ලජ්ජා නොවී මේ පාරෙන් එන්න

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නේ විමල් පෙන්නලා දුන්න විදිහට ඔය පාර ගලවලා ආපහු කොන්ක්‍රීට් කනු උඩ පාර ගහනවා කියන එකද?
    ;)
    නැ ආණ්ඩුවට පුලුවන් අවශය තැන්වලන් ගුවන් පාලමි ඉදිකරල දෙන්ඩ මිනිස්සුන්ට එහාය මොහාට පයින් යන්ඩ.පයින් යන්ඩ පාලමක් හදන්ඩ මහලොකු ගානක් යන්නෙ නැ.ඒකත් ආණ්ඩුවෙම අදහසකට අනුව වෙන දෙයක්.ඒකේ සමිපුර්න කෙඩිටි එක යන්නෙ ආණ්ඩුවට:yes::yes: විපක්ෂයට හුලන් :lol::lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0

    වයසක මිනිස්සු කරේ තියාගෙන ඕක නගිනවට වඩා වට රවුමෙන් යන එක හොඳයි. ඔය වගේ ඒවා කීයක් ගහන්න වෙනවද? මොකද දිගටම ගම් තියෙන්නේ. ඕක සිංහ රාජේ උඩින් යන්නේ නෑනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වයසක මිනිස්සු කරේ තියාගෙන ඕක නගිනවට වඩා වට රවුමෙන් යන එක හොඳයි. ඔය වගේ ඒවා කීයක් ගහන්න වෙනවද? මොකද දිගටම ගම් තියෙන්නේ. ඕක සිංහ රාජේ උඩින් යන්නේ නෑනේ.

    දැන් ඉතින් ඔහොමවත් කියමු මොකද විමල්ට ගහන්ඩ ගිහින් අදගෙන නෑවට පස්සෙ :lol::lol::lol: ඇයි වයසක මිනිස්සු හදන පාලමෙන් එක්ක යන්නෙ මොලේ අමාරැවටද :lol::lol::lol: කියක් ගහන්ඩ උනත් අවශයය ගාන ගහනව,මොකක්ද වැරැද්ධ.කොහොමද චන්දයක් ලගා වෙචිචාම ගහපුවාම තියෙන කික් එක :lol::lol::lol: ඇයි මේක ආණ්ඩුවෙම යොජනනාවක අනුව වෙන දෙයක් :) උබල ආයේ පරදිනව නහුතෙට :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද උදේ තමයි කටිටිය නියමෙටම නා ගතේතෙ.වැස්ස ගැන කතා කරන්ඩ ගිහින්,සමහරැ වැස්සෙ පින්තුරත් දැමිම:lol::lol:
    අනිත් එක වැස්ස හින්ද විනාඩි පහෙන් උත්සවට ඉවරයි කියුව :lol::lol::lol: අන්තිමට වැස්සත් නැ උත්සවෙත් බලල බලල එපාවෙලා ටිවි එක වහල දානකමිම තිබිබ :lol::lol::lol:

    පවි අප්පේ මෙහෙමත් නැමක්.කුහකකමයි,ඉරිසියාවයි ඔලුවට ගහපුවාම ඔව වෙනව :yes::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද උදේ ඉදන් සමහරැ විමල් විරවංශගේ කතවක් අල්ලගෙන විමල්ට ගහන්ඩ ආවා :lol::lol::lol::lol:
    විමල් විරවංශගෙ කතාවක් වැරදියට අල්ල ගන්ඩ කැලනි ගගෙන් නාල එන්ඩ වෙයි :lol::lol:
    අන්තිමට කටිටිය ඒකෙනුත් ඇදගෙන නාල හිමිට ලිස්සුව,පවි:P:P:P:lol:
     
    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    මේකනේ මෙතන ඉන්න අය පිල් බෙදිල ඉන්නේ.සමහරුන්ට මහින්ද මොන වරද කරත් හරි.අනිත් අය කැපුවත් කොළ.ඉතින් උබල වගේ සෙට් එකක් කොහේද හරියකට දේශපාලනේ කතා කරන්නේ.

    මචන්ල කවුරු උනත් වැරැද්දක් කරනවනම් කතා කරන්න ඕනේ.මේ පාරිලිමේන්තුවේ ඉන්න 225 සහ ජනාදිපති,ලේකම්ල ඕන කෙනෙක් වියදම් කරන්නේ අපේ මුදල්ම තමයි.වැරැද්දක් කරනවනම් ඒකට විරුද්ද වෙන්න අපිට අයිතියක් තියෙනව.

    කවුරු මොනව කිව්වත් මේ අධිවේගී මාර්ගය හදපු එකනම් හොදයි.හැබැ‍යි මේක ජාත්‍යන්තර ප්‍රමිතියටම හදල නෑ.එතන අඩුපාඩුවක් වෙලා තියෙනව.තව ඉතින් මෙතන ලොකු මුදල් ගසා කෑමකුත් වෙලා තියෙනව කියන එකත් අපිට පිලිගන්නම වෙන දෙයක්.

    ඇත්තටම සුනිමලෝ මේකට ලැජ්ජවෙන්න ඕනේ මොකටද කියල කිව්වනම් තවත් හොදයි වගේ ;)
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    යන්තමි කැල්ලක් අල්ලගෙන ඔකත් වැරදියි.රනිල්ගෙ කාලේ බුදධි අංශය සුනකයන් බාර පොලිස් කාරයෙක් දාල පාවල දුන්න.අනේ උබලත් ලියනවනේ මේවා රෙදි ඇදගෙන.හොද දහ පහලොව බුද්ධි අංශය පාවල දුන්න හින්ද රනිල් 49 දෙනකේ මැරැව ඒ අපේ අය.කොටින්ගෙ පැත්තෙ ඉදල හමුදාවට උදවු කරපු දෙමල මින්ස්සු කියක්ද???????? මෝඩ කතනමි ලියන්ඩ එපා.ලංකා ඉතිහාසයේ කරපු ලොකුම පාවා දිම කරේ රනිල් ඒක පිළිගනින් ඒකට මේ ‍බයිල කියල වහන්ඩ බැ :no::no::no:කතා කරේ කරේ රනිල් ගැන අන්තිමට එනනේ දුමින්දට :lol::lol::lol::lol: කෝකටත් තෛලය :lol::lol::lol:
    මේ අය හුඟක් හරිය දෙමල අය.කොටි රනිල්ගේ කාලේ කීප දෙනයි මැරුවේ.අනිත් අය ඔක්කොම මැරුවේ චන්ද්‍රිකාගේ කාලේ. සාම ගිවිසුම කාලේ මැරුන අය සුලු ජාතිකයන්.නමුත් සිංහල කොල්ලෝ සෑහෙන්න ඉතිරිවුනා. මම කීවානේ අනිත් අයගේ කාලවල වගේ දස දහස් ගනන් සිංහල කොල්ලෝ මැරුනේ නෑ කියලා.උඹට දෙමලු ටිකකුයි තම්බි ටිකකුයි මැරුන එකට කෑ ගහනවා. චන්ද්‍රිකා ඔය අවුරුදු දෙකේ හිටියනම් මේ අය ඔක්කොම කොහොමත් මැරෙනවා. අනිත් එක මුතාලිෆ් මැරුවේ චන්ද්‍රිකාගේ කාලේ.නිෂාම් මුතාලිෆ් මැයි 31 2005 මැරුනේ. එතකොට චන්ද්‍රිකා හිටියේ.චන්ද්‍රිකා මේ අයව මැරෙන්න සෙට් කරලා තිබුනේ රනිල්ට වගකීම පටවන්න.නැත්නම් චන්ද්‍රිකා මෙයාව ආරක්ශා කරන්න එපෑය.රනිල්ගේ කාලේ දෙහිවල සහ කොටහේනෙදි දෙමල අය දෙන්නෙක් මැරුවා. සිංහල අය නෙවෙයි.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අද උදේ ඉදන් සමහරැ විමල් විරවංශගේ කතවක් අල්ලගෙන විමල්ට ගහන්ඩ ආවා :lol::lol::lol::lol:
    විමල් විරවංශගෙ කතාවක් වැරදියට අල්ල ගන්ඩ කැලනි ගගෙන් නාල එන්ඩ වෙයි :lol::lol:
    අන්තිමට කටිටිය ඒකෙනුත් ඇදගෙන නාල හිමිට ලිස්සුව,පවි:P:P:P:lol:

    විමල් වීරවංශ අධිවේගි මාර්ගය නිසා සිදුවුන බරපතල අතපසු වීම් පෙන්නලා දුන්නේ. ඒක උඹ පිලි ගත්තනේ.ඒක නිසා විමල් සහ උඹ පිලිගන්නවා මේකේ අඩු පාඩු තියෙනවා කියලා.අනිත් එක උඹ ගුවන් පාලම් ගහනවා කියන්න උඹ ජනාධිපතිද? උඹේ ඇට දෙක විකුනලා නෙවෙයිනේ ඒක ගහන්නේ. ඒක නිසා මම ඒකට උත්තර දුන්නේ නෑ.ජනපති තාම ඒකට පිලියමක් ගැන ප්‍රකාශයක් කරලා නෑනේ.උඹ කියන එකක් වැඩක් නෑ.
     
    • Like
    Reactions: gcj

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ අය හුඟක් හරිය දෙමල අය.කොටි රනිල්ගේ කාලේ කීප දෙනයි මැරුවේ.අනිත් අය ඔක්කොම මැරුවේ චන්ද්‍රිකාගේ කාලේ. සාම ගිවිසුම කාලේ මැරුන අය සුලු ජාතිකයන්.නමුත් සිංහල කොල්ලෝ සෑහෙන්න ඉතිරිවුනා. මම කීවානේ අනිත් අයගේ කාලවල වගේ දස දහස් ගනන් සිංහල කොල්ලෝ මැරුනේ නෑ කියලා.උඹට දෙමලු ටිකකුයි තම්බි ටිකකුයි මැරුන එකට කෑ ගහනවා. චන්ද්‍රිකා ඔය අවුරුදු දෙකේ හිටියනම් මේ අය ඔක්කොම කොහොමත් මැරෙනවා. අනිත් එක මුතාලිෆ් මැරුවේ චන්ද්‍රිකාගේ කාලේ.නිෂාම් මුතාලිෆ් මැයි 31 2005 මැරුනේ. එතකොට චන්ද්‍රිකා හිටියේ.චන්ද්‍රිකා මේ අයව මැරෙන්න සෙට් කරලා තිබුනේ රනිල්ට වගකීම පටවන්න.නැත්නම් චන්ද්‍රිකා මෙයාව ආරක්ශා කරන්න එපෑය.රනිල්ගේ කාලේ දෙහිවල සහ කොටහේනෙදි දෙමල අය දෙන්නෙක් මැරුවා. සිංහල අය නෙවෙයි.

    :lol::lol::lol::lol:
    මොනවා කියවනද මන්ද මොලේ හොද නැද්ද? :baffled::lol::lol: මම කියුවෙ රනිල් දිගුදුර මෙහෙයුමි බලකාය පාවල දන්න කියල එචිචරයි.ඒකේ වැඩ කරපු හමුදා නිලදාරින් පාවල දුන්න කියල . රනිල් කයුවනේ බුද්ධී අංශ නිලදාරින් මැරුවට කමක් නැ කියල ඒක හින්ද ගෝලයෝ ඔය කතා කියන එක එචිචර පුදුම වෙන්ඩ දෙයක් නැ :confused::confused::P අනික මැරැවෙ දෙන්නයි?:confused::confused:
     
    මේ දෙමලු ටික ඒ කාලේ රනිල්ගේ වාහනේට බොම්බයක් අටවන්න සෙට් වෙලා හිටියේ.රනිල් මුන් කව්ද කියලා දැනගෙන හිටියේ නෑ.චන්ද්‍රිකාගේ නියෝගයක් මත හමුදා ඇඳුම් ඇඳගත් දෙමල පිරිසක් කොට්ටාවේ නිවසක ඉඳන් රනිල්ට බෝම්බය සෙට් කරන්න යනවා කියලා එජාපයට හිතවත් බුද්ධි අංශ නිලධාරියෙක් දැනුම් දුන්නා.ඒක නිසා තමයි මුන්ව අත් අඩංගුවට ගන්න පොලිස් කන්ඩයමක් යැව්වේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල් වීරවංශ අධිවේගි මාර්ගය නිසා සිදුවුන බරපතල අතපසු වීම් පෙන්නලා දුන්නේ. ඒක උඹ පිලි ගත්තනේ.ඒක නිසා විමල් සහ උඹ පිලිගන්නවා මේකේ අඩු පාඩු තියෙනවා කියලා.අනිත් එක උඹ ගුවන් පාලම් ගහනවා කියන්න උඹ ජනාධිපතිද? උඹේ ඇට දෙක විකුනලා නෙවෙයිනේ ඒක ගහන්නේ. ඒක නිසා මම ඒකට උත්තර දුන්නේ නෑ.ජනපති තාම ඒකට පිලියමක් ගැන ප්‍රකාශයක් කරලා නෑනේ.උඹ කියන එකක් වැඩක් නෑ.

    :lol::lol::lol: දැන් එහෙමවත් කියමු ඉස්සෙල්ලා කියන්ඩ අවේ වෙන දෙයක්,මම කියුවෙ විසදුම නැතුව වෙන දෙයක් නෙමේ :lol::lol: පවි අප්පා අසරනයට තරහ ගිහින් මට අවලාද නගනව.ඒව මට වදින්නෙ නැ ඔයාටම ආපහු එයි :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දෙමලු ටික ඒ කාලේ රනිල්ගේ වාහනේට බොම්බයක් අටවන්න සෙට් වෙලා හිටියේ.රනිල් මුන් කව්ද කියලා දැනගෙන හිටියේ නෑ.චන්ද්‍රිකාගේ නියෝගයක් මත හමුදා ඇඳුම් ඇඳගත් දෙමල පිරිසක් කොට්ටාවේ නිවසක ඉඳන් රනිල්ට බෝම්බය සෙට් කරන්න යනවා කියලා එජාපයට හිතවත් බුද්ධි අංශ නිලධාරියෙක් දැනුම් දුන්නා.ඒක නිසා තමයි මුන්ව අත් අඩංගුවට ගන්න පොලිස් කන්ඩයමක් යැව්වේ.

    පළවෙනි දේ දෙමල අය හිටියෙ නැ මිලේනියමි සිටිවල .හිටියෙ සිංහල හමුදා නිලධාරින් බොරැ නමි කියන්ඩ එපා :no::no:රනිල් බේර ගන්ඩ පචනමි කෙලින්ඩ එපා :angry: අනේ ඇත්තට මොන රටේ පොලිසියෙද සුනක අංශයේ එකෙක් රජ්‍ය විරෝධින් අල්ලන්ඩ ඇරියේ?????
     
    Last edited:

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ලැජ්ජා නොවී මේ පාරෙන් එන්න නෙවෙයි බන්... මේ යන විදිහට ලැජ්ජ බිල්ලට තියන්න තමයි වෙන්නේ .....

    :sorry::baffled::baffled::baffled::baffled:
     
    Dileepa_J

    Active member
  • පළවෙනි දේ දෙමල අය හිටියෙ නැ මිලේනියමි සිටිවල .හිටියෙ සිංහල හමුදා නිලධාරින් බොරැ නමි කියන්ඩ එපා :no::no:රනිල් බේර ගන්ඩ පචනමි කෙලින්ඩ එපා :angry: අනේ ඇත්තට මොන රටේ පොලිසියෙද සුනක අංශයේ එකෙක් රජ්‍ය විරෝධින් අල්ලන්ඩ ඇරියේ?????

    :oo:
    උඹ සීන් එකේ ඇතුළාන්තෙ ගොතන්නෙ හරියට සුනඛ අංශෙ හිටපු එකෙක් වගේනෙ..! :rolleyes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    සුනාමියෙන් කෝටි ගනන් ගහපු සල්ලි
    යුද්ධයෙන් කෝටි ගනන් ගහපු සල්ලි
    රත්‍රන් විකුනලා ගත්ත කොමිස්
    කේපි ගේ කප්පම් සල්ලි
    හම්බන්තොට වරායෙ ගැහිලි
    ගුවන් පාලම් සල්ලි
    මිහින් එයාර් එකේ සල්ලි
    මාතර අධි වේගි පරේ කොමිස්

    :angry::angry::angry::angry::angry::frown::frown::growl::growl::growl:

    යකෝ බලන් ගියාම මහින්දය යි රජ පවුලෙ සෙට් එකයි මුලු ජාතික ආදායමම මාටියා ගහනවනෙ. :rofl:

    .