මචන් මේ තියෙන්නේ තාත්තගේ සින්දුවක් අවුරුදු හතරක පොඩි පුතා කියනවා පට්ටයි පොඩි එකා මාරුවට සින්දුව කියනවා...
මේ තාත්තා කවුරුත් නෙමෙයි බොලිවුඩයේ සම්මානලාභී ගායක සෝනු නිගම්

මේ ඔහුගේ පුතා නීවන් නිගම් 

මේ සින්දුව මම දන්නතරමින් ලගදි එන හින්දි ෆිල්ම් එකක සින්දුවක්
මොනවා උනත් පොඩි එක ලස්සනට අතල් එකේ.. සුපිරියට සින්දුව කියනවා තාත්තත් ඒ ලගටම වෙලා ඉන්නවා...

සින්දුව කියන අස්සේ පොඩි එක අම්මගෙන් කිරිත් ඉල්ලනවා...

මචෝ මේ බලන්න..

සුපිරි හොදේ....
මරු පොඩි එකා.....

කට්ටිය අදහස් එකතු කරලා යන්න අමතක කරන්න එපා...

Last edited: