muu narak wechcha parana wechcha ewa walin puronawada danne naමේ වටිනා අවස්තාව මග නොහරින්න
ගණන් වැඩිවීමට ප්‍රථම ඔබේ දතත් (නිරෝගී වුවද කම් නැත)
දත් කිඹුලා මහතාගෙන් පුරවා ගන්න
ඉක්මන් කරන්න.
මෙමෙ දීමනාව තොග අවසන් වනතුරු හෝ 01/12/2011 දින දක්වා පමණයි
![]()


muu narak wechcha parana wechcha ewa walin puronawada danne naමේ වටිනා අවස්තාව මග නොහරින්න
ගණන් වැඩිවීමට ප්‍රථම ඔබේ දතත් (නිරෝගී වුවද කම් නැත)
දත් කිඹුලා මහතාගෙන් පුරවා ගන්න
ඉක්මන් කරන්න.
මෙමෙ දීමනාව තොග අවසන් වනතුරු හෝ 01/12/2011 දින දක්වා පමණයි
![]()


නෑ පරන යාලුවෙක් සෙට් වුනාම තැනක් නොතැනක් නෑනෙ.adalathwayak na neda![]()

පැටියා;11449072 said:මචං Don3
කොහොමද තොගෙ පර්ෆියුම් කලෙක්ෂන් එක?
අයිෆෝන් එක එහෙම කොහොමද?![]()
එල එල පර්ෆියුම් කලෙක්ෂන් එක කොහොමද? මොනාද අලුතින් ගත්තෙ මචං? මොකෝ අර ෆොටෝ ටික අයින් කලේ. පදිරි වෙච්ච නිසාද?
උබලා වගේ අනුන්ගේ කුනු හොය හොයා යන තමන්ටවත් රටටවත් වෑඩක් නෑති බුද්ධි හීන උන්ට මට උත්තර දෙන්න අවශ්‍යතාවයක් නෑ. කරුනාකරලා ආවනම් තමන් දන්න තරමින් හරි Subject එකට අදාලව කත කරන්න. මෙකේ ඉන්න හෑමෝම උබලා වගේ 8 පාස් නෑති උන් නොවන බව මතක තියාගනින්...
Since u asked,
The Perfumes are fine. Getting a LeMale Summer next week...
I phone works fine, like below,
![]()


eh yako ahaka hitiya mama mokakda kole thota![]()
Private Message: මචං..![]()
Posts:![]()
Join Date:
Location:
මචං.. - Today, 01:49 PM
ලකී ලක්ශිත,පැටියා වගේ වුන්ගේ පෝස්ට් කෝට් කරලා කමෙන්ට් කරන්න එපා. උන් ඉස්සර ඉදලා එහෙමයි. මොකක්හරි වැදගත් දෙයක් කතා කරනකොට ඇවිල්ලා මෝඩ චූන් ගන්න හදනවා. ඔයත් දන්නවා ඇති සමහර විට... උන්ට ඔනේ ත්‍රෙඩ් එක subject එකෙන් පිට යවන්න..

kawda ban oka ewwe. oka ewwa eka kiyanawada poddak oluwa atha gala enna
අනිවා![]()
Private Message: මචං..![]()
Posts:![]()
Join Date:
Location:
මචං.. - Today, 01:49 PM
ලකී ලක්ශිත,පැටියා වගේ වුන්ගේ පෝස්ට් කෝට් කරලා කමෙන්ට් කරන්න එපා. උන් ඉස්සර ඉදලා එහෙමයි. මොකක්හරි වැදගත් දෙයක් කතා කරනකොට ඇවිල්ලා මෝඩ චූන් ගන්න හදනවා. ඔයත් දන්නවා ඇති සමහර විට... උන්ට ඔනේ ත්‍රෙඩ් එක subject එකෙන් පිට යවන්න..



යම්කිසි මුදලක් බාල්දු කරන්නේ තවත් මුදලකට සාපේක්ශවයි, බොහෝ දුරට ඩොලරයට. 3% කින් අවප්රමානය වු පසු රුපියල් 100ක නාමික අගය(face value) රුපියල් 100ක් උවත් සෑබෑ අගය (real value) රුපියල් 97යි. මෙය අපට රට තුල ගනුදෙනු වලදී එතරම් නොදෑනුනත්, විදෙශ විනිමය හුවමාරු කිරීමට යාමේදීනම් සෑහෙන්න රිදෙන්න දෑනෙනවා.


සෑහෙන්න වැදගත් කතා බහක්... ඔය කාරණය පිළිබඳ මගේ විචාරය මේකයි.
1. ලංකාවේ තියෙන්නේ අවජාතක ආර්ථිකයක්... .









There are 4 kind of ppl in this country.
1. ppl Who make things happen
2.ppl who wait until things happen.
3. ppl who don't know what happen.
4. ppl who wonder what happen.
I think we got majority of 2,3, & 4.![]()

muu narak wechcha parana wechcha ewa walin puronawada danne na![]()


muu narak wechcha parana wechcha ewa walin puronawada danne na![]()




සෑහෙන්න වැදගත් කතා බහක්... ඔය කාරණය පිළිබඳ මගේ විචාරය මේකයි.
1. ලංකාවේ තියෙන්නේ අවජාතක ආර්ථිකයක්... ඒක විවෘත එකක් ද වහපු එකක් ද කියලා කියන්න කවුරුවත් දන්නේ නැහැ. සාමන්‍යයෙන් විනිමය අනුපාතය වගේ දේවල් ඒ මුදලට තියෙන ඉල්ලුම සැපයුම මත තීරණය වෙන්න ඕනේ කියලයි අපි ආර්ථික විද්‍යාවෙන් ඉගෙන ගන්නේ.
2.නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව හැමදාමත් කලේ රටේ නායකයන්ගේ වුවමනාවන් මත peg එකක් තියාගෙන ඉඳලා විනිමය අනුපාතය වෙළඳපොළ බලවේග මත තීරණය වෙන එකට බාධා කරපු එකයි.
පැටියා;11449557 said:ආන්ඩුවට බනින්න එපා කියන්න උඹ මොකෙක්ද පො^නයෝ.
ටිකක් ඇස් ඇරලා බලාපිය මොකට සාපේක්ෂට ගත්තත් අපි වල පල්ලටම තමා ගිහිං තියෙන්නෙ. පහුගිය අවුරුදු දෙකේදි ඩොලර් එක කොච්චර අවප්‍රමාණය වෙලාද කියලා හොයලා බලපං නිකං පk^ ලයින් නොදී. ඊට සාපේක්ෂව රුපියල තවත් බාල්දු වෙලා නේද?
Code:යම්කිසි මුදලක් බාල්දු කරන්නේ තවත් මුදලකට සාපේක්ශවයි, බොහෝ දුරට ඩොලරයට. 3% කින් අවප්රමානය වු පසු රුපියල් 100ක නාමික අගය(face value) රුපියල් 100ක් උවත් සෑබෑ අගය (real value) රුපියල් 97යි. මෙය අපට රට තුල ගනුදෙනු වලදී එතරම් නොදෑනුනත්, විදෙශ විනිමය හුවමාරු කිරීමට යාමේදීනම් සෑහෙන්න රිදෙන්න දෑනෙනවා.
ගොං කතා කියන්න එපා ඕයි. ඩොලර් එක අවප්‍රමාණය වෙන එක අපිට වාසියි.
සරළ උදාහරණයක් ගත්තොත් පැන්සලක් ඇමරිකාවේ ඩොලර් 1යි නම් ඩොලර් එක අවප්‍රමාණය වුනාම අපිට වාසියි. ඒ ඩොලර් එකේ රුපියල් වලින් වටිනාකම රු 100ක් විදියට තිබ්බනම් ඩොලර් එක 3% අවප්‍රමාණය වුනාම අපි ඒ පැන්සල ගන්න ගෙවන්නෙ රු 97යි. කලින් ඒ පැන්සලම ගන්න අපි රු 100ක් ගෙවුවා
වැඩේ තියෙන්නෙ ඩොලර් එක අවප්‍රමාණය වෙනවට වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙන එක. ඒකට වග කියන්න ඕනෙ පවතින රජයම තමා. අයහපත් මූල්‍ය පරිපාලනය![]()
මට පේන්නේ කට්ටිය නැට්ට පාගාගෙන වගේ. ඔය පැන්සලේ උදාහරනෙදි ඔය කතාව කියන ඕනෙ ඔහොම නෙමෙයි. ඩොලර් එකක පැන්සලක් ගන්න අපි කලින් රුපියල් 100ක් ගෙව්වනම් දැන් රුපියල් 103ක් ගෙවන්න ඕනෙ. එහෙම නේද?





ඔය දේ හරි මම රුපියල බාල්දු වෙනවා කියලා ඔය උදාහරණව දුන්නනම්මට පේන්නේ කට්ටිය නැට්ට පාගාගෙන වගේ. ඔය පැන්සලේ උදාහරනෙදි ඔය කතාව කියන ඕනෙ ඔහොම නෙමෙයි. ඩොලර් එකක පැන්සලක් ගන්න අපි කලින් රුපියල් 100ක් ගෙව්වනම් දැන් රුපියල් 103ක් ගෙවන්න ඕනෙ. එහෙම නේද? අනිත් පැත්තට ගත්තොත් ඉස්සර රුපියල් 100ක් වටිනව කිව්ව රුපියල් 100 කොලයක් දැන් වටින්නේ රුපියල් 97යි (මේක දැනෙනේ පිටරටකට ගෙවීමක් කරනකොට, ලංකාව ඇතුලෙදි නෙමේ) කොහොම උනත් මේකෙන් අපිට වාසියක් තියෙනවා අපි පිටරටක ඩොලර් වලින් හම්බ කරලා හම්බ කරලා මෙහෙට ගෙනත් වියදම් කරනවනම්. ඒ වගෙම ඇඩ්සෙන්ස් හරි මොකක් හරි ඔන්ලයින් ක්‍රමයකට මුදල් උපයන කෙනෙක්ට ඒ චෙක් එකක් මාරු කරනකොට ඉස්සරට වඩා රුපියල් ගානක් ලැබෙනවා. එහෙම නේද? අන්තිමට මට තේරෙන විදිහට නම් රුපියලට සාපේක්ශව ඩොලරය අවප්රමානය උනොත් ආනයනකරුවන්ට ලාභ වෙනවා වගේම ඩොලරයට හරි වෙනත් මුදල් ඒකකයකට හරි සාපේක්ශව රුපියල අවප්‍රමාණය උනොත් ඒකෙන් අපනයනකරුවන්ට වාසි වෙනවා.




Machan me tike dollar eka naginne lankawe waradak nisa newei.
Me tike american economy eke boom ekak. Anith wisheshama de thamai me dawas wala thiyena EU eke kadawateema. Hariyatama kiwwoth EUR/USD 1.4000 thibba eka me tike 1.3300 bassa.
Eka rupiyalata witharak newei, EUR, GBP, YEN wage hot currency godak ewata balapala thiyenne.
Habai mona unath meka palanaya karanna tharam rate arthika wishleshakayonta dakshathawayak na.![]()
mageth 1.4xxx wala open karapu deals thama thiyenawa close karanna widhiyak nathiwa.. anaatyayi. EUR/USD kelauna kiyanne anith okkotamath hari 