මේ අය හුඟක් හරිය දෙමල අය.කොටි රනිල්ගේ කාලේ කීප දෙනයි මැරුවේ.අනිත් අය ඔක්කොම මැරුවේ චන්ද්රිකාගේ කාලේ. සාම ගිවිසුම කාලේ මැරුන අය සුලු ජාතිකයන්.නමුත් සිංහල කොල්ලෝ සෑහෙන්න ඉතිරිවුනා. මම කීවානේ අනිත් අයගේ කාලවල වගේ දස දහස් ගනන් සිංහල කොල්ලෝ මැරුනේ නෑ කියලා.උඹට දෙමලු ටිකකුයි තම්බි ටිකකුයි මැරුන එකට කෑ ගහනවා. චන්ද්රිකා ඔය අවුරුදු දෙකේ හිටියනම් මේ අය ඔක්කොම කොහොමත් මැරෙනවා. අනිත් එක මුතාලිෆ් මැරුවේ චන්ද්රිකාගේ කාලේ.නිෂාම් මුතාලිෆ් මැයි 31 2005 මැරුනේ. එතකොට චන්ද්රිකා හිටියේ.චන්ද්රිකා මේ අයව මැරෙන්න සෙට් කරලා තිබුනේ රනිල්ට වගකීම පටවන්න.නැත්නම් චන්ද්රිකා මෙයාව ආරක්ශා කරන්න එපෑය.රනිල්ගේ කාලේ දෙහිවල සහ කොටහේනෙදි දෙමල අය දෙන්නෙක් මැරුවා. සිංහල අය නෙවෙයි.