Glove for 1 Rs.. HURRY

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    TOM TOP එකෙන් වාසියක්.


    20100604_img_088365.jpg



    Anti-static Anti-skid Gloves ESD PC Computer Working කියල තියෙන්නෙ, මොකක්ද දන්නැහැ:rofl::rolleyes::rolleyes:

    1.99 එක 0.01 දෙනව.
    හැබයි 1 User ට 1යි.

    නිකන් වගේ නේ..
    තව දවස් 6 යි..:P
    මෙන්න ලින්ක් එක..

     
    • Like
    Reactions: movi

    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    එලම තමා ... මාත් එකක් ඕඩර් කලා..!! තැන්ක්ස් බ්‍රො! :D
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    machan mama account ekak haduwa...kohomada oder karanne kiyala kiyala denna ko...???plzzzz

    Account එකෙන් ලොග් වෙලා Add to Cart කරන්න

    ඊට පස්සෙ එන පහලින් තියන Shopping Cart ලින්ක් එකට යන්න

    tomtop199antistaticanti.png


    ඔයා pay කරන්නෙ Paypal නම් මේ විදියට කරන්න

    shoppingcartx.png


    0.31 USD කියල කියයි ඒත් 0.01 යන්නෙ..​