ගොං හැත්ත!!!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,119
    4,957
    113
    -In Darkness-
    53wxms.jpg

    මොකෙක් හරි පොල් බූරුවෙක් හදපු මේ පින්තූරේ ගැන පොඩි දෙයක් කියන්න හිතුනා. මේක අන්‍යාගමික කෙනෙක්ගේ වැඩක්ද නැත්ද කියලා මම නම් දන් නෑ. ඒත් මේ ටික නම් කියන්න ඕනේ. මේ පින්තූරේ තියෙන දේ අනුමත කරපු ගොං හැත්තට දැනගන්නත් එක්කමයි කියන්නේ. විෂේශයෙන්ම මෙවැනි නූගත් ගොඩේ උදවිය කෙතරම් මෝඩ විදියටද හිතන්නේ කියලා මේක කියෙව්වම ඕනේ කෙනෙකුට හිතෙයි.

    tharaha yanawa thamai....umbe budu wedda gena kiyana kota ithin umba ponnayek vage nebung nikan inne :lol::lol::lol:

    මෙන්න මෙවැනි දේ දාන නූගත් එවුන්. බය නැතුවම කියන්න පුලුවන් මේක දාපු එකාගේ මොලේ ඒ නොදුයුණු වැද්දන්ගේ මොලේ තරම් වත් දියුණු නෑ කියලා.
    ඉස්සෙල්ලම කියන්න ඕනේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සුන්ගේ ආයු කාලය අවුරුදු 80,000 යි කියන එක. මිනිස්සු පිරිහෙන නිසා ආයු කාලය අඩු වෙවී ආවා.ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙද්දි මිනිස්සුන්ගේ ආයූ කාලය අවුරුදු 120යි. උඹලා මහ ලොකුවට 7500X28 = 210000 කියලා සමීකරණ හදන් ඉන්නවා කිසි පදනමක් නැතුව.
    මුං හිතන් ඉන්නේ 7500X28 = 210000 විතරයි මිනිස්සු හිටියේ කියලා. යකෝ තොපි දන් නැද්ද හිම සෘතු කියලා දෙයක් තියෙනවා කියලා(ice age). හිම සෘතුවකදි ලෝකේ තියෙන හැම දෙයක්ම විනාශ වෙලා යනවා.හිමෙන් වැහිලා යනවා. අදටත් ඔය හිම තියෙන පැති වලින් හම්බෙනවා ගොඩක් පරණ ඇට සැකිලි, ගස් වල කැබලි.කැමති කෙනෙක් ඉන්නවා නම් Google එකේ Search පාරක් දාලා ඒ ගැන දැන ගන්න.ඒක ගෞතම බුදුරජානන් වහන්සේ මේ ලෝකෙට ඉපදෙන්න පස්මහ බැලුම් බලන කාලේදි හිම සෘතු 5ක්(හරියටම මේ ගාණද කියලා මතක නෑ) දිව්‍යය ලෝකෙ හිටියා කියලා සූත්‍ර වල තියෙනවා. හිම සෘතුවක් වෙන්න කලින් සමහර විට අපි අද ඉන්න තත්ත්වෙ මිනිස්සු ඉන්න ඉඩ තිබුනා. ඒත් හිම සෘතුවකදී ඒවා හැම එකක්ම විනාශ වෙලා යනවා.
    අනිත් එක තමයි බුදු කෙනෙක් පහල වෙන්නේ පස් මහ බැලුම් බලා. ඒ කියන්නේ
    කාලය, දීපය, දේශය, කුලය, මව කියන පස් මහ බැලුම්. මේකේ මේ 'කාලය' කියලා කියන්නේ මිනිසුන්ට ධර්මය අවබෝධ කරගන්න හැකි කාලය. ඉතින් හරි කාලෙදි තමයි බුදු කෙනෙක් පහල වෙන්නේ ඒ කියන්නේ මිනිසුන්ට ධර්මය අවබෝධ කරගන්න පුලුවන් මනසක් තියෙන කාලෙක. ඒකයි පස් මහ බැලුම් වල විශේෂත්වය. මේ ගොං හැත්ත කිසි දෙයක් දැන් නැතුව සම්මා සම්බුදු බුදුරජානන් වහන්සේව මස් වැද්දෙක් කියලා පුහු තර්කයක් ගොඩ නගලා ස්වයං වින්ඳනයක(අර අරක නෙමෙයි :P) යෙදෙන බවක් පෙනෙනවා.

    ඔය පින්තූරේ දැකලා වැරදි අවබෝධයකට පත් වෙච්ච අනිත් යාළුවොත් මේක කියවලා අපේ ආගම ගැන හරියට දන් නැති හුජ්ජ කොල්ලො/කෙල්ලො කියන ගොං කතා විශ්වාස කරන එක නවත්තන්න.

    තව දෙයක්. මම මේක ලිව්වේ ආගම් වාදය අවුස්සන්නට නෙමෙයි උඩ තියෙන මෝඩ පින්තුරය සහ මෝඩ තර්කය කෙතරම් පුහු එකක්ද කියලා පෙන්නනට විතරයි. රෙප් කපන්න බලන් ඉන්න අයට කියන්න තියෙන්න් රෙප් කපපල්ලා. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නෑ.මට ඊට වඩා මේක කියවලා මේ පින්තූරේ ඇත්ත නැත්ත එකෙක්ට හැරි තේරුම් ගත්තොත් මට ඒ හොඳටම ඇති :D:D

    P.S : මේක දැකපු නැති කට්ටියට බලා ගන්නත් එක්ක Bump එකක්වත් දාගෙන යන්න. ඔබ සැමට තෙරුවන් සරණයි :yes::yes:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,119
    4,957
    113
    -In Darkness-
    mona hu***k da me dala tiyene wesa ballo?
    හු**ක් නෙමෙයි දාලා තියෙන්නේ.උඹට මේකත් හු**ක් වගේ පේනවා නම් සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් මචං.:lol::lol::lol: මොකද අපිට නම් හු**ක් කියලා පේන්නේ වෙන දෙයක්. ඒක මේ ශරීර අවයවයක්(ස්ත්‍රී):rolleyes::rolleyes: ඉක්මනට ගිහින් මනෝ වෛද්‍යයවරයෙක් හම්බෙන්න. නිකන් ලොල් කේස් එකක් නොවී
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මමත් බුකියේ ඕක දැක්කා.. මෙතන හරිම ප්‍රස්නයක් තියනවා.. මොකද අපි කවදාවත් (මම දන්න තරමට) වෙනත් ආගම් වල වෙන්නේ මොනාද උනේ මොනාද කියලා මගේ කාලය නාස්ති කරලා හොයලා ඒ වෙනුවෙන් මඩ ප්‍රහාර සූදානම් කරන්නේ නෑ.. නමුඋත් පිරිසක් ඉන්නවා (මම හිතන්නේ කැතලික් අය...ඒත් හැමෝම නෙවෙයි) උදේ නැගිටපු වෙලාවේ ඉදලා හිතන්නේ කොහොමද බුදුදහමට මඩ ගහන්නේ කියලා.. මට කියන්න තියෙන්නේ මෙච්චරයි මහත්වරුනි සියල්ල විනාස වන ලෝකේ බුදු දහමත් විනාශ වෙනාවා කවදා හරි.. ඔබ තුමන්ලා කරගෙන යන් ඔය වැඩ ටික අල්ලා හරි ජීසස් හරි අද දැක්කොත් දිවිනහගන්නවා.. ඉතින් විනාශ වෙන හැම දෙයක් පවතින ලෝකයේ අපි හරියට ජීවිතය සකසා ගන්නවා ඇරෙන්න වෙනත් දෙය විනාශ කරන්න කාලය යොදා ගන්නේ ඇයි?:D
    ස්තුතිය් ෆියුරි
     
    කවුරු නමුත් වෙනත් ආගමකට මඩ ගහන එක වැරදියි. බුදුහාමුදුරුවෝ වුනත් වෙන ආගමක් හෙලා දැක්කේ නෑ. එහෙම කට පියන් හිටියම මුන් එනවා අපේ ඇඟේ නගින්න. ඔබතුමා කියන එකත් හරි.කවදා හරි බුදු දහම විනාශ වෙනවා. ඒක බුදුහාමුදුරුවොම දේශනා කලා අවුරුදු 5000ක් වගේ පමණයි බුදුදහම පවතින්නේ කියලා. මේ බද්‍රකල්පයේ ඇරුනු කොට වෙන කාලෙක බුදුවරයෙක් ඉපදෙන එකක් ගැන සඳහනකුත් නෑ .බුදු දහම වැනසෙන්න වැඩියෙන් දායක වෙන්නේ බෞද්ධයො කියලත් දේශනා කරා.මේ දේවල් යන්නේ නම් සුභ අතට නෙමෙයි:confused::confused:
     
    ඔබ කියන කතාව හරි .විනාශ වෙනවා කියලා විනාශ කරනකං බලා ඉන්න තරන් අපි දීන නෑ.. උවමනා උනොත් ඒ වෙනුවෙන් කරන්න තියන උපරිමය කරනවා රටට දැයට සේවයක් ලෙස.. නමුත් මේ ගොං පාට් කතා නිසා ඇගේ තියන ලේ ටික පිච්චෙනවා විතරයි.. නැද්ද මම අහන්නේ
     
    අනිවාර්යෙන්ම.මොකද බුද්ධාගම කියන්නේ අපේ ආගම.ඒක රැක ගන්න එක අපේ වගකීම. ඒ නිසා මේ වගේ ගොං පාට් වැඩ වල ඇත්ත මොකක්ද කියලා පෙන්නලා දෙන එක අපේ යුතුකම.මොකද මේක ගැන හරි වැටහීමක් නැති අය අනිවාර්යෙන්ම වැරදි පැත්තට යනවා එහෙම නැති වුනොත්.
     
    • Like
    Reactions: wisal

    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    me thambi ponnayange mole thiyenne P*ye digata witharai

    උඹට ෂුවර්ද ඔය තම්බියෙක්ගෙ වැඩක්ද කියළා.ටිකක් හොයළා බලපං..උඹළගෙ ඹය සිංහපැටියෙක්ද දන්නෙ නැහැ.සල්ලිවළට ආසාවෙ LTTEයට බොම්බ තියන්න උදව්කරපු සිංහලයොත් හිටියා.

    මම මේ forumඑකේ අනිත් ආගම් උපහාස කරන,කුණුහරපයෙං බනින  උං ඹක්කොම ඹය බුද්ධාගමේ අය.මුස්ලිම් අය එහෙමම කරන එක මං දැකළා තියෙන්නෙ බොහොම අඩුවෙං...
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,119
    4,957
    113
    -In Darkness-
    උඹට ෂුවර්ද ඔය තම්බියෙක්ගෙ වැඩක්ද කියළා.ටිකක් හොයළා බලපං..උඹළගෙ ඹය සිංහපැටියෙක්ද දන්නෙ නැහැ.සල්ලිවළට ආසාවෙ LTTEයට බොම්බ තියන්න උදව්කරපු සිංහලයොත් හිටියා.

    මම මේ forumඑකේ අනිත් ආගම් උපහාස කරන,කුණුහරපයෙං බනින උං ඹක්කොම ඹය බුද්ධාගමේ අය.මුස්ලිම් අය එහෙමම කරන එක මං දැකළා තියෙන්නෙ බොහොම අඩුවෙං...

    මචං මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ඉස්සර නම් මේ වගේ දෙයක් වුනාම කියන්න බෑ කවුද කරේ කියලා. ඒත් දැන් මුස්ලිම් කට්ටිය කරන වැඩ නිසා ඕනේ කෙනෙකුට මේ වගේ දෙයක් දැක්ක ගමන් ඉස්සෙල්ලාම හිතෙන්න මුස්ලිම් කෙනෙක් මේක කරා කියලා. ඒ විදියට ඒක වෙන්න විහින් වල කපාගත්තේ මුස්ලිම් කට්ටියම තමා. ඒවට අපි පලි නෑ සහෝදරයා. චෝදනාව කෙලින්ම එල්ල කරන්න කලින් ටිකක් කල්පනා කරලා බලන්නත් පුරුදු වෙන්න :)
     
    champi159

    Member
    May 23, 2011
    178
    9
    0
    කවුරු නමුත් වෙනත් ආගමකට මඩ ගහන එක වැරදියි. බුදුහාමුදුරුවෝ වුනත් වෙන ආගමක් හෙලා දැක්කේ නෑ. එහෙම කට පියන් හිටියම මුන් එනවා අපේ ඇඟේ නගින්න. ඔබතුමා කියන එකත් හරි.කවදා හරි බුදු දහම විනාශ වෙනවා. ඒක බුදුහාමුදුරුවොම දේශනා කලා අවුරුදු 5000ක් වගේ පමණයි බුදුදහම පවතින්නේ කියලා. මේ බද්‍රකල්පයේ ඇරුනු කොට වෙන කාලෙක බුදුවරයෙක් ඉපදෙන එකක් ගැන සඳහනකුත් නෑ .බුදු දහම වැනසෙන්න වැඩියෙන් දායක වෙන්නේ බෞද්ධයො කියලත් දේශනා කරා.මේ දේවල් යන්නේ නම් සුභ අතට නෙමෙයි:confused::confused:

    ඔබ කියන කතාව හරි .විනාශ වෙනවා කියලා විනාශ කරනකං බලා ඉන්න තරන් අපි දීන නෑ.. උවමනා උනොත් ඒ වෙනුවෙන් කරන්න තියන උපරිමය කරනවා රටට දැයට සේවයක් ලෙස.. නමුත් මේ ගොං පාට් කතා නිසා ඇගේ තියන ලේ ටික පිච්චෙනවා විතරයි.. නැද්ද මම අහන්නේ

    :yes::yes::yes::yes:
     
    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    මචං මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ඉස්සර නම් මේ වගේ දෙයක් වුනාම කියන්න බෑ කවුද කරේ කියලා. ඒත් දැන් මුස්ලිම් කට්ටිය කරන වැඩ නිසා ඕනේ කෙනෙකුට මේ වගේ දෙයක් දැක්ක ගමන් ඉස්සෙල්ලාම හිතෙන්න මුස්ලිම් කෙනෙක් මේක කරා කියලා. ඒ විදියට ඒක වෙන්න විහින් වල කපාගත්තේ මුස්ලිම් කට්ටියම තමා. ඒවට අපි පලි නෑ සහෝදරයා. චෝදනාව කෙලින්ම එල්ල කරන්න කලින් ටිකක් කල්පනා කරලා බලන්නත් පුරුදු වෙන්න :)

    ඉස්ලාම් ආගමේ එහෙම ආගමට හෝ පුද්ගලයෙකුට අපහස කරන්න කිසිම විදියකිං අවසර නැහැ.නමුත් මෙතන ඔගොල්ලංගෙ කට්ටිය කරන්නෙම කුණුහරප කියලා ස්වයං විංදනයක් ලබන එක.
    ඉතිං තමං අනිත් අයට අපහස කරළා සංතෝස වෙනවා තමංට කවුරැහරි ඒ දේම කළාම තද වෙනවා.මම නං කියන්නෙ කවුරැත් කිසිම ආගමකට අපහසකිරීම වැරදීයි.no matter muslim,christian or buddhist.
    for your post the first comment start with the word තම්බියා as he so sure about who did this.
    doing a healthy discussion is very difficult with these type of fools.anyway not even thousand buddahas can correct u.