Sonu Nigam's Son KOLAVERI DI - KID VERSION!

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    මචන් මේ තියෙන්නේ තාත්තගේ සින්දුවක් අවුරුදු හතරක පොඩි පුතා කියනවා පට්ටයි පොඩි එකා මාරුවට සින්දුව කියනවා...
    11.gif
    11.gif
    11.gif
    11.gif


    මේ තාත්තා කවුරුත් නෙමෙයි බොලිවුඩයේ සම්මානලාභී ගායක සෝනු නිගම් :yes::yes::yes:මේ ඔහුගේ පුතා නීවන් නිගම් :yes::yes:

    මේ සින්දුව මම දන්නතරමින් ලගදි එන හින්දි ෆිල්ම් එකක සින්දුවක්
    මොනවා උනත් පොඩි එක ලස්සනට අතල් එකේ.. සුපිරියට සින්දුව කියනවා තාත්තත් ඒ ලගටම වෙලා ඉන්නවා...
    :cool::cool::cool::cool::cool::cool:


    සින්දුව කියන අස්සේ පොඩි එක අම්මගෙන් කිරිත් ඉල්ලනවා...:D:D:D

    මචෝ මේ බලන්න..:cool::cool::cool:
    සුපිරි හොදේ....
    11.gif
    11.gif
    11.gif

    මරු පොඩි එකා.....
    :love::love::love:




    කට්ටිය අදහස් එකතු කරලා යන්න අමතක කරන්න එපා...
    :yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: ratedrkoman