ඊළඟට, ඔය ගොඩාක්ම හිටපු ගොං සංඝල උඹල වගේම බක පණ්ඩිත, මොට්ට මෝල්ලුම තමයි!!! උනුත් ඉදිමෙන්න ගියා!!! බුද්ධ දේශනා පැත්තකට දාල, වෙන වෙන කුණුහරුප කර කර, රහත් උනාම අරමයි... මෙහෙමයි... ගිහි ගෙයි ඉන්න බෑ... අරම වෙනවා... මෙහෙමෙ වෙන්නනේ නෑ... ආහාර ප්‍රත්‍ය වෙන්නේ නෑ... කිය කියා, හිත හිතා, ගොත ගොතා, 'තොරන් බලබලා' බයිලා ගැහුවා!!! උඹලත් රහත් උනාම සීතලද? දාඩිය දානවද? බඩගිනිද? පාවෙනවා වගේද? පුක කහනවද? මොකුත් දන්නේ නෑ... මොට්ට කමට අර ගොං බූරුවෝ කියපු කුණුහරුප කතා ගෙඩි පිටින් ගිල්ලා!!!
දමිත් ට අනුව ලංකාවේ බුදුදහම දන්නා එකම හාමුදුරුකෙනෙක්වත් නැද්ද ?
ඒවගේම තමන් රහත් උනා කියලා හිතාගෙන ඉන්න පිස්සෝ ලංකාවේ ඕන තරම් ඉන්නවා . රහත් උනාම කොහොමද කියලා තමන් දන්නවා කියලා ඒ ගොල්ලෝ හිතා ගෙන ඉන්නවා









muu lissala yana utthara denne. Hariyata apita kemathi ekak hithaganin wage 