මේ කොහෙද....??

cjb

Member
Aug 12, 2007
5,107
35
0
37
(Rock City) kurunegala
රොසා හෝ ලේලන්ඩ් බස් එක - රෝසා වල කොහෙද බං දම්‍ රෝ පුටු....??
කොටුව දුම් රිය ස්ථානය - නැත
අබාන්ස් හෝ ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝ මේශන් ආයතන - පිස්සුද....??
මහේෂ්සදීරගේ පශු වෙද මැදුර - :no:
සෝභිත වෙද මැදුර - NEVER
ස්වර්ණවාහිණි කාර්යාලය - :rolleyes:
වතිලගේ කොමිනිකේශන් බොක්ස් එක - එහෙම තැනක් නෙවේ.... වටිනා තැනක්....
ජිනාගෙ පොට් එක - පිස්සුද ඕයි....!! :angry:
උඹලගෙ ගෙදර - නෑ.... :no:
Aththata Mokakda mcn kiyapanko plzzzzzzz:cool:
 

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙකෙ උඩින් ගහල තියන්නෙ ඇබැර්තු ඇත කියල නේද අනිවාර්යෙන් දත් කිබුලගෙ පොට් එක වෙන්න ඕන මොකද කිබුලක් කෙල්ලක් හොයනව නේද
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේවලින් එකක්ද

    රොසා හෝ ලේලන්ඩ් බස් එක
    කොටුව දුම් රිය ස්ථානය
    අබාන්ස් හෝ ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝ මේශන් ආයතන
    මහේෂ්සදීරගේ පශු වෙද මැදුර
    සෝභිත වෙද මැදුර
    ස්වර්ණවාහිණි කාර්යාලය
    වතිලගේ කොමිනිකේශන් බොක්ස් එක
    ජිනාගෙ පොට් එක
    උඹලගෙ ගෙදර

    :rofl::rofl:


    :lol:

    දත් කිබුලගෙ ක්ලිනික් එක

    දත් කිබුලගෙ ක්ලිනික් එක

    දත් කිඹුලාගේ දෙන්ටලේ තමා :cool:

    good guess :P