?
මගේ නම අමල්. මම ඉන්නේ කොළඹ. මගේ අම්ම කමලා. මගේ තාත්ත විමල්. මම ඉස්කෝලේ ගියේ නෑ. මම බණ අහන්න ආසත් නෑ. මගේ විනෝදාංශය බණ කියන එවුන්ට බණින එකයි. මම ආසම කෑම ගම කෑමයි." කිය කිය. ඕක ඔහොම කියවද්දී, හතර වටේටම ඇහෙනවා!! සද්දෙන් කිව්වොත්, හතර දිග්බාගෙටම ඇහෙනවා!!! දැන්, ඔහොම කියව කියව ඉන්න අතරේ තමුන් මැරෙනවා!!! තමුන් හබක්... ඉවරෙටම ඉවරයි!!! ෆිනිතෝ!!! ආයේ නෑ!!! ඒත්, මෙන්න බොලේ කාලෙකට පස්සේ අල්ලපු ගමේ ඔය කියපුව 'අහගෙන හිටපු එකෙක්' ඉපදිලා, ඔය මැරිච්ච එකා කියවපු ටිකම කියවන්න ගන්නවා!!! ඌ වෙන එකෙක්... අලුතෙන්ම හැදිච්ච එකෙක්!!! ඒත් කියවන්නේ පරණ කතාවක්!!! අනික, 'වෙන එකෙක්ගේ' එකක්!!! !!! !!! "මගේ නම අමල්. මම ඉන්නේ කොළඹ. මගේ අම්ම කමලා. මගේ තාත්ත විමල්. මම ඉස්කෝලේ ගියේ නෑ. මම බණ අහන්න ආසත් නෑ. මගේ විනෝදාංශය බණ කියන එවුන්ට බණින එකයි. මම ආසම කෑම ගම කෑමයි." කිය කිය. මොකද වෙන්නේ??? ඌ කියන ඒවා අහන එවුන් සේරම රැවටෙනවා, 'මෙන්න බොලේ අර අල්ලපු ගමේ හිටිය අමල් මැරිලා මෙහෙ ඉපදිලා...' කියල!!! අර අලුතෙන් හැදිච්ච එකාට මොකද වෙන්නේ??? ඌ දන්නෙත් නෑ නේ, මොකද්ද මේ වෙච්ච 'හරුපේ' කියල... ඌත් රැවටෙනවා, 'අඩේ, එහෙමනම් 'මම තමයි' කලින් අර අහවල් ගමේ ඉපදිලා ඉන්න ඇත්තේ... ඒ කාලේ 'මගේ අම්ම' තමයි කමලා කියන්නේ... ඒ කාලේ 'මගේ තාත්තා' තමයි විමල් කියන්නේ...' එහෙම කියල!!!
thanksමේක කියෙව්වද?
දමිත් ගිය ආත්මේ රජ තුමාට සෙරෙප්පු හදපු පුරුද්දට තමයි මේ ආත්මේ කෙලින්ම radio හදන්න පටන්ගෙන තියෙන්නේ
උඹ මේකේ විතරයි නෙහ් රිප්ලයි දාන්නෙ
තනියම බයිට් කරනවා නේද මේ මනුස්සයව පවු බන් ඌ 

![]()
මේ සංසාර ගමන අනන්ත සංඛ්‍යාවක් සත්වයෝ දායක වෙලා දුවපු relay එකක් වගෙයි!!! අර එකෙක් 'පොල්ල' ගෙනත් දුන්නම, ඒක අරන් ඊළඟ ඒකා දුවන්නේ... අන්න එයින් එකක්!!! සත්වයෝ මොකෙක් වත් සංසාරේ ඇවිත් නෑ!!! ඒ හැම එකාම මැරිලා!!! ඉස්සරහට ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ පොල්ල විතරයි!!! දැන් තමුන් මේ ජීවිතයේ මනුස්සයෙක් හැටියට ඉපදුනේ, කලින් හිටිය මොකෙක් හරි සංසාර කතන්දරේ නොදැන හිටිය එකෙක්ගේ පංච උපාදානස්කන්ධය, සරලවම කිව්වොත් 'මතකය' නිසයි!!! නැත්නම් අම්මයි තාත්තයි හම යනකම් එකතු උනත් උඹව ඉපදෙන්නේ නෑ!!! මතක නේ? බුදුහාමුදුරුවෝ ඇහුව, විඥාණයක් බැස ගත්තේ නැත්නම් කලලයක් සකස්වෙයිද? කියල. ඊළඟට ඔය උඹව හදන්න දායක වෙච්ච එකා හැදුනේ, ඊට කලින් එකෙක්ගේ මතකයක් නිසයි!!! හරි නේ?? හැබැයි, මුලින්ම සංසාරෙට බැස්ස එකා, 'අ' යනු 'ල' යනු 'අල' විතරක් දැනගෙන මලා කියමු... ඊළඟ එකා ඉපදෙනකොටම, ඌ 'අල' දන්නවා!!! ඌ 'බතල' 'ඉන්නල' දෙක අලුතෙන් දැනගෙන මලා කියමු... ඊළඟ එකා ඉපදෙනකොට 'අල' 'බතල' 'ඉන්නල' තුනම දන්නවා!!! ඒකා 'මඤ්ඤොක්ක' 'පිපිඤ්ඤා' 'කන්කුන්' ටික අලුතෙන් දැනගෙන මලා නම්, ඊළඟ එකා ඉපදෙනකොට 6ක් ම දන්නවා!!! ඔන්න ඔය විදියට මේ මතකය