මේ කොහෙද....??

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no: එලකිරි එකේ මේ දවස් වල මෙතන ඉන්න කෙනා දාන ත්‍රෙඩ් වලට මාර ඉල්ලුමක් තියෙන්නේ...... :yes::yes: ඔන්න ලෙහෙසි කරා......!! ;);););)
    ආ.......... දත් කිඹුලගෙ පොට් එක :yes::yes::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ දතක් පුරවගන්න තියෙනවා.. නොමිලේ කරගන්න බැරිද දන්නේ නෑ..? :P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ දතක් පුරවගන්න තියෙනවා.. නොමිලේ කරගන්න බැරිද දන්නේ නෑ..? :P:P

    මරා කියන්නෙත් සුභ සාධක සහ නොමිලේ ලැබිය යුතුයි කියන මානසිකත්වයෙන් මිදෙන්න කියලා............!!!!!:P:dull:
     
    කසිප්පුවා ආයෙ ඇවිල්ල ඉන්නව දැක්ක නිසා ද? නැත්නං ටිටි ඇවිත් ඉන්නව දැක්ක නිසාද????:baffled:
    ටොපා නැති එකේ ඔය කව්රු හරි ඉන්නත් එපාය:P kaspදැක්කම පස්වනක් ප්‍රීතියෙන් ඉපිල ගියා:rofl: