිය කාලේ treasury bonds ටික issue කරාට පස්සේ.. ඒක oversubscribe උනා.. පස්සේ බලද්දි මොකද හේතුව?? 5year TB එකකට interest එක 4-5% යකෝ US වල 30 year TB එකකටවත් එච්චට පොලියක් ලෑබෙන්නේ නෑ.. ඉතින් ආයෝජකයො නොයෙයිද? ඒත් ඉතින් ඔය පොලී ගෙවන්න වෙන්නේ ඔබත් මමත් ඈතුලු සුලු ජනතාවට තමයි! :shocked:
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    Big picture එක තමයි අපි කන බොන අල, ළුෑණු, සීනි, කිරි පිටි, සැමන්, පාං ගෙඩියෙ ඉඳල සියළුම අත්‍යවශ්‍ය භාණ්ඩ වල අනෙකුත් සියළුම ආනායන භාණ්ඩ වලද මිළ ඉහළ යන එක ... අනෙක් පැත්තෙන් රාජ්‍ය සේවකයන්ට 10% ක දීමනාවක් ලබාදීම තුළින් රජයේ වියදම වැඩි වෙනව ... සල්ලි අච්චු ගහන්න වෙනව ... උද්දමනය වැඩි වෙනව ... ඊට පස්සෙ පොළී අනුපාතයත් වැඩි කරන්න වෙනව ... අන්තිමට දීපු දීමනාවෙනුත් වැඩක් නෑ :rofl: ...

    aniwa :yes::yes::yes::yes:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මෙන්න ASI එකේ බෑස්ම පසුගිය කාර්තුව සහ පසුගිය සතිය ඈතුලත... කොහොමද ආතල් එක.. අඩෙනවා නේ...:sorry:

    Q_S_1.png

    M_S_1.png

    ලන්කවට හොද foreign reserves ටිකක් ආව පහුගිය කාලේ treasury bonds ටික issue කරාට පස්සේ.. ඒක oversubscribe උනා.. පස්සේ බලද්දි මොකද හේතුව?? 5year TB එකකට interest එක 4-5% යකෝ US වල 30 year TB එකකටවත් එච්චට පොලියක් ලෑබෙන්නේ නෑ.. ඉතින් ආයෝජකයො නොයෙයිද? ඒත් ඉතින් ඔය පොලී ගෙවන්න වෙන්නේ ඔබත් මමත් ඈතුලු සුලු ජනතාවට තමයි! :shocked:

    asi11.jpg

    අපිට නොතේරුනත් මාකට් එක වැටෙන්න ගත්තෙ මේ අවුරුද්දෙ මාර්තු ඉදන් වගේ, ටික ටික දවසගානෙ ෆොරීනර්ස්ල මාකට් එකෙන් අයින්වෙනව :baffled:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඕක නිසා තමා හොරා මමත් කිව්වේ කොච්චර හොද අය-වැයක් වුණත් මේ කරල තියෙන්නේ සියළුම හොද ආපස්සට හරවන අවිචාරවත් වැඩක් කියලා.
    මෙහෙම කිව්වම සුනිමල් ගේ සෙට් එකත් ගිරිය පුපුපුනවා; අය-වැය කොහෙද හොද කියල ආණ්ඩු විරෝදී සෙට් එකත් පුප්පනවා.....ලොල්....

    මටත් සෑහෙන ලස්සන ලස්සන වචන කියල සමහර අය රෙප් කපල තිබ්බ ආන්ඩුවට කඩේ යනව කියල... ආයේත් මේකට රිප්ලයි නොකර ඉන්නත් හදලා, මේකේ එකෙක් දෙන්නෙක් හරි ඔලුගෙඩි තියෙන උන් ඉන්න නිසයි මොනවාහරි ආයෙත් ලියන්න හිතුවේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කරලතියෙන්නෙ කකුලෙ තුවාලෙට අතට බෙහෙත් බදිනව වගේ වැඩක්, ආන්ඩුවට ඕනෙ විදේශීය ආයෝජන ලංකාවට ගේන්නනං ඒකට රුපියල බාල්දුකරල වැඩක් නෑ, ලංකාවේ දේශපාලන ස්තාවරභාවයක් තියෙන්න ඕන, ෆොන්සේකගෙ නඩුව විනිවිදභාවයකින් කරන්න ඕන, නැවත IDP පදිංචිකිරීම් ගැන ලෝකයා දැනුවත් කරන්න ඕන, ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕන, ඕව තමයි විදේශීය ආයෝජයකයන් වැඩියෙන් බලන්නෙ, නීතිය, දේශපාලනය, මානවහිමිකම් ස්තාවර නැති රටක ඒ අය ආයෝජනය කරන්න කැමති නෑ, රුපියල තව බාල්දුකලත් මේකෙ වෙනසක් වෙන්නෙ නෑ
    ඒ විතරක් නෙවෙයි........කම්මැළි මිනිස්සු ඉන්නකනුත්, පොඩ්ඩ බැරිවෙන කොට වර්ජන තර්ජන පවතිනකනුත් ආයෝජකයෝ මෙහෙට එන්නේ නැති වෙයි......
    ප.ලි.
    hot buttered cuttlefish එක අද හෙට ම දාන්නම්.....:)
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    asi11.jpg

    අපිට නොතේරුනත් මාකට් එක වැටෙන්න ගත්තෙ මේ අවුරුද්දෙ මාර්තු ඉදන් වගේ, ටික ටික දවසගානෙ ෆොරීනර්ස්ල මාකට් එකෙන් අයින්වෙනව :baffled:

    හොරෝ.. උබ CSE නේද?
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    හොරෝ.. උබ CSE නේද?
    Just a Investor and a Technical Analysis

    ඒ විතරක් නෙවෙයි........කම්මැළි මිනිස්සු ඉන්නකනුත්, පොඩ්ඩ බැරිවෙන කොට වර්ජන තර්ජන පවතිනකනුත් ආයෝජකයෝ මෙහෙට එන්නේ නැති වෙයි......
    ප.ලි.
    hot buttered cuttlefish එක අද හෙට ම දාන්නම්.....:)
    අනිවා

    අම්මේ තෑණ්ක්ස් ඩොකා :love:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඕක නිසා තමා හොරා මමත් කිව්වේ කොච්චර හොද අය-වැයක් වුණත් මේ කරල තියෙන්නේ සියළුම හොද ආපස්සට හරවන අවිචාරවත් වැඩක් කියලා.
    මෙහෙම කිව්වම සුනිමල් ගේ සෙට් එකත් ගිරිය පුපුපුනවා; අය-වැය කොහෙද හොද කියල ආණ්ඩු විරෝදී සෙට් එකත් පුප්පනවා.....ලොල්....

    ඒක නෙමයි කිබුලො.. රුපියල අඩු උන ගමන් තොපිලා දත් වල ගනන් වෑඩි කරාද? මම ඊයේ permanent filling එකක් කරා වෙනදට 900/= ගන්න එක ඊයේ 1200/= ක් ගත්තා :shocked:, ඔහොම දුප්පත් මිනිසුන්ව සූරාකන්න එපා මයේ පුතේ..:sorry:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඒක නෙමයි කිබුලො.. රුපියල අඩු උන ගමන් තොපිලා දත් වල ගනන් වෑඩි කරාද? මම ඊයේ permanent filling එකක් කරා වෙනදට 900/= ගන්න එක ඊයේ 1200/= ක් ගත්තා :shocked:, ඔහොම දුප්පත් මිනිසුන්ව සූරාකන්න එපා මයේ පුතේ..:sorry:
    :lol::lol::lol:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ

    :rofl::lol: