මචංලා කවුරැ හරි දන්නවද අර පැය දෙකේ අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් දෙන ඩයලොග් නෝමල් සිම් එකෙන් ඒ පැකේජ් එක ඈක්ටිව් කරගන්න ආකාරය..... දන්න කෙනෙක් කියන්න අනිත් අයටත් පයෝජනවත් වේවි...