රුපියල_අවප්‍රමාණය_වීම

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නෙමයි කිබුලො.. රුපියල අඩු උන ගමන් තොපිලා දත් වල ගනන් වෑඩි කරාද? මම ඊයේ permanent filling එකක් කරා වෙනදට 900/= ගන්න එක ඊයේ 1200/= ක් ගත්තා :shocked:, ඔහොම දුප්පත් මිනිසුන්ව සූරාකන්න එපා මයේ පුතේ..:sorry:

    300/= ක් වැඩි කරපු එකා කවුද බං??????
    ෆිලින් මැටිරියල් ගණන් ගියා තමා...නමුත් එක ෆිලින් එකකට 50/= -100/=ක් විතර වැඩි කරන්න වෙන මට්ටමේ එකක්........කවුද බං ඔය.????:angry::angry:?මමත් ගන්නේ 700/=යි නේ.......:dull::dull::angry:
    අපේ එවුන්ටත්....&*^%$$@%$$!!!!!
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    300/= ක් වැඩි කරපු එකා කවුද බං??????
    ෆිලින් මැටිරියල් ගණන් ගියා තමා...නමුත් එක ෆිලින් එකකට 50/= -100/=ක් විතර වැඩි කරන්න වෙන මට්ටමේ එකක්........කවුද බං ඔය.????:angry::angry:?මමත් ගන්නේ 700/=යි නේ.......:dull::dull::angry:
    අපේ එවුන්ටත්....&*^%$$@%$$!!!!!
    එහෙම කියලා හෙට ඉඳන් 800 කරන්න එපා:lol::lol:
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    300/= ක් වැඩි කරපු එකා කවුද බං??????
    ෆිලින් මැටිරියල් ගණන් ගියා තමා...නමුත් එක ෆිලින් එකකට 50/= -100/=ක් විතර වැඩි කරන්න වෙන මට්ටමේ එකක්........කවුද බං ඔය.????:angry::angry:?මමත් ගන්නේ 700/=යි නේ.......:dull::dull::angry:
    අපේ එවුන්ටත්....&*^%$$@%$$!!!!!


    මම ඩොකාට කඩ්ඩේන් ටෝක් කරේ.. ඒ හින්දාද දන්නේ නෑ... :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම කියලා හෙට ඉඳන් 800 කරන්න එපා:lol::lol:

    නෑ.......මා ගාව හැම තිස්සෙම buffer stock එකක් තියනවා. ඒක ඉවර වෙලා අළුත් ස්ටොක් ගන්න ගිහාම තමා දන්නේ ගණන් වැඩි වෙලා කියලා. ඒ නිසා මගේ ගාස්තු වැඩි වෙන්නේ පස්සේ......හරි නම් දැන් තියන මට්ටමට මැටීරියල්ස් වල ගනන් වැඩි වුණේ ගිය මැයි-ජුනි මාසවල. මම ඒ කාලෙදි ම ගාස්තු වැඩි කලේ නෑ....01/12/2011 දින සිට සංශෝධිත ගාස්තු ක්‍රියාත්මක වේ....!!!!
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පක්ෂ විපක්ෂ ගොං දේශපාලුවෝ සහ ඕනම දෙයක් අහසින් කඩාවැටෙනකන් බලාගෙන ඉන්න මෝඩ ජනතාවයි ඉන්නකන් රට වලට යන එක වළක්වන්න බෑ
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නෑ.......මා ගාව හැම තිස්සෙම buffer stock එකක් තියනවා. ඒක ඉවර වෙලා අළුත් ස්ටොක් ගන්න ගිහාම තමා දන්නේ ගණන් වැඩි වෙලා කියලා. ඒ නිසා මගේ ගාස්තු වැඩි වෙන්නේ පස්සේ......හරි නම් දැන් තියන මට්ටමට මැටීරියල්ස් වල ගනන් වැඩි වුණේ ගිය මැයි-ජුනි මාසවල. මම ඒ කාලෙදි ම ගාස්තු වැඩි කලේ නෑ....01/12/2011 දින සිට සංශෝධිත ගාස්තු ක්‍රියාත්මක වේ....!!!!
    මේ වටිනා අවස්තාව මග නොහරින්න
    ගණන් වැඩිවීමට ප්‍රථම ඔබේ දතත් (නිරෝගී වුවද කම් නැත)
    දත් කිඹුලා මහතාගෙන් පුරවා ගන්න
    ඉක්මන් කරන්න.
    මෙමෙ දීමනාව තොග අවසන් වනතුරු හෝ 01/12/2011 දින දක්වා පමණයි
    :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පක්ෂ විපක්ෂ ගොං දේශපාලුවෝ සහ ඕනම දෙයක් අහසින් කඩාවැටෙනකන් බලාගෙන ඉන්න මෝඩ ජනතාවයි ඉන්නකන් රට වලට යන එක වළක්වන්න බෑ
    There are 4 kind of ppl in this country.
    1. ppl Who make things happen
    2.ppl who wait until things happen.
    3. ppl who don't know what happen.
    4. ppl who wonder what happen.

    I think we got majority of 2,3, & 4. :(:yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැටියා;11310322 said:
    http://www.basenotes.net/threads/27...s-Edition-VI?p=2210044&viewfull=1#post2210044

    :lol::lol::lol::lol:

    Learn how to cheat Elakirians :P

    තෝ අයර්ලන්ඩ් වලද ඉන්නෙ? ඇයි බං මෙහෙම පුහු ආටෝප ලෝකෙට පෙන්නන්නෙ? මානසික ආබාධයක්ද? :P

    පැටියා;11310330 said:
    මෙතනින් තමා මූ අන්තිමට දාලා තියන ෆොටෝ එක උස්සලා තියෙන්නෙ.

    http://www.basenotes.net/threads/27...s-Edition-VI?p=2235500&viewfull=1#post2235500

    තෝ පො^නයා වෙන Communities වල ඇක්ටිවු වුනාට එකම ෆෝරම් එකේ නම් දෙකකින් (e-dub and Mervin) පෝස්ට් දාන්නෙ මොකෝ?

    පල ගොබිලො පවුනොදී හිඟන්නා :lol:

    :rofl::rofl:

    :rofl::rofl::rofl:

    Thread එක දාපු එකාගේ පටි රොල් වගේ නේද?:rofl::rofl: කො මේ බුවා?? :P

    ඔබට අවසාන වතාවට යමක් කියන්න තිබේද??;)

    අය්යො don03 ඔයා හරි 2 පන්තියේ වැඩනේ මෙයා කරන්නේ බලාන ගියාම , ඇයි ඔහොම සිහින ලොක වල ජීවත් වෙන්න හදන්නේ :D

    අමු චාටර් පොරක්නේ ඔයා බලාන ගියාම:lol::lol::lol:

    මචං Don3 :D
    කොහොමද තොගෙ පර්ෆියුම් කලෙක්ෂන් එක?
    අයිෆෝන් එක එහෙම කොහොමද? :P
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සෑහෙන්න වැදගත් කතා බහක්... ඔය කාරණය පිළිබඳ මගේ විචාරය මේකයි.

    1. ලංකාවේ තියෙන්නේ අවජාතක ආර්ථිකයක්... ඒක විවෘත එකක් ද වහපු එකක් ද කියලා කියන්න කවුරුවත් දන්නේ නැහැ. සාමන්‍යයෙන් විනිමය අනුපාතය වගේ දේවල් ඒ මුදලට තියෙන ඉල්ලුම සැපයුම මත තීරණය වෙන්න ඕනේ කියලයි අපි ආර්ථික විද්‍යාවෙන් ඉගෙන ගන්නේ. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව හැමදාමත් කලේ රටේ නායකයන්ගේ වුවමනාවන් මත peg එකක් තියාගෙන ඉඳලා විනිමය අනුපාතය වෙළඳපොළ බලවේග මත තීරණය වෙන එකට බාධා කරපු එකයි. ඒකෙන් වෙන්නේ මේ වගේ එක පාර උස්සලා පොලවේ ගැහුවා වගේ ලොකු ගාණකින් විනිමය අනුපාතය එහා මෙහා කරන්න වෙන එකයි. එහෙම නැතුව වෙලඳපොළට විනිමය අනුපාතය තීරණය කරන්න ඇරියනම් මේ වෙනස වෙන්නේ ක්‍රමානුකූලවයි.

    2. මෙමගින් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා කියනනේ ආනයන අධෛරයමත් කරන්න. ඒක ඇත්ත. නමුත් සැබෑව තමා ලංකාව බොහෝ සෙයින් ආනයන මත යැපෙන ආර්ථිකයක්. ඒ නිසා මෙමගින් සිදුවන්නේ හොඳක් ද නරකක් ද කියන කාරණය මැදිහත්ව සිතා බැලිය යුතුයි. අනෙක් අතට ආර්ථික සංකෝචනයක් වුවත් මෙමගින් ඇතිවෙන්න පුළුවන්. මොකද ලාබ ලැබෙන්න නම් බඩු විකුණන්න ඕනේ නිසා.

    3. ආණ්ඩුවට ඇත්තටම අවශ්‍යය ආනයන අධෛර්යමත් කිරීමනම් මෙය ද එයට හොඳම ක්‍රමය යන්න අනෙක් අතට ගැටලුවක්. වෙලඳපොළ මැදිහත් වීමට රජය යොදා ගන්නා ක්‍රම අප ආර්ථික විද්‍යාව් ඉගෙනගන්නෙ බදු සහ සහනාධාරයි. ආනයන මත බදු පටවා එමගින් දේශිය නිෂ්පාදකයාට සහනාධාර දුන්නානම් විදේශ වින්මය වැනි සංවේදි වෙළඳපොළකට අත නොගසා මේ අරමුණම ඉටු කරගන්න රජයට තිබුනා. අනෙක් අතට ඒ ක්‍රමය මගින් ලංකාවේ මුදල් පිටට නොගිහින් ලංකාව තුළම රදවා ගන්න තිබුනා.

    4. අනෙක් අතට මේ ලංකාව දශක තුනක යුද්ධෙකට පස්සේ ගොඩ නැගෙන කාලයයි. අපි හැමෝම consumer goods ගැන විතරක් ගැන හිතුවත් බොහෝමයක් investment goods ගේන්නෙත් අපි පිටරටින්. විදේශ ආයෝජකයන්ගේ තම ආයෝජන වටිනාකම වැඩි වුනත් දේශීය ආයෝජකයන්ට මෙමගින් අයහපත් බලපෑමත් ඇති වෙනවා. තාම යුද්ධේ ඉවරවෙලා වසර දෙකයි. දේශීය ආයෝජකයන්ට කාලය දුන්නා ඇති ද යන්න කාටත් හිතට නැගෙන ප්‍රශ්ණයක්.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    පැටියා;11449072 said:
    මචං Don3 :D
    කොහොමද තොගෙ පර්ෆියුම් කලෙක්ෂන් එක?
    අයිෆෝන් එක එහෙම කොහොමද? :P
    adalathwayak na neda:eek: