රුපියල_අවප්‍රමාණය_වීම

Nov 24, 2008
14,813
575
0
78
මේ වටිනා අවස්තාව මග නොහරින්න
ගණන් වැඩිවීමට ප්‍රථම ඔබේ දතත් (නිරෝගී වුවද කම් නැත)
දත් කිඹුලා මහතාගෙන් පුරවා ගන්න
ඉක්මන් කරන්න.
මෙමෙ දීමනාව තොග අවසන් වනතුරු හෝ 01/12/2011 දින දක්වා පමණයි
:lol::lol:
muu narak wechcha parana wechcha ewa walin puronawada danne na:P:(
 
don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    පැටියා;11449072 said:
    මචං Don3 :D
    කොහොමද තොගෙ පර්ෆියුම් කලෙක්ෂන් එක?
    අයිෆෝන් එක එහෙම කොහොමද? :P

    උබලා වගේ අනුන්ගේ කුනු හොය හොයා යන තමන්ටවත් රටටවත් වෑඩක් නෑති බුද්ධි හීන උන්ට මට උත්තර දෙන්න අවශ්යතාවයක් නෑ. කරුනාකරලා ආවනම් තමන් දන්න තරමින් හරි Subject එකට අදාලව කත කරන්න. මෙකේ ඉන්න හෑමෝම උබලා වගේ 8 පාස් නෑති උන් නොවන බව මතක තියාගනින්...

    Since u asked,

    The Perfumes are fine. Getting a LeMale Summer next week...

    I phone works fine, like below,

    photo5.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    එල එල පර්ෆියුම් කලෙක්ෂන් එක කොහොමද? මොනාද අලුතින් ගත්තෙ මචං? මොකෝ අර ෆොටෝ ටික අයින් කලේ. පදිරි වෙච්ච නිසාද? :D

    එදා සුපිරි පදිරිය නේ සෙට් වුනේ. ගෙදර ලිඳක් නැද්ද බං? :rofl:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ

    Private Message: මචං..
    post_new.gif
    Posts:
    Join Date:
    Location:

    මචං.. - Today, 01:49 PM

    ලකී ලක්ශිත,පැටියා වගේ වුන්ගේ පෝස්ට් කෝට් කරලා කමෙන්ට් කරන්න එපා. උන් ඉස්සර ඉදලා එහෙමයි. මොකක්හරි වැදගත් දෙයක් කතා කරනකොට ඇවිල්ලා මෝඩ චූන් ගන්න හදනවා. ඔයත් දන්නවා ඇති සමහර විට... උන්ට ඔනේ ත්‍රෙඩ් එක subject එකෙන් පිට යවන්න..

    මෙච්චර ලස්සනට ගිය conversation එක... කාලකන්නියෙක් ඈවිල්ලා ගූ කරා...මුන්ගේ මුඩුක්කු ජීවිත හෑදිලා තියෙන හෑටි තමයි... ඔය වගේ උන් ඉන්නකන් කොහොමද රටක් හදන්නේ.. ආන්ඩුවලට බෑනලා වෑඩක් නෑ.. ඔක්කොටම කලින් ඔය වගේ උන්ව ඉස්කෝලේ යවලා ඔලුගෙඩි හදන්න ඕන.
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    Private Message: මචං..
    post_new.gif
    Posts:
    Join Date:
    Location:

    මචං.. - Today, 01:49 PM

    ලකී ලක්ශිත,පැටියා වගේ වුන්ගේ පෝස්ට් කෝට් කරලා කමෙන්ට් කරන්න එපා. උන් ඉස්සර ඉදලා එහෙමයි. මොකක්හරි වැදගත් දෙයක් කතා කරනකොට ඇවිල්ලා මෝඩ චූන් ගන්න හදනවා. ඔයත් දන්නවා ඇති සමහර විට... උන්ට ඔනේ ත්‍රෙඩ් එක subject එකෙන් පිට යවන්න..

    මෙච්චර ලස්සනට ගිය conversation එක... කාලකන්නි වේස බල්ලේක් ඈවිල්ලා ගූ කරා...මුන්ගේ මුඩුක්කු ජීවිත හෑදිලා තියෙන හෑටි තමයි... ඔය වගේ උන් ඉන්නකන් කොහොමද රටක් හදන්නේ.. ආන්ඩුවලට බෑනලා වෑඩක් නෑ.. ඔක්කොටම කලින් ඔය වගේ උන්ව ඉස්කෝලේ යවලා ඔලුගෙඩි හදන්න ඕන.
    eh yako ahaka hitiya mama mokakda kole thota:baffled:
    :eek: kawda ban oka ewwe. oka ewwa eka kiyanawada poddak oluwa atha gala enna:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Private Message: මචං..
    post_new.gif
    Posts:
    Join Date:
    Location:

    මචං.. - Today, 01:49 PM

    ලකී ලක්ශිත,පැටියා වගේ වුන්ගේ පෝස්ට් කෝට් කරලා කමෙන්ට් කරන්න එපා. උන් ඉස්සර ඉදලා එහෙමයි. මොකක්හරි වැදගත් දෙයක් කතා කරනකොට ඇවිල්ලා මෝඩ චූන් ගන්න හදනවා. ඔයත් දන්නවා ඇති සමහර විට... උන්ට ඔනේ ත්‍රෙඩ් එක subject එකෙන් පිට යවන්න..

    මෙච්චර ලස්සනට ගිය conversation එක... කාලකන්නි වේස බල්ලේක් ඈවිල්ලා ගූ කරා...මුන්ගේ මුඩුක්කු ජීවිත හෑදිලා තියෙන හෑටි තමයි... ඔය වගේ උන් ඉන්නකන් කොහොමද රටක් හදන්නේ.. ආන්ඩුවලට බෑනලා වෑඩක් නෑ.. ඔක්කොටම කලින් ඔය වගේ උන්ව ඉස්කෝලේ යවලා ඔලුගෙඩි හදන්න ඕන.
    අනිවා :D:yes:
    ලෝකෙට පරකාසි ගෙදරට මරගාතේ ඩයල් ඉන්නකනුත් රටට හෙන ගහනවාම තමා :cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආන්ඩුවට බනින්න එපා කියන්න උඹ මොකෙක්ද පො^නයෝ.

    ටිකක් ඇස් ඇරලා බලාපිය මොකට සාපේක්ෂට ගත්තත් අපි වල පල්ලටම තමා ගිහිං තියෙන්නෙ. පහුගිය අවුරුදු දෙකේදි ඩොලර් එක කොච්චර අවප්‍රමාණය වෙලාද කියලා හොයලා බලපං නිකං පk^ ලයින් නොදී. ඊට සාපේක්ෂව රුපියල තවත් බාල්දු වෙලා නේද?

    Code:
    යම්කිසි මුදලක් බාල්දු කරන්නේ තවත්  මුදලකට සාපේක්ශවයි, බොහෝ දුරට ඩොලරයට. 3% කින් අවප්‍රමානය වු පසු රුපියල්  100ක නාමික අගය(face value) රුපියල් 100ක් උවත් සෑබෑ අගය (real value)  රුපියල් 97යි. මෙය අපට රට තුල ගනුදෙනු වලදී එතරම් නොදෑනුනත්, විදෙශ විනිමය  හුවමාරු කිරීමට යාමේදීනම් සෑහෙන්න රිදෙන්න දෑනෙනවා.

    ගොං කතා කියන්න එපා ඕයි. ඩොලර් එක අවප්‍රමාණය වෙන එක අපිට වාසියි.

    සරළ උදාහරණයක් ගත්තොත් පැන්සලක් ඇමරිකාවේ ඩොලර් 1යි නම් ඩොලර් එක අවප්‍රමාණය වුනාම අපිට වාසියි. ඒ ඩොලර් එකේ රුපියල් වලින් වටිනාකම රු 100ක් විදියට තිබ්බනම් ඩොලර් එක 3% අවප්‍රමාණය වුනාම අපි ඒ පැන්සල ගන්න ගෙවන්නෙ රු 97යි. කලින් ඒ පැන්සලම ගන්න අපි රු 100ක් ගෙවුවා :lol:

    වැඩේ තියෙන්නෙ ඩොලර් එක අවප්‍රමාණය වෙනවට වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙන එක. ඒකට වග කියන්න ඕනෙ පවතින රජයම තමා. අයහපත් මූල්‍ය පරිපාලනය :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    There are 4 kind of ppl in this country.
    1. ppl Who make things happen
    2.ppl who wait until things happen.
    3. ppl who don't know what happen.
    4. ppl who wonder what happen.

    I think we got majority of 2,3, & 4. :(:yes::yes:

    අනිවා ඔන්න ඕකයි මෙතන තියෙන මූලික ප්‍රශ්ණෙ ... අද ගම්වල මිනිස්සු බලන් ඉන්නෙ දැන් යුද්දෙත් ඉවර නිසා කවද හරි දවසක මහින්ද මහත්තය මේ රට දියුණු කරයි ... එදාට අපි ඔක්කොටම සල්ලි හම්බෙලා මේ රට පෝසත් රටක් වෙයි කියල ... හැබැයි ඉතින් ඇත්තටම වෙන්න යන දේ දන්නෙ ටික දෙනයි :sorry:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    සෑහෙන්න වැදගත් කතා බහක්... ඔය කාරණය පිළිබඳ මගේ විචාරය මේකයි.

    1. ලංකාවේ තියෙන්නේ අවජාතක ආර්ථිකයක්... ඒක විවෘත එකක් ද වහපු එකක් ද කියලා කියන්න කවුරුවත් දන්නේ නැහැ. සාමන්‍යයෙන් විනිමය අනුපාතය වගේ දේවල් ඒ මුදලට තියෙන ඉල්ලුම සැපයුම මත තීරණය වෙන්න ඕනේ කියලයි අපි ආර්ථික විද්‍යාවෙන් ඉගෙන ගන්නේ.

    2.නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව හැමදාමත් කලේ රටේ නායකයන්ගේ වුවමනාවන් මත peg එකක් තියාගෙන ඉඳලා විනිමය අනුපාතය වෙළඳපොළ බලවේග මත තීරණය වෙන එකට බාධා කරපු එකයි.

    1.ලන්කාවේ මුදලක වටිනාකම ඉල්ලුම සෑපයුම මත තීරනය කරන්න බෑ මචන්.. එහම කලොත් BOP එක අවුල් යනව. (http://www.elakiri.com/forum/showpost.php?p=11442588&postcount=16) ඒකට හේතු ගොඩාක් තියෙනව, free වෙලාවක type කරනන්.

    2. හම්බකරන් කන තෑනට බනින්න මම කෑමති නෑ මචන්, ඒත් ඈත්ත කත කරන්න එපයි. ඕනෑම රටක මහ බෑන්කුවක් යනු ස්වාදීන ආයතනයක් නමුත් 3 වන ලෝකයේ රටවල මහ බෑන්කුවල සමහර දෙවල් ආන්ඩුවලට කමති පරිදි කරන්න වෙනව..ඒක වලක්වන්න බෑ, මොකද මහ බෑන්කුව සහ ආන්ඩුව එකතු වෙලා තමයි රටේ ආර්තික ප්‍රතිපත්තිය නිර්මානය කරන්නේ. ඒකයි අපේ ලොක්කත් දෙශපාලනික පත්වීමක් වෙන්නේ. නමුත් ආන්ඩුවකට උනත් මහ බෑන්කුවකට බලපෑම් කරන්න පුලුවන් සීමවක් තියෙනව.. මොකද අපි ලෝකෙ තනි වෙලා නෑ.. කොඩාක් රටවල් අපි ඩිහා බලාගෙන ඉන්නේ..
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    පැටියා;11449557 said:
    ආන්ඩුවට බනින්න එපා කියන්න උඹ මොකෙක්ද පො^නයෝ.

    ටිකක් ඇස් ඇරලා බලාපිය මොකට සාපේක්ෂට ගත්තත් අපි වල පල්ලටම තමා ගිහිං තියෙන්නෙ. පහුගිය අවුරුදු දෙකේදි ඩොලර් එක කොච්චර අවප්‍රමාණය වෙලාද කියලා හොයලා බලපං නිකං පk^ ලයින් නොදී. ඊට සාපේක්ෂව රුපියල තවත් බාල්දු වෙලා නේද?

    Code:
    යම්කිසි මුදලක් බාල්දු කරන්නේ තවත්  මුදලකට සාපේක්ශවයි, බොහෝ දුරට ඩොලරයට. 3% කින් අවප්‍රමානය වු පසු රුපියල්  100ක නාමික අගය(face value) රුපියල් 100ක් උවත් සෑබෑ අගය (real value)  රුපියල් 97යි. මෙය අපට රට තුල ගනුදෙනු වලදී එතරම් නොදෑනුනත්, විදෙශ විනිමය  හුවමාරු කිරීමට යාමේදීනම් සෑහෙන්න රිදෙන්න දෑනෙනවා.

    ගොං කතා කියන්න එපා ඕයි. ඩොලර් එක අවප්‍රමාණය වෙන එක අපිට වාසියි.

    සරළ උදාහරණයක් ගත්තොත් පැන්සලක් ඇමරිකාවේ ඩොලර් 1යි නම් ඩොලර් එක අවප්‍රමාණය වුනාම අපිට වාසියි. ඒ ඩොලර් එකේ රුපියල් වලින් වටිනාකම රු 100ක් විදියට තිබ්බනම් ඩොලර් එක 3% අවප්‍රමාණය වුනාම අපි ඒ පැන්සල ගන්න ගෙවන්නෙ රු 97යි. කලින් ඒ පැන්සලම ගන්න අපි රු 100ක් ගෙවුවා :lol:

    වැඩේ තියෙන්නෙ ඩොලර් එක අවප්‍රමාණය වෙනවට වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙන එක. ඒකට වග කියන්න ඕනෙ පවතින රජයම තමා. අයහපත් මූල්‍ය පරිපාලනය :)

    මට පේන්නේ කට්ටිය නැට්ට පාගාගෙන වගේ. ඔය පැන්සලේ උදාහරනෙදි ඔය කතාව කියන ඕනෙ ඔහොම නෙමෙයි. ඩොලර් එකක පැන්සලක් ගන්න අපි කලින් රුපියල් 100ක් ගෙව්වනම් දැන් රුපියල් 103ක් ගෙවන්න ඕනෙ. එහෙම නේද? අනිත් පැත්තට ගත්තොත් ඉස්සර රුපියල් 100ක් වටිනව කිව්ව රුපියල් 100 කොලයක් දැන් වටින්නේ රුපියල් 97යි (මේක දැනෙනේ පිටරටකට ගෙවීමක් කරනකොට, ලංකාව ඇතුලෙදි නෙමේ) කොහොම උනත් මේකෙන් අපිට වාසියක් තියෙනවා අපි පිටරටක ඩොලර් වලින් හම්බ කරලා හම්බ කරලා මෙහෙට ගෙනත් වියදම් කරනවනම්. ඒ වගෙම ඇඩ්සෙන්ස් හරි මොකක් හරි ඔන්ලයින් ක්‍රමයකට මුදල් උපයන කෙනෙක්ට ඒ චෙක් එකක් මාරු කරනකොට ඉස්සරට වඩා රුපියල් ගානක් ලැබෙනවා. එහෙම නේද? අන්තිමට මට තේරෙන විදිහට නම් රුපියලට සාපේක්ශව ඩොලරය අවප්‍රමානය උනොත් ආනයනකරුවන්ට ලාභ වෙනවා වගේම ඩොලරයට හරි වෙනත් මුදල් ඒකකයකට හරි සාපේක්ශව රුපියල අවප්‍රමාණය උනොත් ඒකෙන් අපනයනකරුවන්ට වාසි වෙනවා.
     
    • Like
    Reactions: don03

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මට පේන්නේ කට්ටිය නැට්ට පාගාගෙන වගේ. ඔය පැන්සලේ උදාහරනෙදි ඔය කතාව කියන ඕනෙ ඔහොම නෙමෙයි. ඩොලර් එකක පැන්සලක් ගන්න අපි කලින් රුපියල් 100ක් ගෙව්වනම් දැන් රුපියල් 103ක් ගෙවන්න ඕනෙ. එහෙම නේද?

    ඕකට මම ඕක නොකිව්වේ ගොන් comments දාන එවුන්ට මම reply නොකරන හින්දයි.. ලියලා තියෙන දෙයක් හරියට තෙරුම් ගන්න තරම් මොලයක් නෑති උන් එක්ක මොන කතාද අයුබෝන්....

    :lol::lol::lol:

    ප.ලි. අහවල් එකාට කියන්නේ,... ඔක්කොටම කලින් ඉස්කෝලේ ගිහින් Markup & Margin වෙනස තෙරුම් ගනින්.:lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට පේන්නේ කට්ටිය නැට්ට පාගාගෙන වගේ. ඔය පැන්සලේ උදාහරනෙදි ඔය කතාව කියන ඕනෙ ඔහොම නෙමෙයි. ඩොලර් එකක පැන්සලක් ගන්න අපි කලින් රුපියල් 100ක් ගෙව්වනම් දැන් රුපියල් 103ක් ගෙවන්න ඕනෙ. එහෙම නේද? අනිත් පැත්තට ගත්තොත් ඉස්සර රුපියල් 100ක් වටිනව කිව්ව රුපියල් 100 කොලයක් දැන් වටින්නේ රුපියල් 97යි (මේක දැනෙනේ පිටරටකට ගෙවීමක් කරනකොට, ලංකාව ඇතුලෙදි නෙමේ) කොහොම උනත් මේකෙන් අපිට වාසියක් තියෙනවා අපි පිටරටක ඩොලර් වලින් හම්බ කරලා හම්බ කරලා මෙහෙට ගෙනත් වියදම් කරනවනම්. ඒ වගෙම ඇඩ්සෙන්ස් හරි මොකක් හරි ඔන්ලයින් ක්‍රමයකට මුදල් උපයන කෙනෙක්ට ඒ චෙක් එකක් මාරු කරනකොට ඉස්සරට වඩා රුපියල් ගානක් ලැබෙනවා. එහෙම නේද? අන්තිමට මට තේරෙන විදිහට නම් රුපියලට සාපේක්ශව ඩොලරය අවප්‍රමානය උනොත් ආනයනකරුවන්ට ලාභ වෙනවා වගේම ඩොලරයට හරි වෙනත් මුදල් ඒකකයකට හරි සාපේක්ශව රුපියල අවප්‍රමාණය උනොත් ඒකෙන් අපනයනකරුවන්ට වාසි වෙනවා.
    ඔය දේ හරි මම රුපියල බාල්දු වෙනවා කියලා ඔය උදාහරණව දුන්නනම් :D

    මම කියලා තියෙන්නේ ඩොලර් එකේ අගය පහල යන එක ගැන ;)

    අපේ ඩොන් මහත්තයා ලියලා තියන විදියට

    "යම්කිසි මුදලක් බාල්දු කරන්නේ තවත් මුදලකට සාපේක්ශවයි, බොහෝ දුරට ඩොලරයට. 3% කින් අවප්‍රමානය වු පසු රුපියල් 100ක නාමික අගය(face value) රුපියල් 100ක් උවත් සෑබෑ අගය (real value) රුපියල් 97යි. මෙය අපට රට තුල ගනුදෙනු වලදී එතරම් නොදෑනුනත්, විදෙශ විනිමය හුවමාරු කිරීමට යාමේදීනම් සෑහෙන්න රිදෙන්න දෑනෙනවා."

    දැං මේ හරකා කියලා තියෙන්නේ ඩොලර් එක බාල්දු වෙන එක ගැනද නැත්තං රුපියල බාල්දු වෙන එක ගැනද? 3%කින් අවප්‍රමාණය වෙන්නේ උගෙ අම්මගේ අහවල් එක කියලා මම නම් තේරුම් ගත්තේ :lol:

    හරියට සිංහල ලියපං බූරුවා (මම මේ කිවුවේ ඩොන්3 නොහොත් මයිපර්ෆියුම් කලෙක්ෂන් කියලා අනුන්ගේ ෆොටෝ හොරකං කරලා තමංගේ වගේ ත්‍රෙඩ් එකක් දාපු හිඟන්නට)
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,242
    113
    Sri Lanka
    Machan me tike dollar eka naginne lankawe waradak nisa newei.
    Me tike american economy eke boom ekak. Anith wisheshama de thamai me dawas wala thiyena EU eke kadawateema. Hariyatama kiwwoth EUR/USD 1.4000 thibba eka me tike 1.3300 bassa.
    Eka rupiyalata witharak newei, EUR, GBP, YEN wage hot currency godak ewata balapala thiyenne.

    Habai mona unath meka palanaya karanna tharam rate arthika wishleshakayonta dakshathawayak na.
    :(
     
    Forex karanawa wage :D mageth 1.4xxx wala open karapu deals thama thiyenawa close karanna widhiyak nathiwa.. anaatyayi. EUR/USD kelauna kiyanne anith okkotamath hari :D
     
    • Like
    Reactions: yakshaya