පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
රෑ හඳේ හේනකින් සීපද ඇහුණයි
සීපද ඇහුණයි..
හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි
මගෙ හිත බැඳුණයි..

රෑන බඹරු වටකරගත් වැටකේ මල වැන්නේ
නුඹ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ
මීරකින් කීවොතින් ගී කවි සිංදු
ගී කවි සිංදු..
ආදරෙයි කෝළ පෙම් රූබර ලන්දු
රූබර ලන්දු..

හවුහරනෙට පැල ඉණිවැට විතරයි කළ එළියේ
මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතලියේ
පාලුවේ රෑ දවල් කිමද තැවෙන්නේ
කිමද තැවෙන්නේ..
ගංගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ
කැන්දන් එන්නේ..

නපුරු බහට සුබා රුසිරු අඩුවක් නොමවන්නා
රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා
රෑ හඳේ හේනකින් සීපද ඇහුණයි
සීපද ඇහුණයි..
හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි
මගෙ හිත බැඳුණයි..


- පණ්ඩිත් අමරදේව
- නිරංජලා සරෝජිනී
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මා හද අසපුව කුසුමෙන් සැරසු ඒ මල්බර දෑතයි
ජිවන මහමග කැල්මෙන් හෙලි කල ඒ නිල්මිණි දෑසයි
දකින තුරු සිත දැඩි අවිවේකයි.....

සෙනෙහස පොදි බැඳ හිසින් දරා

සැනසිලි පිණිදිය රැගෙන පෙරා
සැතපෙන කුටියට ඇය ආ අන්දම
සුවඳ සිහිනයකි භවය පුරා....

මුවින් අමොඳ බිඳු බිඳු වෑහේ

සිතුම් පැතුම් එකිනෙක පෑහේ
දායාදය ලෙස අබැටක් නොපතමි
ඇගෙ නොකැලැල් හද මට සෑහේ..

~සනත් නන්දසිරි~
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ....

ඉතින් මට බෑ ඈත යන්නට

ඒ නුවන් දැහැනින් මිදීලා
කවුළුවේ දොර හදින් ඇරගෙන
නෙත් ලඟින් ඉන්නම්....

කතා නොකරන තාරකාවක්

පාර කීවත් මම නොයන්නම්
කවුලුවේ දොර හදින් ඇරගෙන
නෙත් ලඟින් ඉන්නම්....

~සනත් නන්දසිරි~
 
Jan 15, 2009
9,238
368
0
ගංඉවුරේ තුරුලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමෙන් චමත්කාරවී
අප ගැන අප හිතුහැටි මිහිරී

ආදර ගී රිය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ..ප්‍රේමවන්තයෝ දෙගුරුන්වී
යළි ඉපදුන හැටි හරිම අගෙයි

සීත සණ්ඩු මැද හිනාවෙවී
කිරුළු පළන් ජීවිත ගමනේ
දෝරගලා.. දෝරගලා කරදර ආවත්
හිඳිමු එදා මෙන් වෙනස්නොවී

ගංඉවුරේ තුරුලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමෙන් චමත්කාරවී
අප ගැන අප හිතුහැටි මිහිරී


- එඩ්වඩ් ජයකොඩි
 
ත්‍රෙඩ් එක හොදට කරන් යන්න :)

ඔහු යන්න ගියා මැකිලා..............:(
ඔන්න ඕකයි කියන්නෙ ලොක්කො ගෑනු පස්සෙ යනකොට මිනිසත් කම තියන සමහරු අපෙන් ඈත් වෙනවා කියලා
:frown::dull:
 

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    දෑසෙ විමන් දොරින්
    සිහින රුවන් තිරෙන්
    නික්මී ගොළු බසින්
    පරවි රැජින ලෙසින්
    ඔබ පියඹා ගොසින්
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,938
    12,275
    113
    Behind u :p
    හද කැලඹී ඇති මොහොතේ
    ඔබ දෙතොලේ රදවනවා
    ඒ මොහොතේ ඔබ ඇසුරේ
    සිත මාගේ සැනසෙනවා...
    දුම්වැටියේ දුම්වැටියේ
    දෙතොල රැදී දුම්වැටියේ
    සංතෝසේ සංතාපේ
    ඔබ නොවෙදෝ
    ලඟ සිටියේ දුම්වැටියේ....


     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Though we've got to say good-bye
    For the summer
    Darling, I promise you this
    I'll send you all my love
    Everyday in a letter
    Sealed with a kiss


    Yes it's gonna be cold, lonely summer
    But I'll fill the emptiness
    I'll send you all my dreams
    Everyday in a letter
    Sealed with a kiss

    I'll see you in the sunlight
    I'll hear your voice everywhere
    I'll run to tenderly hold you
    But, Darlin' you won't be there

    I don't wanna say good-bye
    For the summer
    Knowing the love we'll miss
    Let us make a pledge
    To meet in September
    And seal it with a kiss


    ~ Brian Hyland ~
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අස ගැටෙන දස දහසක් නෙතු මත
    ඔබේ දෑස ම මා සෙවූ තරම්
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන
    මා පෙම් කෙරු තරම්
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ben

    Ben, the two of us need look no more

    We both found what we were looking for
    With a friend to call my own
    I'll never be alone
    And you my friend will see
    You've got a friend in me (you've got a friend in me)

    Ben, you're always running here and there
    You feel you're not wanted anywhere
    If you ever look behind and don't like what you find
    There's something you should know
    You've got a place to go (you've got a place to go)

    I used to say
    I and me
    Now it's us
    Now it's we

    (I used to say
    I and me
    now it's us
    now it's we)

    Ben, most people would turn you away
    I don't listen to a word they say
    They don't see you as i do
    I wish they would try to
    I'm sure they'd think again
    If they had a friend like Ben
    (a friend) like Ben
    (A friend) Like Ben

    jackson 5
     
    Status
    Not open for further replies.