නිරන්තරයෙන් update වෙවී තමයි ඉස්සරහට ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙත්!!! පැහැදිලියි නේ??? ඔන්න ඔය විදියට දැන් තම තමන්ව හදන්න හෙතුවෙච්ච මතකයේ, රජ වරු / සිටුවරු / දෙවි වරු / මහන වෙලා හිටිය එවුන් කරපු / කියපු දේවල් මහා හුඟාක් ඇති!!! හරක් / ඌරෝ / කුකුල්ලු / බල්ලෝ / පූසොනේගේ ඒවා ඇති!!! පෙරේතයෝ / නිරිසත්තුගේ ඒවා ඇති!!! හැබැයි ඒ එකක්වත් උඹගේ ඒවා නෙවෙයි!!! !!! !!! උඹ ඒ කුනුගොඩට වගකියන්න ඕනේ නෑ!!! ඒවා උඹම කරපු / කියපු දේවල් කියල උඹ රැවටුනොත්, අන්න උඹ අමාරුවේ වැටෙනවා!!! උඹට තියෙන්නේ, උඹට මතක තියෙන කාලයේ ඉඳන් වෙච්ච ඒවා ටික විතරයි!!! පැහැදිලියි නේ???[/size]
අඩෝ දමියෝ උබ කියන විදියට බැලුවම අපි මේ ආත්මෙදි කන්නේ අනුන්ගේ පරිප්පුවක් නම්, අපි මොකටද නිවන් දකින්නේ? අපිටට් තියෙන්නේ හොදට කල බීල නටල බඩුවක් ග.... ල. මැරිලා ගියාම අපේ මේ ආත්මේ පොල්ල බාරගන්නේ වෙන ක් නිසා ඖලක් නැහැ නේද මචෝ?
swabhawadharmaya umbata atti halennama denawa!!!mama kiyana widiyata neweyi, Dharmayata anuwa, me kanne anungeth nowena thamangeth nowena parippuwak!!! e unata kohomada eka danena widiya?? niwan dakina kam oya widiyatama sadaa kanna wenawa!!! e handayi niwan dakinna one!!!
umbata kaala / beela / natala / ba ga one ekak karala inna puluwan. awulak naa!! habayi limits thiyanawa!!! umba ewa exceed karapu gaman polla kadaaganna wenawa!swabhawadharmaya umbata atti halennama denawa!!!
meka awilla umba illuwata / umbata one widiyata denne naa... swabhawadharmayata one one widiyata denawa... wage case ekak!! sahena barapathalayi!!! thawa issarahata yanakota balapan...
Quote:
Originally Posted by Saundiris
අඩෝ දමියෝ උබ කියන විදියට බැලුවම අපි මේ ආත්මෙදි කන්නේ අනුන්ගේ පරිප්පුවක් නම්, අපි මොකටද නිවන් දකින්නේ? අපිටට් තියෙන්නේ හොදට කල බීල නටල බඩුවක් ග.... ල. මැරිලා ගියාම අපේ මේ ආත්මේ පොල්ල බාරගන්නේ වෙන ක් නිසා ඖලක් නැහැ නේද මචෝ?
mama kiyana widiyata neweyi, Dharmayata anuwa, me kanne anungeth nowena thamangeth nowena parippuwak!!! e unata kohomada eka danena widiya?? niwan dakina kam oya widiyatama sadaa kanna wenawa!!! e handayi niwan dakinna one!!!
umbata kaala / beela / natala / ba ga one ekak karala inna puluwan. awulak naa!! habayi limits thiyanawa!!! umba ewa exceed karapu gaman polla kadaaganna wenawa! swabhawadharmaya umbata atti halennama denawa!!!
meka awilla umba illuwata / umbata one widiyata denne naa... swabhawadharmayata one one widiyata denawa... wage case ekak!! sahena barapathalayi!!! thawa issarahata yanakota balapan...
මේ සංසාර ගමන අනන්ත සංඛ්‍යාවක් සත්වයෝ දායක වෙලා දුවපු relay එකක් වගෙයි!!! අර එකෙක් 'පොල්ල' ගෙනත් දුන්නම, ඒක අරන් ඊළඟ ඒකා දුවන්නේ... අන්න එයින් එකක්!!! සත්වයෝ මොකෙක් වත් සංසාරේ ඇවිත් නෑ!!! ඒ හැම එකාම මැරිලා!!! ඉස්සරහට ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ පොල්ල විතරයි!!! දැන් තමුන් මේ ජීවිතයේ මනුස්සයෙක් හැටියට ඉපදුනේ, කලින් හිටිය මොකෙක් හරි සංසාර කතන්දරේ නොදැන හිටිය එකෙක්ගේ පංච උපාදානස්කන්ධය, සරලවම කිව්වොත් 'මතකය' නිසයි!!! නැත්නම් අම්මයි තාත්තයි හම යනකම් එකතු උනත් උඹව ඉපදෙන්නේ නෑ!!! මතක නේ? බුදුහාමුදුරුවෝ ඇහුව, විඥාණයක් බැස ගත්තේ නැත්නම් කලලයක් සකස්වෙයිද? කියල. ඊළඟට ඔය උඹව හදන්න දායක වෙච්ච එකා හැදුනේ, ඊට කලින් එකෙක්ගේ මතකයක් නිසයි!!! හරි නේ?? හැබැයි, මුලින්ම සංසාරෙට බැස්ස එකා, 'අ' යනු 'ල' යනු 'අල' විතරක් දැනගෙන මලා කියමු... ඊළඟ එකා ඉපදෙනකොටම, ඌ 'අල' දන්නවා!!! ඌ 'බතල' 'ඉන්නල' දෙක අලුතෙන් දැනගෙන මලා කියමු... ඊළඟ එකා ඉපදෙනකොට 'අල' 'බතල' 'ඉන්නල' තුනම දන්නවා!!! ඒකා 'මඤ්ඤොක්ක' 'පිපිඤ්ඤා' 'කන්කුන්' ටික අලුතෙන් දැනගෙන මලා නම්, ඊළඟ එකා ඉපදෙනකොට 6ක් ම දන්නවා!!! ඔන්න ඔය විදියට මේ මතකය නිරන්තරයෙන් update වෙවී තමයි ඉස්සරහට ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙත්!!! පැහැදිලියි නේ??? ඔන්න ඔය විදියට දැන් තම තමන්ව හදන්න හෙතුවෙච්ච මතකයේ, රජ වරු / සිටුවරු / දෙවි වරු / මහන වෙලා හිටිය එවුන් කරපු / කියපු දේවල් මහා හුඟාක් ඇති!!! හරක් / ඌරෝ / කුකුල්ලු / බල්ලෝ / පූසොනේගේ ඒවා ඇති!!! පෙරේතයෝ / නිරිසත්තුගේ ඒවා ඇති!!! හැබැයි ඒ එකක්වත් උඹගේ ඒවා නෙවෙයි!!! !!! !!! උඹ ඒ කුනුගොඩට වගකියන්න ඕනේ නෑ!!! ඒවා උඹම කරපු / කියපු දේවල් කියල උඹ රැවටුනොත්, අන්න උඹ අමාරුවේ වැටෙනවා!!! උඹට තියෙන්නේ, උඹට මතක තියෙන කාලයේ ඉඳන් වෙච්ච ඒවා ටික විතරයි!!! පැහැදිලියි නේ???[/size]

අඩෝ දමියෝ උබ කියන විදියට බැලුවම අපි මේ ආත්මෙදි කන්නේ අනුන්ගේ පරිප්පුවක් නම්, අපි මොකටද නිවන් දකින්නේ? අපිටට් තියෙන්නේ හොදට කල බීල නටල බඩුවක් ග.... ල. මැරිලා ගියාම අපේ මේ ආත්මේ පොල්ල බාරගන්නේ වෙන ක් නිසා ඖලක් නැහැ නේද මචෝ?
umbata kaala / beela / natala / ba ga one ekak karala inna puluwan. awulak naa!! habayi limits thiyanawa!!! umba ewa exceed karapu gaman polla kadaaganna wenawa!swabhawadharmaya umbata atti halennama denawa!!!
..
දමිත් වහන්සේ ගේ බොන limit එකයි අපි වගේ අය බොන limit එකයි පොඩ්ඩක් විස්තර කරන්න බැරිද ?
පුළුවන්!
සත්වයාට කරන්න පුළුවන් සංස්ඛාර කරන එක විතරයි!!! ඒ කියන්නේ, චේතනා පහල කරලා හිතන්න, කියන්න, කරන්න විතරයි!!! තොටත් එච්චරයි!!!
තොට ඕනේ තරමක් බීපිය, හැබැයි 'බීපු121221 = නොබීපු121221' condition එක 'true' තියනකම් විතරයි!!! ඒක 'false' වෙන්නේ කොච්චරක් බිව්වමද? (...තෝ ඒක දන්නවා නේ???) අන්න ඒක තමයි තොගේ limit එක!!! බිව්වා කියල තෝ හිතන / කියන / කරන කිසි එකක් වෙනස්වෙන්න බෑ!!! ඕනේ තරම් වැනියන්... කබරයා දාපන්... කාණුපල්ලේ බුදියගනින් (වෙනද වගේම) හැබැයි, තෝ අර කියපු limit එක exceed කලොත්, ස්වභාවධර්මය තොට bites නොමිලේ දෙනවා!!!
තොට නම් දැන් කොහොමත් කන්න වෙනවා!!!