අවුලක් නෑ.. ෂෙප්...
කෙල්ල නම් හිනා වේලාමයි හිටියේ...
ඒ වගේම මම හිතපු හැටියටම හැම දෙයක් ම හොදට වුනා..
ඒ හින්දා ෂෙප්.. : )
මම හිතුවාට වඩා හොදයි.. ඒ හින්දා මගේ හිතටත් අවුලක් නෑ..



ඒ මොකො ඒ එහෙම කියන්නෙමම නම් වැඩිය සන්තොස වෙන්න යන්නේ නෑ..
හැම දෙයක් ම හොදාකාරයෙන් වෙන කම් ඒ සතුට යටපත් කරගෙනයි ඉන්නේ..
හේතුව මට බයයි..
මම සන්තොස වුනා නම්.. ඒ හැම දෙයක් ම නැති වෙයි ද කියලා..
ඒ හින්දා ඒ සතුට ටික කාලයකට යටපත් කරගෙනයි මම ඉන්නේ..
ඔයා මාරම කොල්ලෙක් යාලුවා......
මට ඔයා ගැන කියන්න බැරිතරම් ආඩබරයි...
කොච්චර එලකිරියේ දැකලා තිබුනත් මේවාගේ
හදවතක් තියන කොල්ලෙක් කියලා මම හිතුවේ නෑ...
ඔයාට තේරුනේ නැතිවුනාට ඔයා කියලා තියන හැම වචනයකම
ආදරය,,දයාබරත්වය,,අවංකකම,,මනුෂ්ශත්වය
අපුරුවට කැටිවෙලා තියනවා...........
අවංක ආදරයක තියන වටිනාකම
මම හොඳටම හදුනනවා...............
අවංක ආදරයනිසා දවසගානේ මැරි මැරී ඉපදෙන කෙනෙක් මම.
ඔයවගේ හිතන්න පුලුවන්නම් ජීවිතේ කවදාවත්
ඔයාට කවදාවත් වරදින්නේ නෑ යාලුවා....
ඔයා වගේ කෙනෙකුගේ ආදරය ලබන්න ඒ නංගියා
කොච්චර පිං කරන්න ඇතිද..........
දෙවියනේ අපි හැමදෙනාටම ඔයා වාගේ හිතන්න පුලුවන්නම්...
යන්න යාලුවා යන්න හිතේ කිසිම දෙගිඩියාවක් නැතුව
ඔය ගමන ගිහින් එන්න.
ආත්ම ගනනක් තිස්සේ ඔයා එක්ක ආපු ඔයාගේ ආදරය
ඔයාඑනකම් මග බලාගෙන ඇති.....
ගිහින් ඒ ආදරය ඔයාගේ තුරුලට ගන්න යාලුවා
මේ ආත්මයේදී කිසිදා හැර නොයන්න පපුව ඇතුලේ
එයාව හිරකරගන්න......................
මම නුවන්,,ඔයාට මුලු හද පත්ලෙන්ම සුභ පතනවා
ඒවගේම ඕනිම වෙලාවක ඕනෑම උදවුවකට මම
ඔයාලග ඉන්නබව අමතක කරන්න එපා...........
බුදුසරණයි....






ඔයා මාරම කොල්ලෙක් යාලුවා......
මට ඔයා ගැන කියන්න බැරිතරම් ආඩබරයි...
කොච්චර එලකිරියේ දැකලා තිබුනත් මේවාගේ
හදවතක් තියන කොල්ලෙක් කියලා මම හිතුවේ නෑ...
ඔයාට තේරුනේ නැතිවුනාට ඔයා කියලා තියන හැම වචනයකම
ආදරය,,දයාබරත්වය,,අවංකකම,,මනුෂ්ශත්වය
අපුරුවට කැටිවෙලා තියනවා...........
අවංක ආදරයක තියන වටිනාකම
මම හොඳටම හදුනනවා...............
අවංක ආදරයනිසා දවසගානේ මැරි මැරී ඉපදෙන කෙනෙක් මම.
ඔයවගේ හිතන්න පුලුවන්නම් ජීවිතේ කවදාවත්
ඔයාට කවදාවත් වරදින්නේ නෑ යාලුවා....
ඔයා වගේ කෙනෙකුගේ ආදරය ලබන්න ඒ නංගියා
කොච්චර පිං කරන්න ඇතිද..........
දෙවියනේ අපි හැමදෙනාටම ඔයා වාගේ හිතන්න පුලුවන්නම්...
යන්න යාලුවා යන්න හිතේ කිසිම දෙගිඩියාවක් නැතුව
ඔය ගමන ගිහින් එන්න.
ආත්ම ගනනක් තිස්සේ ඔයා එක්ක ආපු ඔයාගේ ආදරය
ඔයාඑනකම් මග බලාගෙන ඇති.....
ගිහින් ඒ ආදරය ඔයාගේ තුරුලට ගන්න යාලුවා
මේ ආත්මයේදී කිසිදා හැර නොයන්න පපුව ඇතුලේ
එයාව හිරකරගන්න......................
මම නුවන්,,ඔයාට මුලු හද පත්ලෙන්ම සුභ පතනවා
ඒවගේම ඕනිම වෙලාවක ඕනෑම උදවුවකට මම
ඔයාලග ඉන්නබව අමතක කරන්න එපා...........
බුදුසරණයි....







මගේ කතාවත් ඔය කතාවට ගොඩක් සමානයි සහෝ..මමත් ආදරේ කරන්න පටන් ගත්තෙ මූණුපොතේ ජීවිතේට වත් දැකපු නැති කෙල්ලෙකුට.අඩුම ගානෙ photo එකක් වත් දැකපු නැති කෙල්ලෙකුට.ඒ වෙන එකක් නිසා නෙවෙයි උඹ කියල තියෙන විදියටම කොහෙන්වත් හොයාගන්න බැරි ගතිගුණ වලට.
අවුරුදු ගානක ආදරය අද වෙනකොට අපි දෙන්නගෙම ගෙවල් වලට මේ ගැනකියලා දැන් දෙමව්පියො කතා බහ කරලත් ඉවරයි.
මචං උඹල වගේ කොල්ලන්ට වරදින්නෙ නෑ.අනිවා හරියනවා.මොකද උඹ මෙච්චරකල් ආදරය කරලා තියෙන්නෙ ඒ කෙල්ලගෙ රූපෙට නෙවේ.ගතිගුණ වලට. පොත්ත සුදු, පොශ් කෙල්ලො හොයාගන්න අමාරු නෑ මචං.හොද හැදිච්ච, හොඳ ගතිගුණ තියෙන කෙල්ලො තමයි හොයාගන්න අමාරු..
උඹට ජය......
මචන් උඹ නම් මාර පොරක්.නිකමටවත් ගනු ළමයගේ පිතුරයක් බලන්න ආසාවක් ඇති උනේ නැද්ද ?? අඩුම තරමේ ඒ ගානු ලමයවත් ඔයාගේ පිතුරයක් ඉල්ලුවේ නැද්ද..අම්මල එහෙ ගිහින් අවට පස්සේ අම්මගෙන් වත් ඒ ගෑනු ලමගේ හැඩ රුව ගැන ඇහුවේ නැද්ද ????
මචන් සැබෑ ජීවිතේදීත් උඹල වගේ හිතන කොල්ලෝ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි ,හිත හොදනම් කවදාවත් වරදින්නෑ මචන් ,මගෙන් සුබපැතුම්
ඇත්ත කතාව
ජය වේවා සහෝ![]()
මගෙන් සුබ පැතුම් මචන්...
පුතා;11477391 said:එහෙනම් එච්චරයි සහෝ....
දැන් ඉතින් පවුල් පංසල් උනාට පස්සෙ එලකිරි එකෙ කවුරු හරි බූටක් කාල ආවම ඇත්ත පැහිදිලි කරල දෙන්න හිටපු එලම කොල්ලෙක් නැති වෙයි කියන එක තමයි දුක...
මොනව උනත් ඔය දෙන්නටම මම සුභ පතනවා.....
GOOD LUCK BRO
good luck for ur future
යකා;11477657 said:මගෙන් සුභපැතුම් සියලුම කටයුතු සාර්ථක වේවා!![]()
ela ela kolla dud luck
sira machan ubata jaya math ohoma thamai... kellege lassana kavadavath balanna epa .....all da best
සිරාවට උඹ නම් මාරයි බං. ඒල ඒල
හිතට දැනුන ගොඩක් දේවල මචන්. ඇත්තටම උබ නියම කොල්ලෙක්. ඒ වගේම නියම පිරිමියෙක්. හොද හදවතක් තියෙන කෙනෙක්. වරදින්නෑ කවදාවත්.