Manusha Nanayakkara says ElaKiri.com = Balukiri.com

Status
Not open for further replies.

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
මුන් මෙතන උඩින් එකක් පෙන්නගෙන කෑගැහුවට එළකිරි එකට කෙලවෙනකම් බලාගෙන ඉන්නෙ සක්කිලි හැත්ත
 

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
මුන් මෙතන උඩින් එකක් පෙන්නගෙන කෑගැහුවට එළකිරි එකට කෙලවෙනකම් බලාගෙන ඉන්නෙ සක්කිලි හැත්ත
වෙන වෙන සයිට් ප්‍රෝමෝට් කරන එකයි බබාගෙ ජොබ් එක
 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
වෙන වෙන සයිට් ප්‍රෝමෝට් කරන එකයි බබාගෙ ජොබ් එක
මහ එකා කරන්නෙත් යන යන තැන ඇඩ්මින්ට බැනලා ':rofl:' එක දාන එක..එන්සිනාmk
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම හිතන්නෙ එළකිරි ඉතිහාසෙම වැඩියෙන්ම කිචවුන එකා මූද කොහෙද

    පොයම් ඉස්සුව
    ෆේක් එකකින් ඇවිල්ල මූටම බැනගත්ත
    මොකෙක්ගෙද පුතෙක් කියල කිව්ව
    බැන්ද කිව්ව
    ඔසී ගියා කිව්ව
    යනව කියල මොංගල් ත්‍රෙඩ් දැම්ම

    :rofl::rofl::rofl::rofl:
    siraama :lol:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    රේස් ගැන නොදන්න උන් කොහෙද අනාතයො රේසින් ඉවෙන්ට් එකක් ඕගනයිස් කරන්නෙ :lol: දැන් තොට ලේසියෙන් පුලුවන් පොන්නයො ඉන්න ඉවෙන්ට් එකක් ඕගනයිස් කරන්න තෝ පොන්නය නිසා ඒත් තොට බෑනෙ කොල්ලො ඉන්න මොඩ්ලින් ශෝ එක් ඕගනයිස් කරන්න :lol:

    තෙරිය පොන්ස් ?
    :lol::lol::lol::lol::lol::rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ජල්තර පොරක් :rofl:

    මොනා උනත් උත්සහ කරපු කෙනාට ඒ වැඩේ කරගන්න වෙන එකක් නෑ.. ඒ මිනිස්සු දන්නවා GT කියන්නේ කව්ද කියලා. ආණ්ඩුවට එළකිරි එක එක්ක එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ..
    මේ වගේ වෙලාවක ඔය වගේ පොන්ස් වැඩ කලොත් කරන්න ඉන්නේ මේකේ දෙතුන් දෙනයි:baffled:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මෙන්න බබාගේ ටෝල්ක් සෙල්ලම් නෑ :rofl:
    ඔබතුමාගේ අදහස් හැමෝටම නැති එකයි ප්‍රශ්නෙ
    එහෙම වෙනව නම් කිසිම ආගමික ගැටලුවක් මෙතන වෙන එකක් නෑ
    කාලීනගත මාතෘකාභිනන්දනයක් සතුටුයි මෙහෙම අදහස් ඉදිරිපත් කරන එක ගැන ආගමකින් කරන්නෙ මිනිසුන්ට ජීවත් වීමේ හරි මාර්ගය ක්‍රියාදෙන එක මාර්ගෝපදේශකයෙක් වගේ

    http://www.elakiri.com/forum/showpost.php?p=11625561&postcount=23
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කෝ බන් මෙකේ වීඩියෝ එක නැද්ද නිවුස් වල බලන්න ආසය් මුගේ වදන් ටික පොඩ්ඩක්
    මේ බබා නිකන් කට අවුස්සගන්නේ නැතුව හිටපන්
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...


    04:09 ඉදලා බලන්න

    බලු කිරි කියලා නම් කියන්නෙ නෑ එළු කිරි කියලා නම් කියනවා :P
    :lol:ගූගල් ඇඩ් ගැන කියනවා . පාර්ලිමන්ට් එකේ බල්ලෙක්වත් දන්නේ නැතුව ඇති ඒ ගැන. මූ මොන ගොන් නාම්බෙක්ද:baffled:
     
    Status
    Not open for further replies.