Fab case ekak

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවට කිව්වේ. ඔයිට වැඩිය හොඳයි ගුනසිරි බුල්ටෝ ටිකක් අරන් දියන්. සිරාවට යකෝ පාටියක් කියලා මේ ගොම්බෙටි වගේ කේක් අරන් දෙන්න එපා බං. උන් කාලා තොට හිතෙනුත් සාප කරයි
    බුල්ටො එකක් කාපු කාලයක්වත් මතක නෑ..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සිරාවට බං ගෙදරට ගෙනාවා චොකලට් කේක් එකක්. ලාබයි ඒත් බල්ලෙක්ට දැම්මා ඌ කෑවෙත් නෑ. මගේ දිහාට රවලා බල්ලත් ගියා ගෙදරින්:baffled:
    :baffled::baffled::baffled:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    සිරාවට බං ගෙදරට ගෙනාවා චොකලට් කේක් එකක්. ලාබයි ඒත් බල්ලෙක්ට දැම්මා ඌ කෑවෙත් නෑ. මගේ දිහාට රවලා බල්ලත් ගියා ගෙදරින්:baffled:
    හොද වැඩේ මල ජාරාව අරගන්නවට:dull:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ටැග් එකකුත් දාගෙන:rofl::rofl:

    සිරාවට බං ගෙදරට ගෙනාවා චොකලට් කේක් එකක්. ලාබයි ඒත් බල්ලෙක්ට දැම්මා ඌ කෑවෙත් නෑ. මගේ දිහාට රවලා බල්ලත් ගියා ගෙදරින්:baffled:

    facepalm_80.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට කිව්වේ. ඔයිට වැඩිය හොඳයි ගුනසිරි බුල්ටෝ ටිකක් අරන් දියන්. සිරාවට යකෝ පාටියක් කියලා මේ ගොම්බෙටි වගේ කේක් අරන් දෙන්න එපා බං. උන් කාලා තොට හිතෙනුත් සාප කරයි
    දන්න තැනක් තියනව නම් මටත් කියහං කෝ ගන්න ගුණසිරි බුල්ටෝ ටිකක්........
    අම්මප ඇහැට දැක්ක කලක් මතක නෑ..........ටොම්බ සයිස් බුල්ටෝ...........!!!!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට බං ගෙදරට ගෙනාවා චොකලට් කේක් එකක්. ලාබයි ඒත් බල්ලෙක්ට දැම්මා ඌ කෑවෙත් නෑ. මගේ දිහාට රවලා බල්ලත් ගියා ගෙදරින්:baffled:
    ඇත්තට ම මිගා වාසනා චොක්ලට් කේක් නම් චොරයි තමා........මොකද චොක්ලට් රහ නෑ.......දාන චොක්ලට් ෆ්ලේවර් එක බේක් කරද්දී ඩිකොම්පෝස් වෙනව ද කොහෙද. පාට විතරයි ඉතිරි.:dull::dull:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    සිරාවට කිව්වේ. ඔයිට වැඩිය හොඳයි ගුනසිරි බුල්ටෝ ටිකක් අරන් දියන්. සිරාවට යකෝ පාටියක් කියලා මේ ගොම්බෙටි වගේ කේක් අරන් දෙන්න එපා බං. උන් කාලා තොට හිතෙනුත් සාප කරයි
    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    normal podi choc cake ekak 400k withara !
    kaali keeyak kapanna puluwanda kiyala nam mathka naha :/

    ඒ කාලෙ ගියා බං.......දැන් අවම ගාන 630/=ක්........:yes::sorry::(
    කේක් එක නම් ඉතිං ඔය කපන්න බැරියැ කෑලි 100 කට උනත්......කන කොට කට කැපෙන්න......:nerd:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ඒ කාලෙ ගියා බං.......දැන් අවම ගාන 630/=ක්........:yes::sorry::(
    කේක් එක නම් ඉතිං ඔය කපන්න බැරියැ කෑලි 100 කට උනත්......කන කොට කට කැපෙන්න......:nerd:

    affata eka 600+ da dan :shocked::shocked:
    loweth naha neh :dull:
    man eka 400ta aran echchara kal naha :P wadiya cake walata asa nathi nisa ganan hilaw update wenna :rolleyes::rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දන්න තැනක් තියනව නම් මටත් කියහං කෝ ගන්න ගුණසිරි බුල්ටෝ ටිකක්........
    අම්මප ඇහැට දැක්ක කලක් මතක නෑ..........ටොම්බ සයිස් බුල්ටෝ...........!!!!!!!
    දැන් ඉතින් ගුණසිරි තියා නිකන් බුල්ටොවත් හොයන්න නෑනේ බං. සමහර ගම්වල කඩ වලනම් දැකලා තියෙනවා නිකන් එක
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ඉතින් ගුණසිරි තියා නිකන් බුල්ටොවත් හොයන්න නෑනේ බං. සමහර ගම්වල කඩ වලනම් දැකලා තියෙනවා නිකන් එක

    ඔව් බං, බුල්ටෝ හැදෙන්න නම් රටේ සීනි හැදෙන්න ඕන. මොලැෂස් කර කරල තමා බුල්ටො හදන්නේ.......දැං ඉතිං මොලැෂස් වලින් අරක්කු පෙරනව නේ........:dull::dull::dull: