පද පේලි .....

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ
    ඔරුව තුලේ සිසිලේ නිදයි ජේසු බිළින්දා
    ජේසු බිළින්දා....
    http://www.slhits.com/tools/getArtistDataFiles.jsp?artist=Anil Bharathi&type=image

    ලෙලෙන කැන් දිදී අමුතු තරුවකී //
    අඳුර මැදින් එළිය මවයි ජේසු බිළින්දා
    ජේසු බිළින්දා.....

    බෙත්ලෙහෙම් පුරේ....

    නිරිඳුන් තිදෙනා තරුවෙන් දිළෙනා //
    මඟ අහගෙන යති දැක්මට ජේසු බිළින්දා
    ජේසු බිළින්දා....

    බෙත්ලෙහෙම් පුරේ....

    සත වෙත කරුණා පිණිදිය ගලනා //
    මුතු උල්පත පාදා දුනි ජේසු බිළින්දා
    ජේසු බිළින්දා....

    බෙත්ලෙහෙම් පුරේ.... සාමෙ රජින්ඳා....
    :D:D
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මීවිත පිරුනා මෑදියම් රෑ..
    ඔබ නෑති පාලුව දෑනුන ඉවසුම් නෑ..
    නෙතු ලන්ග සීතල මෑවුනා
    කදුලක් තාලෙට හෑලුනා
    මා හද හෑන්ඩුවා ඔබ දන්නෑ
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Don't try to explain your mind
    I know what's happening here
    One minute it's love
    And suddenly it's like a battlefield

    One word turns into a war
    Why is it the smallest things that tear us down?
    My world's nothing when you don't
    I'm not here without a shield
    Can't go back now

    Both hands, tied behind my back with nothing
    Oh no, these times when we climb so fast to fall again
    Why we gotta fall for it now

    I never meant to start a war
    You know I never wanna hurt you
    Don't even know what we're fighting for

    Why does love always feel like a battlefield,
    A battlefield, a battlefield?
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මා ඉන්නේ අන්ධකාරේ දැන්
    ඉවසන්න බැහැ මේ තරම්
    ආදරේ සෑමදා උනා සුන්
    විඳගන්න වේදනාව පෙම්
    මා ඉන්නේ අන්ධකාරේ දැන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳ මේ ඔබෙ නම්
    සුවඳ විඳගන්නම්
    ආදරේ නැතිනම්
    මම එය දරාගන්නම්

    සිතට දැනෙනා මිහිරි සිතුවිලි
    ඔබ ගැනයි තුන් තිස් පැයේ
    ඈත සිට එන සුලඟ කීවෙත්
    ඔබ ගැනයි රහසින් වගේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    හදට හුරු නැති සො‍‍ඳුරු සිතුවම්
    ලඟ මැවැයි නිදි නැති රැයේ
    දරන්නට බැරි දුකක් තිබුණත්
    එය ද සතුටක් ලෙස සිතේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී


    හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
    අපි පාවෙමුද තුරුලට වී
    ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
    සන්සාරයම මම නුබ හිමි
    තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
    සන්සාරයම මෙය මත නොදී

    වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
    අපි හෑන්ගෙමුද උනුහුමට වී
    සමනල පස්සේ දුව පෑනපු කාලේ
    දෑන් මට දෙන්න නුබ මගෙම වී
    ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
    මO ආවොත් ද නුබ මට හිමි

    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    04-20-2010, 09:52 AM
    ben

    Ben, the two of us need look no more

    We both found what we were looking for
    With a friend to call my own
    I'll never be alone
    And you my friend will see
    You've got a friend in me (you've got a friend in me)

    Ben, you're always running here and there
    You feel you're not wanted anywhere
    If you ever look behind and don't like what you find
    There's something you should know
    You've got a place to go (you've got a place to go)

    I used to say
    I and me
    Now it's us
    Now it's we

    (I used to say
    I and me
    now it's us
    now it's we)

    Ben, most people would turn you away
    I don't listen to a word they say
    They don't see you as i do
    I wish they would try to
    I'm sure they'd think again
    If they had a friend like Ben
    (a friend) like Ben
    (A friend) Like Ben

    jackson 5
    :nerd::nerd: me mokakda yako me:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් සුවඳට බඹරු එනව
    බඹර නඳට නෙත් වැහෙනව
    බලාගෙනයි සුවඳ රේණු බිමට හැලේවී
    ධවල අසුගෙ පිට නැගිලා
    තරු යායේ මල් නෙලන්නෙ
    බලාගෙනයි සිහින පොදිය බිමට හැලේවී

    දේදුන්නේ පාට ගලා
    නල කුමරුගෙ රූපෙ ඇඳල
    දමයන්තිය වෙන්නද නුඹ හීන මවන්නේ
    දේදුන්නේ පාට මැකී
    නා කපනා වැහි වැටුණ ම
    දඟකරනා සමනලියන් නොවෙද තෙමෙන්නේ

    මල් සුවඳට ...........

    හීන පොළේ හැමදාමත්
    පාට හීන නිල බෝමයි
    දොයිතුව නැති අපි කොහොම ද කහවණු දෙන්නේ
    වළාකුලේ සඳළුතලෙන්
    හීන් සැරෙන් බිමට වරෙන්
    නුඹ එනතුරු මම ඉන්නම් වෙල් ඉපනැල්ලේ

    මල් සුවඳට ...........


    ගායනය :- අමරසිරි පීරිස්
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ben

    Ben, the two of us need look no more

    We both found what we were looking for
    With a friend to call my own
    I'll never be alone
    And you my friend will see
    You've got a friend in me (you've got a friend in me)

    Ben, you're always running here and there
    You feel you're not wanted anywhere
    If you ever look behind and don't like what you find
    There's something you should know
    You've got a place to go (you've got a place to go)

    I used to say
    I and me
    Now it's us
    Now it's we

    (I used to say
    I and me
    now it's us
    now it's we)

    Ben, most people would turn you away
    I don't listen to a word they say
    They don't see you as i do
    I wish they would try to
    I'm sure they'd think again
    If they had a friend like Ben
    (a friend) like Ben
    (A friend) Like Ben

    jackson 5
    :rofl::rofl:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    රුදෙනා හිතේ..... සුසුමක් තරම්...
    සංසාරෙම හුරු ඒ සුවදේ පැටලිලා.......


    ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක් වෙලා......


    images


     
    Status
    Not open for further replies.